බුදුදහම හා ක්‍රිස්තියානි ආගම ගැන පොඩි හෙ&#3517

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
බුදුදහම හා ක්‍රිස්තියානි ආගම ගැන පොඩි හෙ&#3517

කට්ටියගෙන්ම පොඩි හෙල්ප් එකක් ඕනේ. :yes:
මේ ඉරිද අපිට ක්‍රිස්තියානි ආගම ගැන පැහැදිලි කරල දෙන්න (බුදුදහම හා ක්‍රිස්තියානි ආගම ගැන වාදකරන්න )පල්ලියක කට්ටියක් එනව.:P
අපි හොද ප්‍රශ්ණ ටිකක් අහන්න තමයි ඉන්නේ. පල්ලියෙ කට්ටිය අමාරුවෙ වැටෙන ප්‍රශ්ණ ටිකක් අහන්න ඕනේ:angry:.
පුලුවන්නම් මට හොද ප්‍රශ්ණ ටිකක් හදන්න ඔයගොල්ලන්ගෙ අයිඩීයාස් ටිකකුත් දීල පොඩි සපෝට් එකක් දෙන්න?
11.gif

Last edited:

mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
එචර ලොකුවට ගන්න එපා මචන් මොන දේ කරත්. ජාති ජරා මරණ කියන දේ වලක්වන්න මොන දෙවියන්ටවත් බෑ . එක තමයි විශිව සත්‍ය. බුදුදහමේ කියනෙන හරය . මේ දේවල් වලින් මෙදෙන්න පුළුවන් කමක් තියනවනම් ඔබ ක්‍රිස්තියානි අගමැ වලද ගන්න උනත් සුදානම් කියන්න. ඒ එක්කම ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ කුමක් හෝ වේවා ඔව්න්ට අටලෝ දහමට මුහුණ නොදී ජීවත් වෙන්න පුලුවන්දි අස්සන . ක්‍රිස්තියාන ඌ පමණින් ජාති ජරා මරණ කියන මේ දේවල් වලට ගොදුරු වීම නැතිවෙනවදයි අස්සන්න . සුවර්ගයේදී ලැබෙන දේවල් නොව දැන් අපිට වෙන දේවල් ගැන කතා කරන්න . ඒවා ඔව්න්ට ලැබී ඇද්දැයි අසන්න .

බයිබලයේ සදහන් දේවල් අත්හද අසන්න . ඒවා ඔව්න් පිලිගනවද අසන්න . එසේනම් Mark 16:18 කියවන්න කියන්න ( http://bible.cc/mark/16-18.htm)
they will pick up snakes with their hands; and when they drink deadly poison, it will not hurt them at all; they will place their hands on sick people, and they will get well."
එසේනම් දැන් වස බෝතලයක් අතට දී එක බොන්න කියන්න .
ඇස් මනපිට සත්‍ය දැකගන්න . :yes::yes::yes:
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
මම හිතලා බලලා post කරන්නම්, ඒ අයම නම් එන්නෙ වාද කරන්න ඒකට ලෑස්තිවෙලා යන්න ඕනෙ තමයි :yes: ප්‍රසිද්ධ දේශනයකට වගේද එන්නෙ?

නැහැ මේ පල්ලියෙ යළුවොටිකක්.
අපිට බුද්දාගම ගැන අහන ඕනම දේකට උත්තර දෙන්න පුලුවන්. ඒත් ක්‍රිස්තියානි ආගම ගැන පුළුල් දැනුමක් නැහැ.
ඔය හැමෝම අහන දෙවියො කොහොමද ලොකය මැවුවේ? ඇයි මිනිස්සුන්ව එක එක ආකාරයට මැවුවෙ? මවන්න ඉස්සෙල්ල කොහොද හිටියෙ? වගේ ප්‍රශ්ණ වලට තමයි ඒගොල්ලො ලැස්තිවෙල එන්නේ. ඒ වගේ ප්‍රශ්න වලදි එගොල්ලො දෙන උත්තරේ බලල තමයි අනිත් ප්‍රශ්න අහන්න ඕනේ.
මට ඔනේ ඊටවඩා කට්ටිය අමාරුවෙ වැටෙන හොද ප්‍රශ්න ටිකක් අහන්න?
මොකද ඒ ගොල්ලෝ බයිබලේ කට පාඩම් කරගෙන ඉන්නව මිසක් අවබෝදයක් නැහැනේ.
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
එචර ලොකුවට ගන්න එපා මචන් මොන දේ කරත්. ජාති ජරා මරණ කියන දේ වලක්වන්න මොන දෙවියන්ටවත් බෑ . එක තමයි විශිව සත්‍ය. බුදුදහමේ කියනෙන හරය . මේ දේවල් වලින් මෙදෙන්න පුළුවන් කමක් තියනවනම් ඔබ ක්‍රිස්තියානි අගමැ වලද ගන්න උනත් සුදානම් කියන්න. ඒ එක්කම ක්‍රිස්තියානි හෝ මුස්ලිම් හෝ කුමක් හෝ වේවා ඔව්න්ට අටලෝ දහමට මුහුණ නොදී ජීවත් වෙන්න පුලුවන්දි අස්සන . ක්‍රිස්තියාන ඌ පමණින් ජාති ජරා මරණ කියන මේ දේවල් වලට ගොදුරු වීම නැතිවෙනවදයි අස්සන්න . සුවර්ගයේදී ලැබෙන දේවල් නොව දැන් අපිට වෙන දේවල් ගැන කතා කරන්න . ඒවා ඔව්න්ට ලැබී ඇද්දැයි අසන්න .

බයිබලයේ සදහන් දේවල් අත්හද අසන්න . ඒවා ඔව්න් පිලිගනවද අසන්න . එසේනම් Mark 16:18 කියවන්න කියන්න ( http://bible.cc/mark/16-18.htm)
they will pick up snakes with their hands; and when they drink deadly poison, it will not hurt them at all; they will place their hands on sick people, and they will get well."
එසේනම් දැන් වස බෝතලයක් අතට දී එක බොන්න කියන්න .
ඇස් මනපිට සත්‍ය දැකගන්න . :yes::yes::yes:
මෙන්න මේ වගේ ප්‍රශ්න තමයි අහන්න ඕනේ.
ස්තූතියි යාළුවා
11.gif
 
anuradha2009

Member
Dec 21, 2008
1,331
112
0
ahapan api pavath enne adam - evagen nam edennage lamai ( ekiyanne shodara sahodariyo) badinna onane e lamai badinna vena kauruvath me loke hitiye naa ne.ehinda shodara sahodariyo athara vivahaya athivenna one naththan param paravak pavathenda baaane .ahanda one meka " shodara sahodariyo kasada badinakan deviyan vahanse balagena edalathiyenava e kiyanne shodara sahodariyo kasada badinavata deviyan vahanse kamathida kiyala? egana mokada kiyanne kiyala
 
Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
minissunwa kora karanna eka papayak
ubala agamey namayen waradi karanawanam ubalata samawak na danaganin
hena gahanawa hena gahanawa
lightning-gallery-18.jpg

ඔබටත් එසේම වේවා! වැඩි වැඩියෙන්ම ලැබේවා !...
කියලනම් කියන්නේ නැහැ ;)
කිසිම පුද්ගලයකුට දුකක් කරදරයක් නොවේවා!
කියල කියන්නම් :)

මොකද අනේ මේ භයවෙලා. අපි කවුරුත් එක්කවත් රන්ඩුවෙන්න යන්නේ නැහැ. ගහමරා ගන්න යන්නෙත් නැහැ. බොහොම සාමකාමීව සාකච්චාකරනව විතරයි. පල්ලියෙ අය අපිට ක්‍රිස්තියානි ආගමේ සත්‍යයතාව, ජේසුතුමාගේ ජීවමාන බවත් පෙන්නනව කිව්ව:P.
අපි එවට ප්‍රති උත්තර දීල ඒගොල්ලන්ගේ යථාර්තය තේරුම් කරල දෙනව විතරයි.:rofl:
ඒ හැරෙන්න අපේ හිතේ කිසිම කහටක් නැහැ. ඉතින් මොකද මේ බයවෙලා:confused::D

Win Srilanka

Member
Jan 23, 2010
447
45
0
ahapan api pavath enne adam - evagen nam edennage lamai ( ekiyanne shodara sahodariyo) badinna onane e lamai badinna vena kauruvath me loke hitiye naa ne.ehinda shodara sahodariyo athara vivahaya athivenna one naththan param paravak pavathenda baaane .ahanda one meka " shodara sahodariyo kasada badinakan deviyan vahanse balagena edalathiyenava e kiyanne shodara sahodariyo kasada badinavata deviyan vahanse kamathida kiyala? egana mokada kiyanne kiyala

:D me idea ekata thawa tikak ekathu karala lassanata ahanna puluwan.:yes:
 
mensoft2003

Member
Sep 12, 2007
1,776
152
0
ඔබටත් එසේම වේවා! වැඩි වැඩියෙන්ම ලැබේවා !...
කියලනම් කියන්නේ නැහැ ;)
කිසිම පුද්ගලයකුට දුකක් කරදරයක් නොවේවා!
කියල කියන්නම් :)

මොකද අනේ මේ භයවෙලා. අපි කවුරුත් එක්කවත් රන්ඩුවෙන්න යන්නේ නැහැ. ගහමරා ගන්න යන්නෙත් නැහැ. බොහොම සාමකාමීව සාකච්චාකරනව විතරයි. පල්ලියෙ අය අපිට ක්‍රිස්තියානි ආගමේ සත්‍යයතාව, ජේසුතුමාගේ ජීවමාන බවත් පෙන්නනව කිව්ව:P.
අපි එවට ප්‍රති උත්තර දීල ඒගොල්ලන්ගේ යථාර්තය තේරුම් කරල දෙනව විතරයි.:rofl:
ඒ හැරෙන්න අපේ හිතේ කිසිම කහටක් නැහැ. ඉතින් මොකද මේ බයවෙලා:confused::D

ආ මේකත් තව හොද මාතෘකාවක් . මමත් ඕනි තරම් දැකල තියනවා ජේසු ජීවමානයි කියල ගහපු බෝර්ඩ් ලෑලි හා එගොලන්ගේ මද්‍යස්ථාන . ඒවගේ කියන්නේ ලගදීම සුබ ආරංචියක් අරගෙන දෙවදුතයෙක්ද දෙවියන්ද කුඩා එනවා කියල . හැබැයි මම දන්නා කලේ ඉඳල තම එහෙම කෙනෙක් ඇවිල්ල නෑ . මේක ගැන කොනටම හොයාගෙන ගියොත් කව්ද ඔයගොලන්ට මේ ආරංචිය කිව්වේ කියල මේක පටන් ගත තැනටම යන්න පුළුවන් . එතකොට තේරෙයි කාටවත් කොහෙදිවත් දෙවියන් වහන්සේ හම්බෙලා එහෙම පණිවිඩයක් කියල නෑ කියල . අනිත් දේ තමයි දෙවියන් ඔයතරම් බලගතුනම් මේ නිකන් එක එක පිටි පකෙට් එකටි බෙහෙත් ටිකටයි සල්ල වලටි කඩේ යන්න හිග්න්නන්ගේ අතේ ඇයි පණිවුඩ එවන්නේ . එතුමන්ටම ඇවිත් කියන්න කියන්නකෝ . මේ හැම දේම පල්ලියේ ඉන්න ලෝගුව පොරව ගත් හැරුණ තමන්ගේ බද ගොස්තරේ රැකගන්න ගොතපු කතාවල් . මේ දේවල් වලින් ජේසුස් වහන්සේටත් වෙන්නේ අවමානයක් . නිකමට හිතල බලන්න උන් වහන්සේ ඇයි ගවලෙනක උපන්නේ ???
ඇයි ඇයි සල්ලි තියන මහා මන්දිරෙකේ ඉපදුනේ නැත්තේ ?
මොකද ඔය හොරු ටික එකත් උන්ගේ වාසියට හරවාගෙන දුප්පත් උන්ට දෙවියන් වදින්න එපා කියයි . මේ හැම දෙයක්ම ජේසුගේ වත් වෙනත් කිසිම දෙවියෙකුගේ වරදක්වත් නොවෙයි . හොරු ටිකක් එකතු වෙලා තමන් රක්කෙන හදපු කතා කියල මිනිස්සුන්ව රවට්ට ගත්හ. මෝඩ මිනිස්සු තාමත් ඒවා විස්වාස කරනවා. ඒගොල්ලන්ට අනුකම්පා කරන ඇත්ත කියල දෙන්න.
 
Mujaahid

Member
May 30, 2010
268
30
0
bible eka mula indan balanna patan gatta thana indan tiyenne prashnama thamayi....siraj ayya issara damma unta wirudawa post wagayak ewath hondayi....
 
nadun07

Member
Mar 17, 2008
10,852
686
0
http://
ahapan api pavath enne adam - evagen nam edennage lamai ( ekiyanne shodara sahodariyo) badinna onane e lamai badinna vena kauruvath me loke hitiye naa ne.ehinda shodara sahodariyo athara vivahaya athivenna one naththan param paravak pavathenda baaane .ahanda one meka " shodara sahodariyo kasada badinakan deviyan vahanse balagena edalathiyenava e kiyanne shodara sahodariyo kasada badinavata deviyan vahanse kamathida kiyala? egana mokada kiyanne kiyala

:yes: මේකෙ ජානමය/විද්යාත්මක පැත්ත ගැන අහන්න පුලුවන්..
එ වගේම ආදම් ගේ ඉල ඇටයකින් ඊවා මැවීම වගේ දේවල් විද්යාත්මකව වෙන්න බෑ.. ඒ කියන්නෙ XY sex-determination system එක ගැන වගේ අහන්න පුලුවන්

Females have two of the same kind of sex chromosome (XX). Males have two distinct sex chromosomes (XY)
XY වලින් ‍XX හදන්න බෑනෙ (මේ ගැන bio කරපු කෙනෙක්ගෙන් තව අහගන්න :) මමත් හරියට දන්නෙ නෑ :oo: )

ඒ වගේම මිනිසා කෙලින්ම මැව්වා නම්, ඩයිනෝසරයින් වගේ හිටියෙ කොයි කාලෙද කියන එකත් ප්‍රශ්නයක්..

kingrawana

Member
Jan 17, 2009
100
15
0
සිංහලේ
පරණ තෙස්තමේන්තුවේ පරස්පර.
http://www.innvista.com/culture/religion/bible/contraot.htm
සමහරවිට කියයි පරණ තෙස්තමේන්තුව පිළිගන්නෑ කියල නැත්තං බයිබලේ තියෙන තේරුම් වෙනස් කියල කියයි.. ඔක්කොම වාසියට හදාගත්තු කතා විතරයි..
 
kingrawana

Member
Jan 17, 2009
100
15
0
සිංහලේ
මෛත්‍රිය, නෙක්‍ඛම්ම වගේ දහම් වැඩීමෙන් උසස් සුවයන් ලබාගන්න පුලුවන්.
ක්‍රිස්තියානි වගේ සෙමිතික ආගම් වල සැප තියෙන්නෙ පසිඳුරන් පිනවීමෙන් විතරයි.
ඒක මුලාවක් බව කිවිවැහැකි.
හින්දු ආගමෙත් මං දන්න හැටියට ඉන්ද්‍රිය පිනවනවට වඩා හොඳ ඒව තියෙනවා..
 
  • Like
Reactions: cd_akhila

Wal Bada

Well-known member
  • ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වුනයි කියල කිව්වේ මද්ගලායේ මරියා. මරියා යක්කු 7ක් වැහිලා ඉදලා යේසුස් විසින් සුව කරපු කෙනෙක්. හැබැයි කොයි වෙලාවෙවත් කියන්නේ නෑ 8 වෙනි යකා වැහෙන්න බැරි විසියට හොද කලා කියල. යේසුස් උත්ථාන වීමේ කතාව මුලින්ම කියන්නේ මරියා. දොරටුවේ හිටියේ දේවදූතයෝ දෙන්නෙක් කියල මරියා කියනවා. හැබැයි ලූක් කියන්නෙ එක්කෙනයි කියල. මේ දේවදූතයෝ කියන්නෙ මරියට වැහිච්ච 8 වෙනි යකා වෙන්න බැරිද?

    අනික බයිබලේ කියන්නෙ යේසුස් දිවා තුනක් හා රෑ තුනක් සොහොනේ හිටිය කියල. එහෙම නම්, සිකුරාදා ඇණ ගහපු යේසුස් කොහොමද ඉරිදට උත්ථාන වෙන්නෙ?
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    උන්ගෙන් අහන්න ලෝකය දෙවියන් මැව්වා නම් දෙවියන් වහන්සේව මැව්වේ මොකාද කියලා?

    එතකොට යක්ෂයාව මැව්වේ මොකාද කියලත් අහන්න
     
    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    Accept-Christ-Free-PS2.jpg

    බටහිර මූලධර්මවාදීන් සල්ලි ගෙවල මිථ්‍යව ලංකාවට එවන්නේ සුද්දෝ මිථ්‍යව පිලිගන්නෙ නැති නිසා දැන්
    Accept-Christ-Free-PS2.jpg
    Accept-Christ-Free-PS2.jpg

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    හොඳ වැඩක්. ක්‍රිස්තියානි අයගෙන් ප්‍රශ්න අහනකොට ඔවුන්ට තේරෙන භාෂාවකින් අහන එක වැදගත්. ඒ කියන්නේ ඔවුන්ට සැබෑ ප්‍රශ්න කියලා හිතෙන දේ අහන්න. මධ්‍යස්තව සිතීම මෙහිදී වැදගත්. ඒ වගේම ඔවුන් දෙන පිලිතුරු කල් තියාම හඳුනගෙන සූදානම් වී සිටින්න. මා පහුගිය කාලේ මෝර්මන් වරුන්ගේ පල්ලියට ගියා ප්‍රශ්න අහන්න. මේ එහිදී මා ඇසූ ප්‍රශ්න කීපයක්.

    (1) දෙවියන් සිටිනා බව ඔබ දන්නේ කෙසේද?
    මෙයට දෙන පිලිතුරු මේ ආකාරයි. යාඤා කරන විට ඔවුන්ට දෙවියන්ව දැනෙනවා, පොතේ දෙවියන් ගැන සඳහන්,.දෙවියන්ගේ පණිවිඩ කරුවන්.. ඒත් ඒ කිසිවෙකුට දෙවියන්ගේ පැවැත්ම ගැන සැබෑ අත්දැකීම් හෝ සාක්ෂි නැහැ.

    (2)පපොච්චාරණය නැමති අදහස. මෙයට අනුව ඔබ මොන පව කලත් අවන්කවම සමාව ඉල්ලුවොත් සමාව ලැබෙනවා. එහෙම නම්, හොඳ නරක දෙක අවශ්‍ය නැහැ නේද? ඔන දෙයක් කර සමාව ඉල්ලීම කල හැකි නේද?

    (3)දෙවියන් මගේ පියා නම්, ඔහු මා ගැන තැකීමක් ඇති කියා පිලිගන්න බැහැ. මොකද මගේ සැබෑ පියා කිසි විටක මා ඔහු ගැන විශ්වාස නොකලා කියා, මාව සදාකාලයටම බිම් ගෙයක හිර කරන්නේ නැහැ. නමුත් දෙවියන්, මා ඔහුව විශ්වාස නොකරන නිසා මාව සදාකාලයටම අපයට යවනවා. නමුත මිනීමැරුම්, හොරකම් කරන අයට සමාව ලැබෙනවා. දෙවියන්ට හොඳ නරක දෙක පිලිබඳ අදහසක් තියෙනවාද කියන එක ප්‍රශ්නයක්. ( Argument of eternal Hell: Eternal punishement for actions commited in a finite existance contradicts with GODs Omnimax nature).

    මේ මා ටිකක විස්තර ඇතුව කිව්වේ දෙවියන්ට විරුදුව ඇති arguments වලින් කීපයක්.

    මෙවැනි වෙනත් පිලිතුරු දීම අපහසු ප්‍රශින රාශියක් තියෙනවා. Please take a look at, argument of free will, argument of why GOD does not kill satan?, etc.

    බයිබලය තදින් විශ්වාස කරන අයගෙන් ඇසිය හැකි ප්‍රශ්න රාශියක් මෙහි තිබෙනවා.

    http://www.antichrist.net/dan.html

    One key paragraph from the above link is as follows.

    "
    I find it incredible that you ask me to believe that the earth was created in six literal days; women come from a man's rib; a snake, a donkey, and a burning bush spoke human language; the entire world was flooded, covering the mountains to drown evil; all animal species, millions of them, rode on one boat; language variations stem from the tower of Babel; Moses had a magic wand; the Nile turned to blood; a stick turned into a snake; witches, wizards, and sorcerers really exist; food rained from the sky for 40 years; people were cured by the sight of a brass serpent; the sun stood still to help Joshua win a battle, and it went backward for King Hezekiah; men survived unaided in a fiery furnace; a detached hand floated in the air and wrote on a wall; men followed a star which directed them to a particular house; Jesus walked on water unaided; fish and bread magically multiplied to feed the hungry; water instantly turned into wine; mental illness is caused by demons; a devil with wings exists who causes evil; people were healed by stepping into a pool agitated by angels; disembodied voiced spoke from the sky; Jesus vanished and later materialized from thin air; people were healed by Peter's shadow; angels broke people out of jail; a fiery lake of eternal torment awaits unbelievers under the earth ... while there is life-after-death in a city which is 1,500 miles cubed, with mansions and food, for Christians onl"

    තවත් වැදගත් links කිහිපයක්.

    http://en.wikipedia.org/wiki/Existence_of_God

    http://www.youtube.com/results?search_query=atheist+experience&aq=1

    Good luck.
     
    Last edited:

    AncientGlory

    Member
    Jan 18, 2010
    1,131
    67
    0
    Australia
    ක්‍රිස්තුස් වහන්සේ උත්ථාන වුනයි කියල කිව්වේ මද්ගලායේ මරියා. මරියා යක්කු 7ක් වැහිලා ඉදලා යේසුස් විසින් සුව කරපු කෙනෙක්. හැබැයි කොයි වෙලාවෙවත් කියන්නේ නෑ 8 වෙනි යකා වැහෙන්න බැරි විසියට හොද කලා කියල. යේසුස් උත්ථාන වීමේ කතාව මුලින්ම කියන්නේ මරියා. දොරටුවේ හිටියේ දේවදූතයෝ දෙන්නෙක් කියල මරියා කියනවා. හැබැයි ලූක් කියන්නෙ එක්කෙනයි කියල. මේ දේවදූතයෝ කියන්නෙ මරියට වැහිච්ච 8 වෙනි යකා වෙන්න බැරිද?

    අනික බයිබලේ කියන්නෙ යේසුස් දිවා තුනක් හා රෑ තුනක් සොහොනේ හිටිය කියල. එහෙම නම්, සිකුරාදා ඇණ ගහපු යේසුස් කොහොමද ඉරිදට උත්ථාන වෙන්නෙ?

    මේ ජේසු තුමා මලවුන්ගෙන් නැගිටීම පිලිබඳ මා තරමක් තොරතුරු හෙව්වා. Resurrection පිලිබඳ පිලිගත හැකි සාක්ෂි නැති නමුත්, එතුමාගේ සොහොන සැබෑවටම යම් දිනකට පසු හිස් වූ බවට සාක්ෂි තිබෙන බවයි පෙනෙන්නේ. (මූලාශ්‍ර මට දැන් මතක නැහැ. )දිය හැකි නොයෙකුත් පැහැදිලි කිරීම් අතරින් මට හිතෙන්නේ, කුරුසියේ ඇණ ගැසීමෙන් ඔහු මිය නොගිය බවත්, ක්ලාන්ත තත්වයක සිට පසුව යලි නැගිට්ට බවත්.
    මෙවැනි තොරතුරුත් දැනගෙන සිටීම ඔබේ සාකච්චාවට වැදගත් වේවි.

    ඒ වගේම ජේසු තුමා කාලයක් ඉන්දියවේ බුදු දහම හැදෑරූ බවට තිබෙන මතය අමතක කරන්න එපා. මේ අදහස මනා ලෙස ක්‍රිස්තු චරිතයට ගලපමින් සදූ චිත්‍රපටියක් තමා, "The man from Earth"

    http://www.imdb.com/title/tt0756683/
     
    Last edited: