[FONT="]ආනන්දය ඒ ගැන නුබලා කලබල විය යුතු නැහැ. තථාගතයන් වහන්සේ ගැන පැහැදුණු රාජරාජ මහාමාත්‍යවරුන්, ගෘහපතියන්, බ්‍රාහ්මණ පණ්ඩිතවරුන් සිටුවරුන් සිටිනවා. ඒ පිරිස සක්විති රජ කෙනෙක්ගේ දේහය අදාහනය කරන පරිද්දෙන්ම හොදින් පොළන ලද අළුත් කපු පුළුන් වලින් පන්සිය වතාවක් වෙළා රනින් කරන ලද ලෙනක ශ්‍රී දේහය බහා රන්දෙන වසා සඳුන් දර වලින් කරන ලද චිතකයක් මත තැන්පත් කර ආදාහනය කල යුතුයි
[FONT="]බුදු හාමුදුරු[FONT="]ව[FONT="]ෝ [FONT="]මෙ[FONT="]හෙම [FONT="]ප්‍රකාශකලා කියලනන් විස[FONT="]්වාස [FONT="]කරන්න [FONT="]බෑ
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]