බුදුවරයන් වහන්සේලාගේ පහළවීම

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    එළකිරි එකේ ඉන්න හේතු 3ක් තියෙනවා .. ප්‍රමුඛතාව අනුව ,

    1. Addicted :(:sorry::(:(:(:(
    2. පාඩම් වැඩකටයුතු නෙට් එකෙන් සොයා බලා කරන්න සිදු වීම :)
    3. A/L ගැන එළකිරියේ යන ත්‍රෙඩ් සොයා ගැනීම .:dull:

    ගෙදරින් බනින්නැද්ද :)

    anyway ඕක ගොඩ දාගන්න පුළුවන්
     
    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    අනර්ග ලිපියක් ඔබට බොහොමත්ම ඉස්තුති .

    ප්‍රශ්න අහන එක මගේ බුද්ධියේ හැටි නිසා මට පොඩි ප්‍රශ්න කිහිපයක් පැන නගිනවා පුලුවන් නම් මට පිලිතුරක් දෙන්න

    මම වෙනත් තැනක ලිපියක් දැක්කා ඉදිරියට පහල වන බුදුවරුන් 10 දෙනෙකුගෙ නම් දැක්වෙනවා එහෙම ඉස්තීර වශ්යෙන් නම් ගම් පවා කියන්න ලොකය pre-determined ද? එය එසෙ නොවේ නම් නම් ගම් හරියටම කියන්නේ කෙසෙද?

    සියල්ලම අනිතය නම් බුදුවරුන් පහල විම නියතද? එසෙ නැතිනම් අනාගතයේ බුදුවරුන් පහල නොවිමේ අවදානමක් තිබේද?

    අද විදාවට අනුව මරනන් මතු කිසිවක් පිලිගන්නෙ නැහැ මන්ද මිනිසාගේ සියලුම ක්‍රයාකාරකම් අපෙ ශරිරයේ ප්‍රති ප්ලයක්. පරිනාමයෙදි මම කියා වෙනමම සිතක් පහල වුනේ කොහෙද කියා අපි දන්නේ නැහැ නමුත් එය අපේ ජීවය රැකගැනිමට ඉතා වැදගත් වනවා නෙද? ඒ කියන්නේ දැන් ඔය රාගය තෘශ්නාව අපෙ ජිවයේ පැවැත්ත්මට ඉතා වැඩගත් නමුත් එහි සිමාවන් තිබිය යුතු බව මා පිලිගන්නවා නමුත් එය ශුන්ය විම මිනිසාගේ හිතසුව පිනිසවන හෙතුවක් වුනත් පරිනාමයේ මුලික අරමුණ් වන ජීවයේ පැවැත්තමට එය බාධාවක්. නමුත් එහි අතුරු පලයක් වශයෙන් අපිට දුක උරුම වෙනවා
    එය අපිට හොදින් දැනෙනවා

    මේ කරුනු කරනා බැලුවම වෙලාවකට හිතෙනවා පරම සතයක් කියා දෙයක් තියෙනවාදත් කියලා.

    කලින් ජිවින්ට අපි දන්නවා ඇසක් තිබුනේ නැහැ නිකන් දැනිමට තමයි ගොදුරක් නොවි බෙරුනේ නමුත් පසුව සෙමින් සෙමින් හිස හරියෙන් සම සිනිදුවෙලා ඇස කියන වටිනා ඉන්ද්‍රයක් අපිට ලැබෙනවා ඒ වෙන මොනාටවත් නෙමෙයි එක්කො ගොදුරක් සෙවිමට එහේම නැතිනම් ගොදුරක් නොවි පන බෙරා ගෙන ජිවත් වන්න.

    වෙලාවකට හිතෙනවා දැන් අපිට සිතක් දුන්නෙත් මේ ස්භාහදාමය හැබැයි ඒ අපේ අවසරයකින් හො එහි අතුරු ඵ්ලය වන දුක නිසානොවෙයි වාඩා දියුනු ලෙස Survival of the fittest කියන තරගයට මුහුණ දිමට නමුත් ඒ ස්භාදහමින්ම අපිට යම් කිසි ඉඩක් ඉතුරු කරාද දන්නෙ නැහැ කැමතිනම් මේ නිමක් නොවන සටනින් ඉවත් වෙන්න අවශ්ස බුද්ධිය වර්ධනය කරගන්න ඒ කියන්නේ නිවන් දකින්න. ඒහෙම නැති නම් එහෙම සැබැවු නිවනක් නොමැතිද එහෙම සිතිම හුදු වෙහෙසකර මිනිසාගේ මනසෙහි ඇතිවන ප්‍රපංචයක්ද?

    :nerd:
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa

    මම ත්‍රිපිටකය සම්පූර්නයෙන් කියවලා නෑ නමුත් මන් දන්න විදියට උත්තරයක් දෙන්නම්..
    මම වැරදිනම් ඒ බව දන්නකෙනෙක් නිවැරදි කරන්න...

    මේ විශ්වය පවතිනාක් කල් බුදුවරුන් පහල වේ.. එතනදී කාලයේ යම් යම් වෙනස් වීම් වේ..
    මේ කල්පයට බුදුවරයන් වහන්සේලා පස්නමක් පහල වේ.. ඒ නිසා මෙම කල්පයට මහා බද්‍ර කල්ප යයි කියයි.
    කල්පයක දිග දැන ගැනීමට ඉලක්කමකින් නොහැක එය උදාහරන දෙකකින් දැක්වේ..
    යොදුන් 16ක් දිග, යොදුන් 16ක් පලල, යොදුන් 16 ගැබුරු තැනකට අබ ඇට පුරවා වසර 100කට එක අබ ඇටයක් බැගින් ඉවත් කලහොත් ඒ අබ ඇට සියල්ල ඉවත් කිරීමට ගතවන කාලය කල්පයක් නම් වේ..
    තව විදියකට කිව්වොත් හිමාලය තරම් උස ගල් තලාවක් සිනිදු රෙද්දකින් පිසදමා ගල් තලාවම ගෙවී අවසන් වනතෙක් පිසදැමීමට කොතරම් කාලයක් යයිද එය කල්පයක් වේ. කල්පය එතරම් දීර්ගය..

    බුදුවරයන් වහන්සේලා වර්ග තුනක් පහලවේ.. වීර්යාදික, ශ්‍රද්දාදික, ප්‍රක්ඡාදික ලෙස වර්ග කෙරේ.. එයිනුත් ප්‍රක්ඡාදික බුදුවරයන් වහන්සේලා අනෙකුත් බුදුරජානන් වහන්සේලාට වඩා අඩු කාලයකින් පාරමිතා සම්පූර්න කරනු ලබයි.. ගව්තම බුදුරජානන් වහන්සේ සාරා සන්කෙයිය කල්ප ලක්ශයක් පාරමී දම් පුරා ඇත..

    එසේ පාරමිතා සම්පූර්න කල බෝසතනන් වහන්සේලා බොහෝ වෙති.. ඒ අතරින් දස නමක් ගැන ගව්තම බුදුරජානන් වහන්සේ සදහන් කර ඇත.. ඉදිරියේදී පහලවන බුදුරජානන් වහන්සේලා ප්‍රමානයෙන් සදහන් කල නොහැකි බවද කියා ඇත.

    මෙම විශ්වයේ නිත්ය දර්මතා ඇත.. යම් යම් තනතුරු කිසි දිනක හිස් නොවේ.. කෙනෙක් නැතිවිට තවකෙක් ඒ තනතුරු සදහා පත්වේ.. උදාහරනයක් ලෙස මහා බ්‍රක්මයා, සක්දෙවිදු, මාර දිව්ය පුත්‍රයා නම්කල හැක.. නිත්ය දර්මතා ඇතත් සියලු සන්ස්කාර දර්මයන් නැසෙන සුලුය..

    මෙමෙ බද්‍ර කල්පය අවසාන වීමෙන් පසු බුද්ය ශූන්ය කල්ප 60 ගනනක් (හරියටම මතක නෑ 60කට වඩා) පවතී.. කල්පයක දිග කලින් පැහැදිලි කල පමන වේ.. එවැනි කල්ප 60ක් බුදුවරුන් පහල නොවෙන නිසා සතර අපායේ දුක් විදීමට අපට සිදුවේ.. එමනිසා මේ ආත්මයේදීම නිර්වානය අවබෝද කර ගැනීමට උත්සහ කලයුතුවේ.. එසේ නොහැකිනම් මයිත්‍රී බුද්ද ශාසනයේදී හෝ නිවන් අවබෝද කිරීමට පාරමිතා පිරිය යුතුවේ..

    තව ගොඩක් කරුනු තියෙනවා අලුත් ත්‍රේඩ් එකකින් කියන්නම්.
    :)
     
    thank mate