මොකක්ද මචංල අර ආනන්ද හාමුදුරුවො, බුදුහාමුදුරුවන්ට කල්ප ගානක් තව ඉන්ඩ අහද්දි සිහියෙන් හිටියෙ නෑ කියන කතාව..
ඒ කියන්නෙ බුදුහාමුදුරුවො පිරිනිවන්පෑවට පස්සෙ ආයෙත් උපදිනවද![]()
උබ හිතනවද ඕකට කාටවත් උත්තරක් දෙන්න පුළුවන් කියල?
ජේසුස් වහන්සේ සුවර්ගාරෝහනය උනා. බුද්දා වහන්සේ පිරිනිවන් පෑවා.
I don't see any different in these stupid statements and J.K rowling's books..

නෑ නෑ බුදුහාමුදුරුවො ආනන්ද හාමුදුරුවන්ගෙන් ඇහුවල් තවල කල්ප ගානක් ඉන්ඩද කියල
ආන්නද හාමුදුරුවො වෙන කල්පනාවකලු හිටියෙ
ඒ හින්ද බුදුහාමුදුරුවො ආයු සංස්කාරය අත හැරියලු
නැ ඉතින් මම මේ කිව්වේ.. හරි පොටර් කතාවට ෆික්ෂනල් කැරැක්ටර් කියලා කියනවා. අර අනිත් දෙන්නා ඉන්න පොත්වල එව්වා ඇත්ත... එහෙම අසාදාරණයි..උබ ඉතින් ඔය මේකත් ban කරගන්න තමයි දගලන්නේ.///![]()



ජේසුස් වහන්සේ සුවර්ගාරෝහනය උනා. බුද්දා වහන්සේ පිරිනිවන් පෑවා.
I don't see any different in these stupid statements and J.K rowling's books..
Kalpa ganak newei bn e.e ayu kalpayak kiyala thiyenne e dawas wala minissunge parama ayusha bn.awrudu 120k.
අවුරුදු 120ක් නේද?
ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවන්ට මාරයා බන්දනයක් කරලා තිබ්බ කියල තම කියන්නේ.
බුදු හමුදුරෝවෝ විතරක් නෙවෙයි, නිවන් දකින කිසි කෙනෙක් ආය උපදින්නේ නෑ

පිරිනිවන් පෑව කියන්නෙ ඉතිං නිවනට ගියා කියන එක..
ඒක විද්යාත්මකයි.. ටිකක් කල්පනා කරපන්කො..





කියන කතා වැඩක් නෑ. සාහිත්‍ය අතෑරලා ධර්මය පස්සේ යන්න.
බුදුන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් මිසක් කල්ප ගණන් කට්ට කාල ලබා ගන්න ඕනේ දෙයක් නෙවේ.
මේ ලෝකෙට වෙන අර්ථයක් ඇත්තෙම නැද්දකියන කතා වැඩක් නෑ. සාහිත්‍ය අතෑරලා ධර්මය පස්සේ යන්න.
බුදුන් වහන්සේ කියල දුන්නේ මේ ආත්මේ ගොඩ යන්න පුළුවන් ක්‍රමයක් මිසක් කල්ප ගණන් කට්ට කාල ලබා ගන්න ඕනේ දෙයක් නෙවේ.
ඒ වුණාට නිවන් දැකල මේ හැම දේම අත ඇරල දානව කිව්වම හැඟ හිරිවැටිල යනව බං. ජීවිතේ තේරුම මේකද...මේ ලෝකෙට වෙන අර්ථයක් ඇත්තෙම නැද්ද
උබේ, මගේ හෝ කාගෙහරි මොලේ මැරුණා කියන්නේ එතන තමා අවසානය. ආයේ එතනින් එහාට මොකක් වෙනවද කියලා අපි කවුරුත් දන්නේ නැ.. බුදුන් කිව්වා, ජේසු කිව්වා, අල්ලා කිව්වා කියා කියා මිනිස්සුම තමා ඊටින් එහාට කතාව ගොතන්නේ තමන්ට රිසි පරිදි.. නිවන සුවර්ගය මයි ඇස්..
දැන් උබ ජීවත්වෙලා හිටියට විදින්නෙ සැපක්ද
මම කැමති නෑ.. මට බැරියෝ... 
උබ දැන් මාර්ගපලයක් ලබලද