බුදුහාමුදුරුවො

Jul 17, 2018
610
31
0

ඔය මහත්තයගෙ තර්කය ටිකක් ට්‍රිකී, ඔය මහත්තයගෙ අම්මයි තාත්තයි එක් වෙලා ඔය මහත්තය ජාතක උනා කියන එකත් අම්මයි තාත්තයි ඔහෙ කුඩා කාලෙ ඉඳන් කියන දෙයක් මත ඇතිවුණු විශ්වාසයක් විතරනෙ. මොකො ඔහෙ හිටියෙ නැහැනෙ ඒ දෙන්නා එක්වෙනකොට, ඔහෙ හරියටම බැලුවද පියාගෙ ශුක්‍ර තරලයකින්මයි කලලය ජනිත උනෙ කියල?

අපිට ගණිතඥයො, විද්‍යාඥයො කියාපුවත් පිළිගන්ට බැහැ නෙව. අපි හිටියෙ නැහැනෙ බොල ඒ කාලෙ. ඔහෙ තර්ක කරොත් ගාන මැතමැටිකලි හැදුවම උත්තරය එන නිසා හරි කියල, ඒක හදාගන්ඩ බැරි මම කියනව නෑ ඒක විකාරයක් බොරු ඔය පොත්වල තියෙන්නෙ කියල.

බුදු දහම 100 අද පිටකවල තියෙන්නේ පිරිසිදු දහම කියල මම කියන්නෙ නැහැ, නමුත් අර මීට ශතවර්ශ ගාණකට කලින් හටපු ඒ ගනිතඥයො විද්‍යාඥයො හදාපු සූත්‍ර ගැලපෙනව වගේ මට නම් ප්‍රැක්ටිස් එකේදි ප්‍රතිඵල ලැබුන.

සාහිත්‍ය කරුණු වැඩක් නැහැ මට නම්, මම ගන්නේ කෝ එක. ඔය මහත්තය ඔය මේකේ මිනිස්සුන්ගෙ ලේ පුච්චල සොමියක් ගන්නෙ සාහිත්‍ය උලුප්පල. ඔහෙට පුදුම පවක් තවත් සතෙක්ගෙ හිතේ වෛරී සංකාර ජනිත කරනවයි කියන්නෙ.
හරි උබ කියන කාරනාව හරි.. විද්‍යාව දියුණු නොවුනානම් DNA පරීක්ෂණයකින් පෙටනිටි ටෙස්ට් එකක් කරන්න, අද මම 100%ක් විශ්වාස කරන්නේ නැ අපේ අම්මා කිව්වොත් අර මගේ තාත්තයි කියලා. සමහරවිට අම්මා බොරු කියනවා වෙන්න පුළුවන්.. එතන ප්රෝබිබිලිටි එකක් තියනවා. උබලගේ අවුල, උබලගේ අම්මාලා කිව්වොත් කිව්වමයි.. මම කියන්නේ අම්මා කියන්නෙත් ගැනියෙක්.. අපි අද ගැනු එක්ක බුදියලා උන්ට ළමයි හැදුනොත්, ඒ ගැනි ඒ දරුවට අම්මා.. එහෙමයි කියලා ඒ ගැනී දරුවට ඇත්තම කියයිද? එහෙමනම් ඇයි අම්මා කියන කෙනා 100%ක් ඇත්ත කියන කෙනෙක් තැන ඉගෙන බලන්නේ.. මම කියන්නේ අම්මාව උනත් එහෙම විශ්වාස කරනවානම් කට වචනෙට, එක අන්ද බක්තියක්..
 
PMMM

Member
Jul 5, 2018
313
41
0
සරලව කියපන්.. ආරළු බුරළු ඕනා නැ. උබට සාක්කි තියනවද බුදුන් නිවන් දැක්කා කියන්න.. එහෙම නැතිනම් ජේසු සුවර්ගාරෝහනය උනා කියන්න.. මහම්මඩ් සුවර්ගෙට ගියා කියන්න.. එහෙම තියනවනම් ඉදිරිපත් කරපන්. එහෙම නැතිනම් මම කියන්නේ උබ කියන කතාව වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් කියලා. මහා ලොකු දර්ශනයක් නැ මම කියන කතාවේ. මම කියන්නේ පොත්වල තියන දේවල් උපුටලා අරගෙන එක 100%ක් උනාමයි කියන්න බැ

මට කලින් ගණිත සූත්‍ර හොයාගත්තු ගණිතඥය ඒක හරියට හැදුවද කියන්න මම අත්දැකීමෙන් දන්නෙ නැහැ. නමුත් ඒ ගණිත සූත්‍ර ආදේශ කරල තුලනය කළාම මටත් උත්තරය හරියට ආපු නිසා මම අත්දැකීමෙන් කියනව ඒ මනුස්සය හරියට හදල බලල කියන්නෙ කියල. තේරුනෙයි.

බුදුහාමුදුරුවොත් කියල තියෙනව බොල ඔහෙ කියන ගලපගන්ඩ පුලුවන් එකක්, පුරාණ පොත්වල තිබූ පමණින්, බැලූ බැල්මට තර්කානුකූල වූ පමණින්, පරම්පරාවෙන් ආපු පමණින් පිළිනොගන්නා ලෙසත්,තමන් සිතා බලා තම තමන් විමසා බලා තීරණ ගත යුතු බවත් උන්වහන්සේ කියා තිබෙනව. ඒක ඔබතුමා කියා දෙන්ට ඕනෑ නෑ බෞද්ධයින්ට.

Sedation u get from meditation and so called nirvana are 2 totally different things.

And buddha didn't invent meditation.

I agree Kasun, That's why I said it's not Nirwana and there's lot more than this physical world.
 
Jul 17, 2018
610
31
0
මට කලින් ගණිත සූත්‍ර හොයාගත්තු ගණිතඥය ඒක හරියට හැදුවද කියන්න මම අත්දැකීමෙන් දන්නෙ නැහැ. නමුත් ඒ ගණිත සූත්‍ර ආදේශ කරල තුලනය කළාම මටත් උත්තරය හරියට ආපු නිසා මම අත්දැකීමෙන් කියනව ඒ මනුස්සය හරියට හදල බලල කියන්නෙ කියල. තේරුනෙයි.

බුදුහාමුදුරුවොත් කියල තියෙනව බොල ඔහෙ කියන ගලපගන්ඩ පුලුවන් එකක්, පුරාණ පොත්වල තිබූ පමණින්, බැලූ බැල්මට තර්කානුකූල වූ පමණින්, පරම්පරාවෙන් ආපු පමණින් පිළිනොගන්නා ලෙසත්,තමන් සිතා බලා තම තමන් විමසා බලා තීරණ ගත යුතු බවත් උන්වහන්සේ කියා තිබෙනව. ඒක ඔබතුමා කියා දෙන්ට ඕනෑ නෑ බෞද්ධයින්ට.

I agree Kasun, That's why I said it's not Nirwana and there's lot more than this physical world.
ගණිත සුත්යකින් නිවන පැහැදිලි කරන්න පුළුවන් නම් එක මට කරලා පෙන්නපන්..
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබේ නම ඉරෝසන්ද? නැනේ. අනික මම පෙරුමාල් කියන්න මේකේ උන් ඔක්කොම දන්නවා. මොන අකවුන්ට් එකෙන් ආවත් මම කියන්නේ එකම දේ.. උබල පොත්වල තියන දේවල් දිවි හිමියෙන් විශ්වාස කරන මෝඩ හුත්තලා ටිකක්..

    මම නම් දන්න පෙරුමාල් ඔය වගේ ගොන් කතා කියෙවුවෙ නැ..බොහොම හොද තර්ක තිබුන කෙනෙක්..උබ මේ පෙරුමාල්ගෙ මයිලයක්වත් වටින එකෙක් නෙමේ..අනුන්ගෙ නම් පාව්ච්චි කරල තමන්ගෙ හෙලුව වහගන්ඩ එපා..

    අපේ පොතේ නව සoස්කරන අර මේ අනිත් සoස්කරනය කිය කියා හෙලුව වහගන්ඩ දගලපු පොතක් නෙමේ..අපේ පොත මේ අදක ඊයෙක ලියපු එකක් නෙමේ ..නව සoස්කරන කියල ජාතියක් නැ..අකාලිකයි..:):)
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    හරි උබ කියන කාරනාව හරි.. විද්‍යාව දියුණු නොවුනානම් DNA පරීක්ෂණයකින් පෙටනිටි ටෙස්ට් එකක් කරන්න, අද මම 100%ක් විශ්වාස කරන්නේ නැ අපේ අම්මා කිව්වොත් අර මගේ තාත්තයි කියලා. සමහරවිට අම්මා බොරු කියනවා වෙන්න පුළුවන්.. එතන ප්රෝබිබිලිටි එකක් තියනවා. උබලගේ අවුල, උබලගේ අම්මාලා කිව්වොත් කිව්වමයි.. මම කියන්නේ අම්මා කියන්නෙත් ගැනියෙක්.. අපි අද ගැනු එක්ක බුදියලා උන්ට ළමයි හැදුනොත්, ඒ ගැනි ඒ දරුවට අම්මා.. එහෙමයි කියලා ඒ ගැනී දරුවට ඇත්තම කියයිද? එහෙමනම් ඇයි අම්මා කියන කෙනා 100%ක් ඇත්ත කියන කෙනෙක් තැන ඉගෙන බලන්නේ.. මම කියන්නේ අම්මාව උනත් එහෙම විශ්වාස කරනවානම් කට වචනෙට, එක අන්ද බක්තියක්..

    අනේ මහත්තයො පිහිටපු ශීලයක නැති කවුරුත් (මා ද ඇතුළුව) විශ්වාස කරන්ඩ බැහැ. ඒක බුදුහාමුදුරුවොම උගන්වන දෙයක්නෙ බොල. ඒක පසකට දමන්න,

    දැන් ඔහේ ඩීඇන්ඒ සීක්වෙන්සිං සෙලියුලර් බයොලොජි උගත් කෙනෙක් නොවෙයිනෙ, එහෙම තියෙද්දි, ඔහෙ අත්දැකීමෙන් දන්නෙ නැහැනෙ ඒ කියන දොස්තර හරි දේද බොරුවක්ද කියන්නෙ කියල. ඔහෙට මට ඒගැන කරපු තිසිස් ටිකක් පෙන්වන්ට පුලුවන්, නමුත් ඔහෙ අත්දැකීමෙන් දන්නෙ නැහැ නෙවෙද ? තේරුනෙයි ? ආන්න ඒ වගේ තමයි. ඔහෙ කියන කාරණාව අන්තවාදීව ගත්තාම සියලුමදේ තමන්ගෙ පුද්ගලික අත්දැකීමෙන් දැකීමකින් තොරව මේලෝකේ ඉන්ඩ බැහැනෙ.

    මම නම් පිටකවල තියෙන දේ 100% බුද්ධ දේශනාව කියන්නෙ නැහැ. එහෙම කියන්ඩ බැහැ අත්දැකීමෙන් පරිශීලනය කරනකොට. නමුත් නිවනට යන්ට මාර්ගය ඒ තුළ තාම තියෙනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හරි උබ කියන කාරනාව හරි.. විද්‍යාව දියුණු නොවුනානම් DNA පරීක්ෂණයකින් පෙටනිටි ටෙස්ට් එකක් කරන්න, අද මම 100%ක් විශ්වාස කරන්නේ නැ අපේ අම්මා කිව්වොත් අර මගේ තාත්තයි කියලා. සමහරවිට අම්මා බොරු කියනවා වෙන්න පුළුවන්.. එතන ප්රෝබිබිලිටි එකක් තියනවා. උබලගේ අවුල, උබලගේ අම්මාලා කිව්වොත් කිව්වමයි.. මම කියන්නේ අම්මා කියන්නෙත් ගැනියෙක්.. අපි අද ගැනු එක්ක බුදියලා උන්ට ළමයි හැදුනොත්, ඒ ගැනි ඒ දරුවට අම්මා.. එහෙමයි කියලා ඒ ගැනී දරුවට ඇත්තම කියයිද? එහෙමනම් ඇයි අම්මා කියන කෙනා 100%ක් ඇත්ත කියන කෙනෙක් තැන ඉගෙන බලන්නේ.. මම කියන්නේ අම්මාව උනත් එහෙම විශ්වාස කරනවානම් කට වචනෙට, එක අන්ද බක්තියක්..

    හහ් හහ් හහ් තමන්ගෙ අම්මව විස්වාස නැති එකාට මොන ආගමක්ද බන්..සමහර විට උබට උබේ අම්මව විස්වාස කරන්ඩ බැරුව ඇති එහෙම ගෑනුත් ඉන්නව නැත්තෙ නැ..උබලගෙ අම්ම වටේ ගිහින් උබව හදාගත්ත කියල සාධාරන සැකයක් උබට ඇති.:yes:.උබට එහෙමයි කියල හැම පවුලකම ඔය තත්වය නැ.. :):)
     
    Jul 17, 2018
    610
    31
    0
    මම නම් දන්න පෙරුමාල් ඔය වගේ ගොන් කතා කියෙවුවෙ නැ..බොහොම හොද තර්ක තිබුන කෙනෙක්..උබ මේ පෙරුමාල්ගෙ මයිලයක්වත් වටින එකෙක් නෙමේ..අනුන්ගෙ නම් පාව්ච්චි කරල තමන්ගෙ හෙලුව වහගන්ඩ එපා..

    අපේ පොතේ නව සoස්කරන අර මේ අනිත් සoස්කරනය කිය කියා හෙලුව වහගන්ඩ දගලපු පොතක් නෙමේ..අපේ පොත මේ අදක ඊයෙක ලියපු එකක් නෙමේ ..නව සoස්කරන කියල ජාතියක් නැ..අකාලිකයි..:):)
    ඔව්.. ඒ කාලේ උබට සපෝට් කරනකොට මම හොද දෙමළා.. අම්මට උකයි..
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ගණිත සුත්යකින් නිවන පැහැදිලි කරන්න පුළුවන් නම් එක මට කරලා පෙන්නපන්..

    ඔය ගණිතය බොරු. මට තේරෙන්නෙ නැහැනෙ ඒවා. ඒ නිසා ඒවා බොරු. උඹල මෝඩයො ඔය මීට අවුරුදු 500-1500කට එහායි මෙදිවෙල් කාලෙ ගොබ්බයො කියපුව විශ්වාස කරන්නෙ, ඕව කියපු උන් හරියට කියන්ඩ ඇති සමහර විට, ඒත් ඕව කාලයත් එක්ක සේරම වෙනස්වෙලා ලියවිලා තියෙන්නෙ, ඔය ගණන් හැදුවට මට උත්තර එන්නෙ නැහැ. හදල තේරෙනව, උත්තර එනවා කියන්නෙ සේරම බොරු. මට හදාගන්ඩ බැරි නිසා, ඒ නිසා ඕවයෙ තියෙන සේරම බොරු.
     
    Jul 17, 2018
    610
    31
    0
    හහ් හහ් හහ් තමන්ගෙ අම්මව විස්වාස නැති එකාට මොන ආගමක්ද බන්..සමහර විට උබට උබේ අම්මව විස්වාස කරන්ඩ බැරුව ඇති එහෙම ගෑනුත් ඉන්නව නැත්තෙ නැ..උබලගෙ අම්ම වටේ ගිහින් උබව හදාගත්ත කියල සාධාරන සැකයක් උබට ඇති.:yes:.උබට එහෙමයි කියල හැම පවුලකම ඔය තත්වය නැ.. :):)
    ඔන්න අල්ලගත්තු තැන.. හරි මගේ අම්ම වටේ ගිහිල්ලා මම හදුනා කියමුකෝ.. දැන් උබ කියනවනේ, තමන්ගේ අම්මව විශ්වාස නැති එකාට මොන අගමක්ද කියලා. එතකොට අනාත නිවාසවල ඉන්න ලමයින්ගේ අම්මලා උන්ට විශ්වාසද? උබේ මතේ හැටියට අනාත නිවාසවල ඉන්න ඔක්කොම ළමයි මොලේ අමාරුකාරයෝ.. ශිරන්ති නෝනට අහුනනම් තොගේ පඩි කපයි..
     
    Jul 17, 2018
    610
    31
    0
    ඔය ගණිතය බොරු. මට තේරෙන්නෙ නැහැනෙ ඒවා. ඒ නිසා ඒවා බොරු. උඹල මෝඩයො ඔය මීට අවුරුදු 500-1500කට එහායි මෙදිවෙල් කාලෙ ගොබ්බයො කියපුව විශ්වාස කරන්නෙ, ඕව කියපු උන් හරියට කියන්ඩ ඇති සමහර විට, ඒත් ඕව කාලයත් එක්ක සේරම වෙනස්වෙලා ලියවිලා තියෙන්නෙ, ඔය ගණන් හැදුවට මට උත්තර එන්නෙ නැහැ. හදල තේරෙනව, උත්තර එනවා කියන්නෙ සේරම බොරු. මට හදාගන්ඩ බැරි නිසා, ඒ නිසා ඕවයෙ තියෙන සේරම බොරු.
    ගේමට නෙමෙයි කිව්වේ.. උබ ඇත්තම කියහන්. උබ බුදුන් නිවන් දැක්කා කියලා විශ්වාස කරන්නේ උබට පොඩි කාලේ ඉදන් එක වැඩිහිටියෝ කියපු නිසා නෙමෙයිද?
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව්.. ඒ කාලේ උබට සපෝට් කරනකොට මම හොද දෙමළා.. අම්මට උකයි..

    හහ් ලොල්, දැන් නම් උබ පෙරුමාල් නෙමේ කියල 100%ක් සුවර්..අනුන්ගෙ නම් හොරකම් කරගෙන දන්නව වගේ කියෝනව..අයියෝ අයියෝ උබලගෙ අම්ම වටේ ගිහින් උබව හදාගත්ත කතාව ඇත්තවගේ තමයි..:yes:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    ඔන්න අල්ලගත්තු තැන.. හරි මගේ අම්ම වටේ ගිහිල්ලා මම හදුනා කියමුකෝ.. දැන් උබ කියනවනේ, තමන්ගේ අම්මව විශ්වාස නැති එකාට මොන අගමක්ද කියලා. එතකොට අනාත නිවාසවල ඉන්න ලමයින්ගේ අම්මලා උන්ට විශ්වාසද? උබේ මතේ හැටියට අනාත නිවාසවල ඉන්න ඔක්කොම ළමයි මොලේ අමාරුකාරයෝ.. ශිරන්ති නෝනට අහුනනම් තොගේ පඩි කපයි..

    ඇයි උබ ඉන්නේ අනාත නිවසේකද?මොනවාද බං මේ අහන ගොන් ප්‍රශ්ණ?
    වැඩක් බලා ගනින් බං ගිහින් :angry:
     
    Jul 17, 2018
    610
    31
    0
    හහ් ලොල්, දැන් නම් උබ පෙරුමාල් නෙමේ කියල 100%ක් සුවර්..අනුන්ගෙ නම් හොරකම් කරගෙන දන්නව වගේ කියෝනව..අයියෝ අයියෝ උබලගෙ අම්ම වටේ ගිහින් උබව හදාගත්ත කතාව ඇත්තවගේ තමයි..:yes:
    මම පෙරුමාල් නෙමෙයි.. ඉවරනේ.. දැන් මාතෘකාවට එමු.. බුදුන් නිවන් දැක්කද? ජේසු සුවර්ගාරෝහනය උනාද? රනිල් බැංකු කඩුවද? මහින්ද චිනගෙන් සල්ලි ගත්තද?
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    ගේමට නෙමෙයි කිව්වේ.. උබ ඇත්තම කියහන්. උබ බුදුන් නිවන් දැක්කා කියලා විශ්වාස කරන්නේ උබට පොඩි කාලේ ඉදන් එක වැඩිහිටියෝ කියපු නිසා නෙමෙයිද?

    මම කතා කරන්නේ අත්දැකීමෙන් බොල, කියුව ඒවා අහන් හිටියෙ නැද්ද? ගේමට කියුව නෙවෙ, ඒක තර්කන මෙතඩ් එකක්, ප්‍රතිවාදියගෙ තර්කයයෙන්ම ආපහු පෙරලා උත්තර දෙන එක.

    මොකො කියන්නෙ භාවනා ටිකක් කරමුද? මාසයක් දෙසැම්බර්වගෙ අල්ලල භාවනාවට යමුද? මටත් බෝනස් නැති උනාට දෙසැම්බර් කපන් යනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔන්න අල්ලගත්තු තැන.. හරි මගේ අම්ම වටේ ගිහිල්ලා මම හදුනා කියමුකෝ.. දැන් උබ කියනවනේ, තමන්ගේ අම්මව විශ්වාස නැති එකාට මොන අගමක්ද කියලා. එතකොට අනාත නිවාසවල ඉන්න ලමයින්ගේ අම්මලා උන්ට විශ්වාසද? උබේ මතේ හැටියට අනාත නිවාසවල ඉන්න ඔක්කොම ළමයි මොලේ අමාරුකාරයෝ.. ශිරන්ති නෝනට අහුනනම් තොගේ පඩි කපයි..

    මම නම් දන්න අනාත නිවාස වල ළමයි අම්මල ඉන්න අපිටත් වඩා, එයාල ජිවිතේට දැකල නැති අම්මලට මාර ආදරෙයි අපිටත් වඩා විස්වාසයි..උබල ජීවිතේ අත්දැකල නැ බන් නව යෞවන වයසින් පසුවවත් වටපිට සමජය ගැන පොඩ්ඩක් හොයල බලපන්..:yes::yes:
     
    Jul 17, 2018
    610
    31
    0
    ඇයි උබ ඉන්නේ අනාත නිවසේකද?මොනවාද බං මේ අහන ගොන් ප්‍රශ්ණ?
    වැඩක් බලා ගනින් බං ගිහින් :angry:
    දැන් උබ උබේ අම්මයි තාත්තයි කවුද කියලා දන්නවනේ.. එහෙම නොදන්නා මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා. අනාත ළමයි. තාත්තා මැරුණු දරුවෝ.. ඒ වගේ යට ජිවිතේ එන ප්‍රශ්නවලදී අම්මා කියන කෙනාගේ වචනෙම 100%ක් විශ්වාස නැ.. මම කියන්නේ නැ අපේ අම්මා මට බොරු කිව්වා කියල. එත් තාත්තා නැතුව හැදුනු ළමයෙක් හැටියට අම්මා 100%ක් විශ්වාස නැති වෙන අවස්ථා ජිවිතේ තියනවා. උබට එහෙම ප්‍රශ්න නැති නිසා උබට ඒ ෆිලින් එක තේරෙන්නේ නැ.. මටත් උබේ ෆිලින් එක තේරෙන්නේ නැ අයි උබ අම්මව 100%ක් විශ්වාස කරන්නේ කියලා. උබට අනුව උබ හරි ඇති. මගේ ජිවිතේ අනුව මම දවුට් එකක් තියාගත්තු තැන් ජිවිතේ තියනවා පිටස්තර ලෝකේ අප්පා නැති එකා කියලා මිනිස්සු බනිනකොට. උබලට අනුව මම රදිකල. එත් මම මගේ ජිවිතේ ගොඩ නගා ගත්තේ බුන්ගේවත් ජෙසුගේවත් වෙන දෙයුඉයෙක් වත් පන්සලක්වත් පල්ලියක්වත් පාදක කරගෙන නෙමෙයි.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම පෙරුමාල් නෙමෙයි.. ඉවරනේ.. දැන් මාතෘකාවට එමු.. බුදුන් නිවන් දැක්කද? ජේසු සුවර්ගාරෝහනය උනාද? රනිල් බැංකු කඩුවද? මහින්ද චිනගෙන් සල්ලි ගත්තද?

    ආන්න එහෙම වරෙන් උබ පෙරුමාල් නෙමේතමා..ඔව් බුදු හාමුදුරුවො නිවන් දැක්ක..ජේසු තුමා අපාගත උනා, දේශපාලනය කතා කරන්ඩ අවශ්ය නැ මෙතනදි..
     
    Jul 17, 2018
    610
    31
    0
    මම කතා කරන්නේ අත්දැකීමෙන් බොල, කියුව ඒවා අහන් හිටියෙ නැද්ද? ගේමට කියුව නෙවෙ, ඒක තර්කන මෙතඩ් එකක්, ප්‍රතිවාදියගෙ තර්කයයෙන්ම ආපහු පෙරලා උත්තර දෙන එක.

    මොකො කියන්නෙ භාවනා ටිකක් කරමුද? මාසයක් දෙසැම්බර්වගෙ අල්ලල භාවනාවට යමුද? මටත් බෝනස් නැති උනාට දෙසැම්බර් කපන් යනව.
    උබේ අත්දැකීම් කියපන් බලන්න බුදුන් නිවන් ගියා කියන්න උබට ලැබිච්ච අත්දැකීම මොකක්ද?
     
    Jul 17, 2018
    610
    31
    0
    ආන්න එහෙම වරෙන් උබ පෙරුමාල් නෙමේතමා..ඔව් බුදු හාමුදුරුවො නිවන් දැක්ක..ජේසු තුමා අපාගත උනා, දේශපාලනය කතා කරන්ඩ අවශ්ය නැ මෙතනදි..
    http://www.elakiri.com/forum/member.php?u=455444

    බලපන් ලාස්ට් විසිට්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් උබ උබේ අම්මයි තාත්තයි කවුද කියලා දන්නවනේ.. එහෙම නොදන්නා මිනිස්සු කොට්ටාශයක් ඉන්නවා. අනාත ළමයි. තාත්තා මැරුණු දරුවෝ.. ඒ වගේ යට ජිවිතේ එන ප්‍රශ්නවලදී අම්මා කියන කෙනාගේ වචනෙම 100%ක් විශ්වාස නැ.. මම කියන්නේ නැ අපේ අම්මා මට බොරු කිව්වා කියල. එත් තාත්තා නැතුව හැදුනු ළමයෙක් හැටියට අම්මා 100%ක් විශ්වාස නැති වෙන අවස්ථා ජිවිතේ තියනවා. උබට එහෙම ප්‍රශ්න නැති නිසා උබට ඒ ෆිලින් එක තේරෙන්නේ නැ.. මටත් උබේ ෆිලින් එක තේරෙන්නේ නැ අයි උබ අම්මව 100%ක් විශ්වාස කරන්නේ කියලා. උබට අනුව උබ හරි ඇති. මගේ ජිවිතේ අනුව මම දවුට් එකක් තියාගත්තු තැන් ජිවිතේ තියනවා පිටස්තර ලෝකේ අප්පා නැති එකා කියලා මිනිස්සු බනිනකොට. උබලට අනුව මම රදිකල. එත් මම මගේ ජිවිතේ ගොඩ නගා ගත්තේ බුන්ගේවත් ජෙසුගේවත් වෙන දෙයුඉයෙක් වත් පන්සලක්වත් පල්ලියක්වත් පාදක කරගෙන නෙමෙයි.

    ඕ ඕ ඕ ඕ මට තේරුනා කලින්ම පූර්ව ළමාවිය හරියට සoවර්ධය වෙලා නැ කියල.. ඒක තමයි මම කලින්ම උබට කියුවෙ තමන්ට සාපේක්ශව හිතන්ඩ එපා කියල..අන්තිම කෑල්ලටත් කියන්ඩ තියෙන්නෙ ජිවිතේ නගාසිටවා ගත්ත බවක් නම් පේන්නෙ නැ කුණු කන්දල් ගොඩක් හිතේ පුරෝගෙන පැසෝනව කියල තමයි පේන්නෙ.