අතුරු ප්‍රශනය කවුද කාබෙල් කියන්නෙ කවුද???? කාගේ පුත්‍රයෙක්ද??
ආබෙල් කියන්නේ ආඩම් ඒවගේ එක පුතෙක්...

අතුරු ප්‍රශනය කවුද කාබෙල් කියන්නෙ කවුද???? කාගේ පුත්‍රයෙක්ද??

අතුරු ප්‍රශනය කවුද කාබෙල් කියන්නෙ කවුද???? කාගේ පුත්‍රයෙක්ද??
උඹලගෙ කවුරුහරි වෙනඩැති 

කතෝලික ආගම විශ්වාසය පදනම් කරගත්ත ආගමක්...
අපි වැඩිය ප්‍රශ්න කිරීම් කරන්න යන්නේ නෑ...
විශ්වාසය තුල ඉන්න නිසා ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ...
අපිට 'තේරෙනවා' දෙවියන් වහන්සේගේ මහෝත්තම බාවය , උන් වහන්සේගේ සැලැස්ම හා උන් වහන්සේ අපිට ආදරය කරන බව...![]()

ආබෙල් කියන්නේ ආඩම් ඒවගේ එක පුතෙක්...![]()
ඈ බන් උබ ඔය කටින්ම නේද උදේ ඉදන් කියෙවුවෙ ''විස්වාස කරන්ඩ බැ'', වෙනස් වෙනව, අලුතින් එකතු කරනව,අරක මේක අනික වෙනව කියල...එතකොට කතෝලික ආගම විස්වාස කරන්නෙ කොහොමද??? නිවන විස්වාස කරන්ඩ බැ දැකල නැති නිසා කියපු උබම නේද නොදැක්ක සර්වබලධාරිය විස්වාසයි කියන්නෙ...කොහොමද ඔහොම දිව දෙකේ කතා කියන්නෙ???![]()

පෙට්ටිය කඩන් නැතුව බඩට රිංගුවා කියමුකෝ. . බඩ පලන්ද එලියට ආවේ? ගර්බාශයෙන් යෝනිය හරහා නෙවේද ආවේ?
මේ ඒවා වැඩක් නෑ කොන කපන් වරෙන් පරයා. .![]()

තාත්තා දුවලා දෙන්නට ඇනලා ලමයි හදන සීන් එකට මොකෝ කියන්නේ?
මොනවද බන් මේ තනිකර වැල කතාවක් වගේනේ. . දෙවියෝ මිනිස් ගෑනුන්ට අනින ඒවයි, බඩට රින්ගන ඒවයි, යෝද පැටව් ලැබෙන ඒවයි. .![]()
ඉතින් යකොඑ...
උබලානේ කිව්වේ බුද්දාගම විශ්වාසය පදනම් කරගත්ත ආගමක් නෙමෙයි කියල..
අපි කිව්වද කතෝලික අගම එහෙම එකෙක් කියල
![]()
එහෙම කෙරුවෙ පරම්පරාව රැක ගන්ඩයි
තාත්ත එහෙම කලේ නෑ..
තාත්තට මත් පැන් පොවල දුවල දෙන්න කරපු වැඩක් ඒක..

ඔව් ඔව් මත්පැන් බීලනෙ කරල තියෙන්නෙ, ඒ කියන්නෙ කතෝලික ආගමේ විදිහට මත්පැන් බීල තාත්තල දුවල එකට උන්නට කමක් නැ කියන එක..

දෙවියන් වහන්සේ දවල් ද බන් මිනිස්සු මැව්වේ. ඒ කාලේ ප්‍රාතමික සමාජේ දැනුම නැති නිසා මිනිස්සු හදපු රස කතා ඕව.

විස්වාසය මත පදනම් වෙන්නෙ නැ කියන එක සාපේක්ශ වෙන්නෙ අපිටනෙ..ඔයාට සාපේක්ශ වෙන්නෙ විස්වාසය පදනම් කරගැනීමක්නෙ..විස්වාසය මතම පදනම් උන ආගමක් අදහන ඔයා, ඔයගෙ කටින්ම කොහොමද දිව දෙකේ කතාවක් කියන්නෙ ''විස්වාස කරන්ඩ බැ, වෙනස් වෙනව, අලුතින් පස්සෙ එකතු කරනව, අරක මේක අනික වෙනව ''කියල..හත්වලාමයි කොහොමද බන් එහෙම කියන්නෙ කටක් ඇරල???

ඔව් දවල් මැවුව කියන කතාව හරි බයිබලේට අනුව දවල් තමයි මවල තියෙන්නෙ...අනිත් ඒවට නම් අපේ බහුසෘත කසුන් මග අරිනව කියන පේන්ඩ තියෙන එකයි කනගාටුව..

බලපන්කො බන් මුන් හොර ගෙඩියො වගේ දවස් දෙක තුනක ඉදන්ම කාලෙ කෑවනේ, ''විස්වාස කරන්ඩ බැ, වෙනස් වෙනව, අලුතින් එකතු වෙනව, අරක මේක අනික වෙනව'' කිය කියා..අන්තිමට මුන්ගෙන් අහපුවම උන්ම කියනව උන් පිලිපදින්නෙ විස්වාසය මතම පදනම් උන ආගමක් කියල...![]()

උත්තර දීල ඇති ලස්සනට අහපු සේරටම..![]()
පෙට්ටිය කඩන් නැතුව බඩට රිංගුවා කියමුකෝ. . බඩ පලන්ද එලියට ආවේ? ගර්බාශයෙන් යෝනිය හරහා නෙවේද ආවේ?
මේ ඒවා වැඩක් නෑ කොන කපන් වරෙන් පරයා. .![]()

දැන් බලපන් බැටලු හම පොරවන් ඉදපු කී දෙනෙක්ව එලිවුනාද. .
කලින් කිව්වෙනම් අනේ අපිත් ආසයි බුදුදහම ඉගෙන ගන්න කියලා. .
උන්ගේ ආගම් ගැන ප්‍රශ්න දෙක තුන අහද්දි බැටලු හම ගැලවිලා කොටියා මතුවුනා. .
ඔයවගේ එවුන්ගේ ත්‍රේඩ් වලට උත්තර දෙන්න ඕන විදිය මට දැන් තේරුනා. . මේක මාර ආතල්. . අර බයිබලේ කියවද්දි ඊටවඩා ආතල්. .
මේ ඒවා වැඩක් නෑ. . මන් කොන කපපු ගමන් තොට මන්න පාර දෙනවා. . දෙයියන්වහන්සේට ගරහන්ඩ තොට මොන හයියක්ද. . පරයා. .![]()