බුදුහාමුදුරුවො

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව් ඌ කන්නඩිය ගලවලා එනවනම් මීට වඩා දෙයක් පැහැදිලි කරලා දෙන්න තිබ්බා. .
    කැපිල්ලට වචන දාන එක විතරයි කරන්නේ. .

    :yes::yes: පොඩ්ඩක් ඇවිල්ල අහුල ගත්ත දෙයක් කියල , කොටවන්ඩ පුලුවන්ද බලල මාරු වෙන එක තමයි කරන්නෙ... ඒක එයාලගෙ හැටි හිතන විදිහ වෙනස් ''පෘතුවිය වගේ සුර්යා ගමන්කරන සේක'' කියුවම දන ගහගෙන ''ආමේන් ආමේන් ආමේන්'' කියන කට්ටියනෙ..ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්නෙ එපා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    බුදුහාමුදුරුවො දොස් කිව්ව කියල නෙමේ මම කිව්වෙ

    බුදුහාමුදුරුවො පිරිණිවන් පෑවට පස්සෙ සංඝයා වහන්සේලා ආනන්ද හාමුරුවන්ට චෝදනා කළාලු

    :yes::yes: ඔව් පලවෙනි ධර්ම සoඝායනාවෙදි එහෙම චෝදනාවක් ආව..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    දැන් ඔයා කිව නිසා දැනගනි :yes:

    මේ මචං. උඹ කතෝලිකද?

    ඒ වුණාට උඹ මම වගේ බුද්ධාගම පිලිගන්නව නේද.. :)

    උඹ හිතන විදියට අපි මැරුණට පස්සෙ මොකද වෙන්නෙ..

    උඹ නිවන කියන සංකල්පය පිලිගන්නවද?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    ඔලුවවටේ ගිහින් නහය අල්ලන් නැතුව අහන්න ඕනදේ කෙලින් අහපන්. . කොතනකවත් ඔහොම කියලා නෑ. .

    ඔව් ඌ කන්නඩිය ගලවලා එනවනම් මීට වඩා දෙයක් පැහැදිලි කරලා දෙන්න තිබ්බා. .
    කැපිල්ලට වචන දාන එක විතරයි කරන්නේ. .

    :yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    :yes::yes: ඔව් පලවෙනි ධර්ම සoඝායනාවෙදි එහෙම චෝදනාවක් ආව..

    තව මඩ වතුර පෙව්ව කියල, බුදු හාමදුරුවන්ගෙ සිවුර කකුලෙන් පාගගෙන හිටිය කියල..
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    බුදු හාමුදුරුවො සර්ව බලධාරී නෑ කියල තමා ඌ කියන්නෙ ;)

    මෙහෙමයි ඔයකතාව අන්තිමට එන්නේ ත්‍රිපිටකය බොරුයි කියන තැනට. . ත්‍රිපිටකයටත් මිනිස්සු අතින් දාලා ලියලා තියෙන්නේ කියන තැනටයි ඔය තර්කේ ගොඩනගන්නේ. .

    බුද්දවචනය නොවෙනස්ව තියෙන එකම තැන ත්‍රිපිටකය. . ඒක බොරු කියනවනම් එතනින් එහා බවුද්දයෙක් නෑ. . ත්‍රිපිටකය බොරු කරන්නත් බෑ. . එක වචනයක් හරි බොරු කරොත් අපි බුදුදහමේ ඉන්නෙත් නෑ. .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තව මඩ වතුර පෙව්ව කියල, බුදු හාමදුරුවන්ගෙ සිවුර කකුලෙන් පාගගෙන හිටිය කියල..

    1 මඩ වතුර පෙවුව කියල චෝදනාවක් ආවෙ නැ, මොකද මඩ සහිත තැනකින් ගත්තත් වතුර පිරිසිදු උනා පෙර කල පින් නිසා...

    සිවුර කකුලෙන් පාගගෙන හිටිය කියල.:yes::yes: කාන්තාවන්ට මුලින් ශ්‍රි දේහය බලන්ඩ දුන්න කියල.. :yes::yes:ඔය එකක්වත් වෙද්දි ආනන්ද හාමුදුරුවො රහත්වෙලා ඉදියෙ නැ
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    1 මඩ වතුර පෙවුව කියල චෝදනාවක් ආවෙ නැ, මොකද මඩ සහිත තැනකින් ගත්තත් වතුර පිරිසිදු උනා පෙර කල පින් නිසා...

    සිවුර කකුලෙන් පාගගෙන හිටිය කියල.:yes::yes: කාන්තාවන්ට මුලින් ශ්‍රි දේහය බලන්ඩ දුන්න කියල.. :yes::yes:ඔය එකක්වත් වෙද්දි ආනන්ද හාමුදුරුවො රහත්වෙලා ඉදියෙ නැ

    ඒ වුණාට ආනන්ද හාමුදුරුවො මේ හැම එකකටම හේතුව මේකයි කියල කියනව..
    මම වැරැද්දක් කළානං මට මෙහෙම මෙහෙම කරන්ඩ කියල..
    අන්තිමට සංඝයා වහන්සේලා ආනන්ද හාමුදුරුවන්ගෙ නිර්දෝෂී කම පිලිගන්නව..

    මම මේ ටික දැනගත්තෙ ටීවි එකේ බෞද්ධයා චැනල් එකේ ගිය බනකින්.. වෙලාවකට මම ඕව නිකං අහං ඉන්නව පුටුවෙ හාන්සි වෙලා රෑට නින්ද යනකං
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    මෙහෙමයි ඔයකතාව අන්තිමට එන්නේ ත්‍රිපිටකය බොරුයි කියන තැනට. . ත්‍රිපිටකයටත් මිනිස්සු අතින් දාලා ලියලා තියෙන්නේ කියන තැනටයි ඔය තර්කේ ගොඩනගන්නේ. .

    බුද්දවචනය නොවෙනස්ව තියෙන එකම තැන ත්‍රිපිටකය. . ඒක බොරු කියනවනම් එතනින් එහා බවුද්දයෙක් නෑ. . ත්‍රිපිටකය බොරු කරන්නත් බෑ. . එක වචනයක් හරි බොරු කරොත් අපි බුදුදහමේ ඉන්නෙත් නෑ. .

    :yes::yes::yes: ගොඩක් අයට බුදු දහම මූලික හරය ගැන අවබෝධයක් නැ, ආන්න එතනදි තමයි ඔය අනිත් මිත්යාදුශ්ටිකයො මිනිස්සු තමන්ගෙ පැත්තට බිලී බාගන්ඩ හදන්නෙ..බුදු දහමෙ කිසිම තැනක බොරු නැ, පුරසාරම් නැ, ඒක තේරුම් ගන්ඩ බුදු දහම සහ අනිත් ආගමික පොත පතත් කියවල තියෙන්ඩ ඕනෙ...
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුදහමෙත් අනිත් සියලු ආගම් වලත් වෙනස තියෙන්නේ අනිත් ආගම් වල නිත්යයි, සුකයි, ආත්මයි. . බුදු දහමේ විතරයි අනිත්යයි, දුකයි, අනාත්මයි කියන්නේ. .

    බුදුවරයෙක් බුදුවෙන්නෙම ඉපදීම, වයසටයෑම, මරනය නවත්තන්න අවශ්ය මාර්ගය දේශනා කරන්න. .
    අනිත්ය පහදලා දීලා ඉපදෙමින් මැරෙන සසරින් එතෙර කරන්න. .

    බුදුහාමුදුරුවො ඒ මාර්ගේ හොයාගෙන දේශනා කරපු කෙනෙක් මිසක් සර්වබලධාරී දෙයියෝ වගේ ඉපදීම මරණය පාලනය කරන්න පුළුවන් කෙනෙක් නෙවේ කියල තමා මාත් කිවේ. බුදුහාමුදුරුවොත් ඒ ස්වභාවික නීතියට යටත් කියන එකයි පාලනය කරන්න බෑ කියන එකෙන් අදහස් කරේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒ වුණාට ආනන්ද හාමුදුරුවො මේ හැම එකකටම හේතුව කියනව..
    කියල කියනව මම වැරැද්දක් කළානං මට මෙහෙම මෙහෙම කරන්ඩ කියල..
    අන්තිමට සංඝයා වහන්සේල් ආනන්ද හාමුදුරුවන්ගෙ නිර්දෝෂී කම පිලිගන්නව..

    මම මේ ටික දැනගත්තෙ ටීවි එකේ බෞද්ධයා චැනල් එකේ ගිය බනකින්.. වෙලාවකට මම ඕව නිකං අහං ඉන්නව පුටුවෙ හාන්සි වෙලා රෑට නින්ද යනකං

    :yes::yes: ඔය හැමදේම වෙද්දි ආනන්ද හාමුදුරුවො රහත්වෙලා නැ...කෙලෙස් ඇති කෙනෙක්ගෙන් සුලු සුලු වැරදි වෙනව ඒක නතර වෙන්ඩ රහත් වෙන්ඩ ඔනෙ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මේ මචං. උඹ කතෝලිකද?

    ඒ වුණාට උඹ මම වගේ බුද්ධාගම පිලිගන්නව නේද.. :)

    උඹ හිතන විදියට අපි මැරුණට පස්සෙ මොකද වෙන්නෙ..

    උඹ නිවන කියන සංකල්පය පිලිගන්නවද?

    කටුස්සො කෝ උත්තර.. :) පොඩි පොඩි කැපිලි ටිකක් දැම්මට බුද්ධාගමේ හරය උඹ පිලිගන්නව නේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බුදුහාමුදුරුවො ඒ මාර්ගේ හොයාගෙන දේශනා කරපු කෙනෙක් මිසක් සර්වබලධාරී දෙයියෝ වගේ ඉපදීම මරණය පාලනය කරන්න පුළුවන් කෙනෙක් නෙවේ කියල තමා මාත් කිවේ. බුදුහාමුදුරුවොත් ඒ ස්වභාවික නීතියට යටත් කියන එකයි පාලනය කරන්න බෑ කියන එකෙන් අදහස් කරේ.

    සර්ව බලධාරියො කියල ජාතියක් නැනෙ...එහෙම ජාතියක් නැතුව කොහොමද එයාල ඉපදීම මරණය පාලනය කරන්නෙ...???
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    කටුස්සො කෝ උත්තර.. :) පොඩි පොඩි කැපිලි ටිකක් දැම්මට බුද්ධාගමේ හරය උඹ පිලිගන්නව නේ..

    පිස්සුද යකෝ ඌ නිරාගමික ඌ පිලිගන්නෑ :) ඌත් එක්ක මං ඔය ගැක
    කතා කල්ල තියෙනව :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    සර්ව බලධාරියො කියල ජාතියක් නැනෙ...එහෙම ජාතියක් නැතුව කොහොමද එයාල ඉපදීම මරණය පාලනය කරන්නෙ...???

    අපේ ආගමේ එහෙම දෙවි කෙනෙක් ගැන තමා කියන්නෙ :yes: පිං ඉවර වෙලා වීස කැන්සල් වෙන දෙවිවරු වගේ නෙමේ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සුද යකෝ ඌ නිරාගමික ඌ පිලිගන්නෑ :) ඌත් එක්ක මං ඔය ගැක
    කතා කල්ල තියෙනව :yes:

    ලොල් තමන්ගෙ නිරුවත වහගන්ඩ අලෝගන්න රැඩිකල් කතාවක් ඔය නිරාගමික..ඔය නිරාගමික් කියන උන් කවදාවත් කතෝලික ආගමට එරෙහිව මීක් කියනවද..කතෝලික පල්ලියෙ කොක්කෙ එල්ලුන උන් තමයි ඔය නිරාගමික උන්දල..
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඔබේ ආගම මොකක්ද කියලා දැනගන්න පුලුවන්ද?

    සර්වබලදාරියෝ බුදුදහමේ නෑ. . මෙන්න මේක බලන්න. .

    http://www.elakiri.com/forum/showthread.php?t=1852585
    බුදුදහමේ තියෙනවා කියල නෙවේ කිවේ එහෙමයි කියල හිතන් ඉන්න අය ඉන්නවා කියල කිවේ :baffled:

    හැම වෙලේම නිකන් හරහට බලන්ඩ එපා එහෙම උනාම අර විමල් වීරවංසට වගේ හැම වෙලේම පේන්නේ අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ. හොඳක් කිවත් පේන්නේ ඇදට :baffled: ඕක ඇවිල්ල එක විදිහක ලෙඩක්
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    පිස්සුද යකෝ ඌ නිරාගමික ඌ පිලිගන්නෑ :) ඌත් එක්ක මං ඔය ගැක
    කතා කල්ල තියෙනව :yes:

    කටුස්ස දැං මාත් එක්ක වැඩි කතාවක් නෑ වගේ.. ලොකු ලමයෙක් වෙලාද කොහෙද :shocked: