බුදුහාමුදුරුවො

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    උබ කිව්ව විදිහට තමයි උනේ. මේකට තව තොරතුරු ටිකක් එකතු කරන්න කැමතියි.

    අවුරුදු 80 පිරෙන්න මාස තුනකට කලින් තමයි ආනන්ද හාමුදුරුවො එක්ක ඒ සංවාදය ඇති උනේ. ඒ කියන්නෙ අවුරුදු 79යි මාස 9යි. බුදු හාමුදුරුවො ආනන්ද හාමුදුරුවන්ට සතර සෘද්ධිපාදයන් ගැන විස්තරයක් පැහැදිලි කරන ගමන් තමයි ඉඳලා තියෙන්නෙ. එතකොට දේශනා කරලා තියෙනවා, මේ සතර සෘද්ධිපාදයන් හොඳට වඩපු කෙනෙකුට, නැවත නැවතත් ප්‍රගුණ කරපු ඕනෑම කෙනෙකුට. ආයුෂ් කල්පයක් හෝ ආයුෂ් කල්පයකට ටිකක් වැඩියෙන් හෝ ජීවත් වෙලා ඉන්න පුළුවන් කියලා. ආයුෂ් කල්පයක් කියන්නෙ සාමාන්‍ය ව්‍යවහරයෙන් කියනව නම් පරමායුෂ. ඒකාලේ නම් අවුරුදු 120ක් තිබිලා තියෙනවා. දැන් නම් 60-70ට බැහැලනෙ තියෙන්නෙ. එතකොට ආයුෂ් කල්පය කියන්නෙ අවුරුදු 120යි. අයුෂ් කල්පයට ටිකක් වැඩියෙන් කිව්වම 120ට වඩා තව අවුරුදු 20-30ක් වගේ ප්‍රමාණයක්. ඒ වෙලාවේ ආනන්ද හාමුදුරුවො ආයුෂ් කල්පයක් හෝ ඊට වැඩියෙන් හරි මොන විදිහකට හරි අරාධනා කරා නම් බුදු හාමුදුරුවො ඒ ආරාධනාව පිළි අරගන්නවා. ඒත් මාරයට බුදු හාමුදුරුවන්ව ඉක්මනින්ම පිරිණිවන්පාවන්න ඕනකම තිබ්බ නිසා ආනන්ද හාමුදුරුවන්ගෙ ඇඟට වැහිලද කොහේ සිහිය විකෘති කරලා ඒ අවස්ථාව මග හැරෙව්වා. මාරයා දැනගෙන හිටියා ඊට පස්සේ ආරාධනා කරාට ඒ ආරධනාව පිලිගන්නෙ නැති බව. ඒ නිසා මාරයා ආනන්ද හාමුදුරුවන්ට කරපු බලපෑම අයින් කරා. එතකොට ටිකක් වෙලා ගියාට පස්සෙ ආනන්ද හාමුදුරුවන්ට තමන්ගෙ සිහිය ආපු වෙලේ ගිහින් ආරාධනා කරත් බුදු හාමුදුරුවො ඒක පිලිගත්තේ නෑ.

    ආනන්ද හාමුදරුවන්ගෙ කතා කියවන්ඩ මම හරි ආසයි..
    එක පාරක් කවුද මංද ගෑනියෙක්ටත් අහු වෙලා හිටියලු නේද..
    රහත් වුණෙත් අමුතු විදියට..
     
    • Like
    Reactions: ruchira55
    Jul 17, 2018
    610
    31
    0
    යුරෝපෙ අැමරිකාවෙ ඕස්ට්‍රේලියාවෙ ඉන්න සුද්දොන්ගෙ හිතේ ඉරිසියාව කියන දේ ඇත්තෙම නැද්ද :confused:

    මොකද නැත්තේ.. දවසට කියක් නම් මිනි මරනවද? හයි ස්කුල් එකකට ගිහින් බලහන් ඉරිසියාව බලන්න පුළුවන්..:lol::lol:
     
    • Like
    Reactions: AnuradhaRa
    Jul 17, 2018
    610
    31
    0
    Maaraya kiyana sankalpaya mokakda? pana ganna kenekda ?

    meka catholic agame

    The Angel of Death Catholic
    In his second role, Michael is the angel of death, carrying the souls of all the deceased to heaven. In this role Michael descends at the hour of death, and gives each soul the chance to redeem itself before passing; thus consternating the devil and his minions. Catholic prayers often refer to this role of Michael.

    islam walath ehemai
    Angel of death kiyala innawa
    :yes::yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    මොකද නැත්තේ.. දවසට කියක් නම් මිනි මරනවද? හයි ස්කුල් එකකට ගිහින් බලහන් ඉරිසියාව බලන්න පුළුවන්..:lol::lol:

    ඉතිං ඒකනෙ කියන්නෙ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ආනන්ද හාමුදරුවන්ගෙ කතා කියවන්ඩ මම හරි ආසයි..
    එක පාරක් කවුද මංද ගෑනියෙක්ටත් අහු වෙලා හිටියලු නේද..
    රහත් වුණෙත් අමුතු විදියට..

    ආනන්ද හාමුදුරුවන්ට Hyperthymesia තිබිල තියෙනව :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    maha_anada_himi_jayasena_jayakodi-500x500.jpg
     
    Jul 17, 2018
    610
    31
    0
    ඉතිං ඒකනෙ කියන්නෙ..
    අන්තගාමි වෙන්න එපා. ලංකාව කියන්නේ 100%ක් පිරිසිදු රටකුත් නෙමෙයි බටහිර කියන්නේ 100%ක් යක්කුත් නෙමෙයි.. ඕනෑම තැනක නරක මිනිස්සු ඉන්න පුළුවන්. හොද මිනිස්සු ඉන්න පුළුවන්.. සිංහල ය අතරත් ඉන්නවා බොහොම හොද මිනිස්සු..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    Maaraya kiyana sankalpaya mokakda? pana ganna kenekda ?

    meka catholic agame

    The Angel of Death Catholic
    In his second role, Michael is the angel of death, carrying the souls of all the deceased to heaven. In this role Michael descends at the hour of death, and gives each soul the chance to redeem itself before passing; thus consternating the devil and his minions. Catholic prayers often refer to this role of Michael.

    islam walath ehemai
    Angel of death kiyala innawa

    බුද්ධාගමේ වෙනස්. angel කෙනෙක් වගේ තමා ඒ වුනාට සදාකාලික කෙනෙක් නෙමේ. තවත් එක ජීවියෙක් විතරයි. මරණයට ඇති සම්බන්ධයක් නෑ මාරය කිව්වට. මැරෙන්නෙ නිකං වයස ගිහිං ඇඟ මේන්ටේන් කරගන්න බැරිවුනාම වගේ මරණෙ බුද්ධාගමට අනුව ස්වභාවික දෙයක් විතරයි :yes: මාරය නිකං villain කෙනෙක් වගේ :yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113

    ආනන්ද හාමුදරුවන්ගෙ කතා කියවන්ඩ මම හරි ආසයි..
    එක පාරක් කවුද මංද ගෑනියෙක්ටත් අහු වෙලා හිටියලු නේද..
    රහත් වුණෙත් අමුතු විදියට..

    අහුවෙලා හිටියෙ නෑ බන්. ඒ ගෑනු කෙනාගෙ බලකිරීම නිසා අම්මා වශියක් කරලා තිබිලා තියෙන්නෙ. අන්තිමට බුදු හාමුදුරුවො ඒ ගෑනු කෙනාව මහණ කරවලා නිවනට යන මාර්ගය පෙන්නලා දුන්නා. ආනන්ද හාමුදුරුවන්ටත් ඉස්සර වෙලා ඒ මෙහෙනිණ් වහන්සේ නිවන් අවබෝධ කරගත්තා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අන්තගාමි වෙන්න එපා. ලංකාව කියන්නේ 100%ක් පිරිසිදු රටකුත් නෙමෙයි බටහිර කියන්නේ 100%ක් යක්කුත් නෙමෙයි.. ඕනෑම තැනක නරක මිනිස්සු ඉන්න පුළුවන්. හොද මිනිස්සු ඉන්න පුළුවන්.. සිංහල ය අතරත් ඉන්නවා බොහොම හොද මිනිස්සු..

    අන්න හරි :yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ධර්ම භාණ්ඩාගාරික

    ඒ වගේ උන් දෙතුන් දෙනෙක් quora වල එහෙම හම්බවෙලා තියෙනව බං උන් අලුත් වචනයක් ඉගෙන ගත්ත නං දවස එදා උදේට කාපුව ඇඳං හිටපුව අව්ව වැස්ස සේරම මතකයිලු ඉරිසියයි ඒ වගේ උන් කියන ඒව අහං ඉන්දැද්දි :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    ඒ වගේ උන් දෙතුන් දෙනෙක් quora වල එහෙම හම්බවෙලා තියෙනව බං උන් අලුත් වචනයක් ඉගෙන ගත්ත නං දවස එදා උදේට කාපුව ඇඳං හිටපුව අව්ව වැස්ස සේරම මතකයිලු ඉරිසියයි ඒ වගේ උන් කියන ඒව අහං ඉන්දැද්දි :(

    ලබන ආත්මෙ එහෙම කෙනෙක් වෙන්ඩ උත්සහ ගනින්.. :cool:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    ඒ වගේ උන් දෙතුන් දෙනෙක් quora වල එහෙම හම්බවෙලා තියෙනව බං උන් අලුත් වචනයක් ඉගෙන ගත්ත නං දවස එදා උදේට කාපුව ඇඳං හිටපුව අව්ව වැස්ස සේරම මතකයිලු ඉරිසියයි ඒ වගේ උන් කියන ඒව අහං ඉන්දැද්දි :(

    Ai bn lankawe ehma un naththe
    Nalinda silwa ehma knkmkiyla kiynwaneda
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    බුදුහාමුදුරුවොත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිතේ ගතකරලා ස්වාභාවික නීතියට අනුව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන එක නිකන් හරි මදි කියල හිතල පස්සේ කාලෙක කවුරුහරි අතින් පයින් දාපුවා මමනං කියන්නේ ඕවා. බුදුහාමුදුරුවන්ට ඉන්න ඕනේ නං කල්පයක් හරි ඉඳීවි ආය කවුරුත් බුලත් දෙනකල් බලන් ඉන්නේ අහවල් එකටද. ලෝක සත්වයාට සෙත සලසන්න තව කාලයක් ඉන්න පුළුවන් නං මේ ආනන්ද හාමුදුරුවෝ ඉන්න කිවේ නෑ ඒ හින්ද මට බෑ කියන්න තරං මෝඩ නෑ නෙ බුදුහාමුදුරුවෝ.
     
    Last edited:
    • Like
    Reactions: Dishta Didin

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    බුදුහාමුදුරුවොත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිතේ ගතකරලා ස්වාභාවික නීතියට අනුව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන එක නිකන් හරි මදි කියල හිතල පස්සේ කාලෙක කවුරුහරි අතින් පයින් දාපුවා මමනං කියන්නේ ඕවා. බුදුහාමුදුරුවන්ට ඉන්න ඕනේ නං කල්පයක් හරි ඉඳීවි ආය කවුරුත් බුලත් දෙනකල් බලන් ඉන්නේ අහවල් එකටද. ලෝක සත්වයාට සෙත සලසන්න තව කාලයක් ඉන්න පුළුවන් නං මේ ආනන්ද හාමුදුරුවෝ ඉන්න කිවේ නෑ ඒ හින්ද මට බෑ කියන්න තරං මෝඩ නෑ නෙ බුදුහාමුදුරුවෝ.

    :baffled:
     
    එහෙනං බුදුහාමුදරුවන්ට ආයෙ උපදින්ඩත් තිබුණනෙ.. ලෝකෙට සදා කාලයටම සේවය කර කර ඉන්ඩ.. උන් වහන්සේත් මේ සංසාර ගමන ඉවර කරන්ඩෝන.. හැමට කලියෙන් තමන් ගැන හිතන්ඩ කියල තියෙනව නේද..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    බුදු හාමුදුරුවන්ට ගොඩක් වෙහෙසයි කියල තේරෙනව අන්තිම කාලෙ කියල තියෙන දේවල් අනුව. කොන්දෙ අමාරවකුත් තිබුණලු නේද.. මඩ වතුරත් බොන්ඩ වුණාලු, තිබහ දරාගන්ඩ බැරුව
    ලෝකෙට සේවය කරනව කියල තමන්ගෙ විමුක්තිය අත හරින්ඩ වෙනව
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,667
    113
    බුදුහාමුදුරුවොත් සාමාන්‍ය මනුස්සයෙක් වගේ ජීවිතේ ගතකරලා ස්වාභාවික නීතියට අනුව වයසට ගිහින් පිරිනිවන් පෑව කියන එක නිකන් හරි මදි කියල හිතල පස්සේ කාලෙක කවුරුහරි අතින් පයින් දාපුවා මමනං කියන්නේ ඕවා. බුදුහාමුදුරුවන්ට ඉන්න ඕනේ නං කල්පයක් හරි ඉඳීවි ආය කවුරුත් බුලත් දෙනකල් බලන් ඉන්නේ අහවල් එකටද. ලෝක සත්වයාට සෙත සලසන්න තව කාලයක් ඉන්න පුළුවන් නං මේ ආනන්ද හාමුදුරුවෝ ඉන්න කිවේ නෑ ඒ හින්ද මට බෑ කියන්න තරං මෝඩ නෑ නෙ බුදුහාමුදුරුවෝ.

    අපි බෞද්ධයො විදිහට බුදු හාමුදුරුවන්ගෙ වෙනසකට දකින්නෙ අපි වගේම මනුස්සයෙක් නිසයි. බුදු හාමුදුරුවො මනුස්සයෙක් වීම අවුල් වගේ එකක් අපි කාටවත් නෑ.