බුදුහාමුදුරුවො

haritha_kh

Active member
  • Jun 16, 2018
    245
    108
    43
    :lol::lol::lol::lol::lol:

    උබේ, මගේ හෝ කාගෙහරි මොලේ මැරුණා කියන්නේ එතන තමා අවසානය. ආයේ එතනින් එහාට මොකක් වෙනවද කියලා අපි කවුරුත් දන්නේ නැ.. බුදුන් කිව්වා, ජේසු කිව්වා, අල්ලා කිව්වා කියා කියා මිනිස්සුම තමා ඊටින් එහාට කතාව ගොතන්නේ තමන්ට රිසි පරිදි.. නිවන සුවර්ගය මයි ඇස්..

    Ara niragamikayo kiyanne me wage katha kiyana uba wage untada bn.:lol:
     
    Last edited:

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අසිහියෙන් නෙමේ මාරය ආනන්ද හාමුදුරුවො ලවා කියෙව්ව කියල බං කියන්නෙ. බුදු හාමුදුරුවො බුදු වුන ගමනුත් මතක විදිහට මාරය ඇවිල්ල කිව්වලු දැන් හරිනෙ ඉපදෙන එක නතර කලානෙ දැන් පිරිනිවනන් පාන්න කියල. ආයෙ 80 කිට්ටු වෙලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහද්දිත් ආනන්ද හාමුදුරුවො ලව්වා මාරය කියෙව්වලු තව ඉන්න ඕන්නෑ කියල.
    හැබැයි කල්ප කියන්නෙ ආයු කල්පයක් වෙන්න ඇති බං. 120 ඒ කාලෙ හැටියට. බුදු හාමුදුරුවො ඒ වෙනකොටත් හම එහෙම රැලි වැටෙන්න අරං වයසට වන්න පටං අරංනෙ තිබිල තියෙන්නෙ. එහෙම ඉන්දැද්දි කෝටි ගනං ඉන්න පුලුවන් වෙන්න අැති කියලනං හිතන්න අමාරුයි. කොහොමත් කල්පෙ කියන එකට තේරුම් ගොඩක් තියෙනව සංදර්භෙ අනුව තේරුං ගන්න තියෙන්නෙ කොයි කල්පෙ ගැනද මේ තියෙන්නෙ කියල

    :yes:
    අායුෂ කල්පයක්
    ඒකියන්නෙ ඒකාලෙ පරමායුෂ
     
    Jul 17, 2018
    610
    31
    0
    දැන් උබ ජීවත්වෙලා හිටියට විදින්නෙ සැපක්ද
    උබ කොහොමද දන්නේ නිවන සැපක් කියලා.. උබ අද ජිවත් වෙන ජිවිතේ උබට අනුව දුකක්.. එත් උබ නොදැකපු නිවන උබට සැපක්.. පව් බන් උබලා, අර ඉන්දියන් උන් පෝසත් කෙල්ලෙක් දුප්පත් කොල්ලෙක් බදින චිත්‍රපටි බලලා ආතල් ගන්නවා වගේ, උබලගේ මේ ලෝකේ ජිවත් වෙන පජාත ක්‍රමේ ජස්ටිෆයි කරනවා නිවනෙන්.. උබ හිගන්නෙක් වෙලා ඉපදෙන එක ගැටළුවක් නෙමෙයි, හැබැයි උබ මිය යන්නෙත් හිගන්නෙක් වෙලා නම් ඒක උබේ ගැටළුවක්.. හිගන්නෝ උනත් අපි ධාර්මිකයි වගේ ටෝක්ස් දෙන්න එපා. උබේ දාර්මික කමට උබට නිකන් ප්ලේන්ටියක්වත් කඩෙන් දෙන්නේ නැනේ..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    අසිහියෙන් නෙමේ මාරය ආනන්ද හාමුදුරුවො ලවා කියෙව්ව කියල බං කියන්නෙ. බුදු හාමුදුරුවො බුදු වුන ගමනුත් මතක විදිහට මාරය ඇවිල්ල කිව්වලු දැන් හරිනෙ ඉපදෙන එක නතර කලානෙ දැන් පිරිනිවනන් පාන්න කියල. ආයෙ 80 කිට්ටු වෙලා ආනන්ද හාමුදුරුවන්ගෙන් අහද්දිත් ආනන්ද හාමුදුරුවො ලව්වා මාරය කියෙව්වලු තව ඉන්න ඕන්නෑ කියල.
    හැබැයි කල්ප කියන්නෙ ආයු කල්පයක් වෙන්න ඇති බං. 120 ඒ කාලෙ හැටියට. බුදු හාමුදුරුවො ඒ වෙනකොටත් හම එහෙම රැලි වැටෙන්න අරං වයසට වන්න පටං අරංනෙ තිබිල තියෙන්නෙ. එහෙම ඉන්දැද්දි කෝටි ගනං ඉන්න පුලුවන් වෙන්න අැති කියලනං හිතන්න අමාරුයි. කොහොමත් කල්පෙ කියන එකට තේරුම් ගොඩක් තියෙනව සංදර්භෙ අනුව තේරුං ගන්න තියෙන්නෙ කොයි කල්පෙ ගැනද මේ තියෙන්නෙ කියල

    ඔව් මට හිතාගන්ඩ බැරි වුණා
     
    wingman

    Well-known member
  • Oct 3, 2009
    7,691
    2,741
    113
    In this moment
    ඒ වුණාට නිවන් දැකල මේ හැම දේම අත ඇරල දානව කිව්වම හැඟ හිරිවැටිල යනව බං. ජීවිතේ තේරුම මේකද... :sorry: මේ ලෝකෙට වෙන අර්ථයක් ඇත්තෙම නැද්ද

    නහුතෙටම කෙල වෙලා ඉදල නැතිව ඇති තාම. ඒ වගේ වෙලාවට තේරෙනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    උබ කොහොමද දන්නේ නිවන සැපක් කියලා.. උබ අද ජිවත් වෙන ජිවිතේ උබට අනුව දුකක්.. එත් උබ නොදැකපු නිවන උබට සැපක්.. පව් බන් උබලා, අර ඉන්දියන් උන් පෝසත් කෙල්ලෙක් දුප්පත් කොල්ලෙක් බදින චිත්‍රපටි බලලා ආතල් ගන්නවා වගේ, උබලගේ මේ ලෝකේ ජිවත් වෙන පජාත ක්‍රමේ ජස්ටිෆයි කරනවා නිවනෙන්.. උබ හිගන්නෙක් වෙලා ඉපදෙන එක ගැටළුවක් නෙමෙයි, හැබැයි උබ මිය යන්නෙත් හිගන්නෙක් වෙලා නම් ඒක උබේ ගැටළුවක්.. හිගන්නෝ උනත් අපි ධාර්මිකයි වගේ ටෝක්ස් දෙන්න එපා. උබේ දාර්මික කමට උබට නිකන් ප්ලේන්ටියක්වත් කඩෙන් දෙන්නේ නැනේ..

    නිවන කියන්නෙ ආතල් එකක් නෙමේ..
    නිවන් දකිනව කියන්නෙ උඹෙ විදියට කියනවනං මැරුණට පස්සෙ ආයෙ උපදින්නෙ නැති එකට..
    එතකොට උඹවත් මමවත් මේ ලෝකෙ නෑ.. උඹෙ ආත්මය පහන් දැල්ලක් නිමෙනව වගේ නැති වෙලා යනව..
    මට නං මේක දරා ගන්ඩ බෑ. අපරාදෙ මේ ජීවිතේට මේ විශ්වයට එතකොට කිසිම තේරුමක් නැද්ද :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඕකගෙන් දවසක් ඇහුවාම මට කිව්ව උෟ ඉපදුනේ උගෙ තාත්තගෙ කරුමෙටලු උගෙ ලක් එකටලු :lol: :sorry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    නහුතෙටම කෙල වෙලා ඉදල නැතිව ඇති තාම. ඒ වගේ වෙලාවට තේරෙනවා.

    ළඟම කෙනෙක් මැරුණම හිතෙනව නේද.. අපිත් ඉඳල මොකටද කියල :yes:
    මම ඒ වෙලාවට එයා ආයෙ කවද හරි මට දකින්ඩ ලැබෙයි කියල හිත හදා ගන්නව :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඕකගෙන් දවසක් ඇහුවාම මට කිව්ව උෟ ඉපදුනේ උගෙ තාත්තගෙ කරුමෙටලු උගෙ ලක් එකටලු :lol: :sorry:

    ඌට තියෙන්නෙ අමුතුම චින්තනයක් :lol:
     
    Jul 17, 2018
    610
    31
    0
    නිවන කියන්නෙ ආතල් එකක් නෙමේ..
    නිවන් දකිනව කියන්නෙ උඹෙ විදියට කියනවනං මැරුණට පස්සෙ ආයෙ උපදින්නෙ නැති එකට..
    එතකොට උඹවත් මමවත් මේ ලෝකෙ නෑ.. උඹෙ ආත්මය පහන් දැල්ලක් නිමෙනව වගේ නැති වෙලා යනව..
    මට නං මේක දරා ගන්ඩ බෑ. අපරාදෙ මේ ජීවිතේට මේ විශ්වයට එතකොට කිසිම තේරුමක් නැද්ද :sorry:
    මේ ජිවිතේ උබට යුනික්. ආයේ අරුගේ ඇරියස් මුගේ ඇරියස් කියලා පරණ ජීවිතවල කන්ටිනියු නෙමෙයි.. නැවත ඉපදෙන හුත්තක් නැ.. උබ පකයා වගේ ජිවත් උනත් පොන්නයා වගේ ජිවත් උනත් ආයේ එකෙන් උබට තව ජිවිතයක් මැරුණට පස්සේ ෆන්ඩ් කරන්න බෑ.. ඉන්නකන් කොරන හුත්තක් කරගෙන ඉදපන්. මේකෙන් පින් පව් කියලා පොයින්ට්ස් එකතු කරන එව්වා කෑෂ් කරන්න බැ මැරුණට පස්සේ..
     
    Jul 17, 2018
    610
    31
    0
    ඕකගෙන් දවසක් ඇහුවාම මට කිව්ව උෟ ඉපදුනේ උගෙ තාත්තගෙ කරුමෙටලු උගෙ ලක් එකටලු :lol: :sorry:

    ශර්මගෙ අනික් එකා මූ :yes:
    ඔව්.. මම විතරක් නෙමෙයි, උබලා ඔක්කොම ඉපදිලා තියෙන්නේ ඕඩර් කරලද? නැනේ.. උබලගේ අම්මයි තාත්තයි. (මගේ අම්මයි තාත්තයි) ගත්තු ආතල් එක තමා.. නැතුව උබ අප්පට හීනෙන් ඇවිත් කිව්වද අම්මට අරබන් දැන් මට ඒකිගේ බඩට යන්න කාලේ හරි කියලා.. ඒ මනස්ගාත.. අනික දැන් කීප දොහකට කලින් එළකිරියේ ත්‍රෙඩ් එකක් ගියා මික් මි කතුරකට අහු වෙලා, එකට පව් කියනවා. ඒ මියා ගිය ආත්මේ අම්මා වෙන්න පුළුවන්ලු.. ඉතින් එකට අනුව නම් උබලගේ දැන් ඉන්න ගැනු උබලගේ අම්මලා වෙනද බැරිද? එහෙනම් අම්මට හුකන එක සාදාරණද? උබේ අම්මා උබේ කලින් ජිවිතේක උබේ ගැනී නම් දැන් උබලගේ තාත්තා අම්මට හුකන එක පට්ටා චාටර්නේද? උබලගේ අක්කා/ නංගි කලින් ආත්මේ උබලගේ වයිෆ් නම් ටහිකෙන සින් නේද? එහෙම නම් අන්තිමටම පිරිහුණ ඉන්සෙස්ට් සන්කෘතියක් තියෙන්නේ සිංහලුන්ට. අම්මට හුකන ජාතියක්..
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    උබ කොහොමද දන්නේ නිවන සැපක් කියලා.. උබ අද ජිවත් වෙන ජිවිතේ උබට අනුව දුකක්.. එත් උබ නොදැකපු නිවන උබට සැපක්.. පව් බන් උබලා, අර ඉන්දියන් උන් පෝසත් කෙල්ලෙක් දුප්පත් කොල්ලෙක් බදින චිත්‍රපටි බලලා ආතල් ගන්නවා වගේ, උබලගේ මේ ලෝකේ ජිවත් වෙන පජාත ක්‍රමේ ජස්ටිෆයි කරනවා නිවනෙන්.. උබ හිගන්නෙක් වෙලා ඉපදෙන එක ගැටළුවක් නෙමෙයි, හැබැයි උබ මිය යන්නෙත් හිගන්නෙක් වෙලා නම් ඒක උබේ ගැටළුවක්.. හිගන්නෝ උනත් අපි ධාර්මිකයි වගේ ටෝක්ස් දෙන්න එපා. උබේ දාර්මික කමට උබට නිකන් ප්ලේන්ටියක්වත් කඩෙන් දෙන්නේ නැනේ..

    :sorry: දියුණුවත් සමඟ මිනිසාගේ පිරිහීම:(
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඔව්.. මම විතරක් නෙමෙයි, උබලා ඔක්කොම ඉපදිලා තියෙන්නේ ඕඩර් කරලද? නැනේ.. උබලගේ අම්මයි තාත්තයි. (මගේ අම්මයි තාත්තයි) ගත්තු ආතල් එක තමා.. නැතුව උබ අප්පට හීනෙන් ඇවිත් කිව්වද අම්මට අරබන් දැන් මට ඒකිගේ බඩට යන්න කාලේ හරි කියලා.. ඒ මනස්ගාත.. අනික දැන් කීප දොහකට කලින් එළකිරියේ ත්‍රෙඩ් එකක් ගියා මික් මි කතුරකට අහු වෙලා, එකට පව් කියනවා. ඒ මියා ගිය ආත්මේ අම්මා වෙන්න පුළුවන්ලු.. ඉතින් එකට අනුව නම් උබලගේ දැන් ඉන්න ගැනු උබලගේ අම්මලා වෙනද බැරිද? එහෙනම් අම්මට හුකන එක සාදාරණද? උබේ අම්මා උබේ කලින් ජිවිතේක උබේ ගැනී නම් දැන් උබලගේ තාත්තා අම්මට හුකන එක පට්ටා චාටර්නේද? උබලගේ අක්කා/ නංගි කලින් ආත්මේ උබලගේ වයිෆ් නම් ටහිකෙන සින් නේද? එහෙම නම් අන්තිමටම පිරිහුණ ඉන්සෙස්ට් සන්කෘතියක් තියෙන්නේ සිංහලුන්ට. අම්මට හුකන ජාතියක්..

    ඉතිං උඹ මොකක්ද දැන් කරන්න කියන්නෙ ?
     
    වෙන්ඩ පුලුවන්. හැබැයි අපිට එහෙම මතකයක් නෑ.. අපි ඉන්නෙ මේ භවයෙ.. කලින් භවයන්වල දේවල් අදාල නෑනෙ. ඔයාගෙ තර්කය වැරදියි එතකොට
    උඹ මොකද බං ඔච්චර කේන්තියෙන් කතා කරන්නෙ..
    උඹත් ශ්‍රී ලංකා ජාතිකයෙක් නේද.. පිටරට ගිහින් පොෂ් වුණාද..
     
    Jul 17, 2018
    610
    31
    0

    :sorry: දියුණුවත් සමඟ මිනිසාගේ පිරිහීම:(
    දියුණුව අර්ථකථනය කරපන්. දියුනුව් කියන්නේ යුරෝපේ, චිනේ, ඇමෙරිකාවේ, ජපානේ හදපු බඩු ණයවෙලා ලංකාවට ගෙනත් එව්වාවලින් නිවන් යන්න බලන එක නෙමෙයි..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113

    :sorry: දියුණුවත් සමඟ මිනිසාගේ පිරිහීම:(

    ඌ ඉන්නෙ උගෙ මතේමයි.. එත තත්පරයකට අනිත් අය කියන දේවල් හිතල බලන්නෙ නෑ..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    වෙන්ඩ පුලුවන්. හැබැයි අපිට එහෙම මතකයක් නෑ.. අපි ඉන්නෙ මේ භවයෙ.. කලින් භවයන්වල දේවල් අදාල නෑනෙ. ඔයාගෙ තර්කය වැරදියි එතකොට
    උඹ මොකද බං ඔච්චර කේන්තියෙන් කතා කරන්නෙ..
    උඹත් ශ්‍රී ලංකා ජාතිකයෙක් නේද.. පිටරට ගිහින් පොෂ් වුණාද..

    නෑ කෑ මූ කියන්නෙ ඔය සිද්දියට අදාල වෙන සේරම දේවල් ප්‍රතික්ශේප කරන්න කියල. උගෙ අම්මගෙයි ගෑණිගෙයි ජාන ගොඩක් සමානයි ඒ නිසා ජාන කියල දෙයක් තියෙනව කියල පිළිගන්නත් එපාලු :lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    දියුණුව අර්ථකථනය කරපන්. දියුනුව් කියන්නේ යුරෝපේ, චිනේ, ඇමෙරිකාවේ, ජපානේ හදපු බඩු ණයවෙලා ලංකාවට ගෙනත් එව්වාවලින් නිවන් යන්න බලන එක නෙමෙයි..

    ඔව් ඒකනං ඇත්ත :yes:

    මමනං අවංකවම කියනව මට නිවන් දිකින්ඩ බෑ. දුකයි. කැමති නෑ කියල

    ඒත් මෙයාල නිවනමයි පාර්තනා කරන්නෙ.. මටනං හිතා ගන්ඩ බෑ