බුදුහාමුදුරුවො

PMMM

Member
Jul 5, 2018
313
41
0
කුසීත කටුස්සයි, කේඩී මහත්තයයි සමග මගෙ අමනාපයක් නැහැ. ඕෆ් ටොපික් යවමින් ඔය ඇත්තො කොරන දේ නම් ඉතින් හරි කියන්ඩ බැහැ.
 
KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කුසීත කටුස්සයි, කේඩී මහත්තයයි සමග මගෙ අමනාපයක් නැහැ. ඕෆ් ටොපික් යවමින් ඔය ඇත්තො කොරන දේ නම් ඉතින් හරි කියන්ඩ බැහැ.

    එතකොට ඉරෝසාන් , සිබිට් මහත්තුරු අවුලක් නැද්ද? :rolleyes:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එතකොට ඉරෝසාන් , සිබිට් මහත්තුරු අවුලක් නැද්ද? :rolleyes:

    අපි මොනාද කරේ තෙර්ඩ් එකට අදාලව බුදු දහම ගැන කතා කරා..ඔයාලටනෙ ඒක බලාගෙන ඉන්ඩ බැරිවෙලා මැද්දට පැනල "විස්වාස නැ අලුතින් එකතුවෙලා පොතේ තිබ්බට පිලි ගන්ඩ බැ " කියල දැගලුවෙ..

    අපි කියුවද බයිබලේ 2018 නව සoස්කරනෙ තියෙන ඒව හරි පිලිගන්ඩ එපා අපිට විස්වාස නැ කියුවද නැනෙ..

    උබලට ප්‍රශ්න උනේ , අපි බුදු දහම ගැන කතා කරද්දි ඒක බලාගෙන පඩුවෙ ඉන්ඩ බැරිකමයි, කතෝලික ආගම ගැන අහපු සරල ප්‍රශ්නෙකටවත් උත්තර දීගන්ඩ බැරිතරමට කතොර්ලික ආගම ගැන දැනුමක් නැතිකමයිනෙ..

    ඒකට අපි මක්කා කරනව උබල බුදු දහම කියෝල නැති උනාට අපි කියවල තියෙනව, උබල තමන්ගෙ ආගමේ බයිබලේ කියලවල නැති උනට අපි කියවල තියෙනව..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඒකනේ කාලේ කලමනාකරණේ කරගෙන මේවට එන්න ඕනේ එහෙම නොකරගෙන ආවම තමා කාලේ නාස්ති වෙන්නේ :yes: අපිට ඉතින් එරෝසන්ලට වගේ පඩියක් ගෙවන්නෙත් නෑ නෙ මේකේ පෝස්ට් දැම්මට :no:

    [SIZE="3[CODE][/CODE]"]සෙනික්ට තරහ යයි ඔයාගේ කාලේ නාස්ති වෙනවා කියල මට රිප්ලයි දාල ඔන්න අපිනං නෑ. :P බලපන් මේ ටිකේ රනිල්ට බනින්නත් බැරිවුනා නේද නිකන් මම හින්ද කාලේ අපතේ ගිහින්. පඩි කපයිද දන්නෙත් නෑ උඹේ [/SIZE]

    සෑහෙනට රිදෝගෙන..:):)තමන්ගෙ ආගම අදහගෙන පාඩුවෙ උන්න නම් අද මෙහෙම වියසනයක් වෙන්නෙ නැනෙ ඔයාලට..විස්වාස නැ අලුතින් එකතුවෙලා පොතේ තිබ්බට පිලිගන්ඩ බැ ලොල් අන්තිමට......විස්වාසය මතම පදනම් උන ආගමක් අදහනවලු , එයාල තමන්ගෙ ආගම ගැන ප්‍රශ්න කරන්නෙත් නැලු...කාල වරෙන්කො....ඇහුවොත් නම් කියයි පරිගනක යුගයෙ සමාජිකයො ,විස්වාසය මත පදනම්ව තීරන ගන්නෙ නැ, පොතේ තිබ්බට පිලිගන්ඩ බැ ,විස්වාස නැ, අලුතින් එකතු වෙනව,අරක මේක අනික ලොකූ ටෝක්..:lol::lol::lol:
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    මගේ ත්‍රෙඩ් එකක් මේ නැඟල යනවමද කොහෙද... :rolleyes:
     
    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    එතකොට ඉරෝසාන් , සිබිට් මහත්තුරු අවුලක් නැද්ද? :rolleyes:

    කවුද බොල සිබිටි කියන්නෙ. මම දන්නෙ නැහැ එහෙම කෙනෙක් ගැන. ඉරෝසෑzන් ගැනත් මගෙ විවේචනයක් තියෙනව. මම කීප වතාවකම ඔය ගැන ප්‍රසිද්ධ වේදිකාවේම කියලත් තියෙනව. කාත් එක්කවත් අමනාප වෙන්න බැහැ බොල. නිසි අනිසි දේශනාව අහල බලන්න. මම කියන දෙ තේරෙයි එතකොට.
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,872
    113
    -~උලක් උඩ-~
    ජාල ගැල්මෙන් විනාශ කරේ.. ආදරය නිසාම තමයි... :yes:
    මිනිස් සංහතිය ශුද්ධ කරන්න....
    සරලව බලන්න එපා මේ දේවල් බෞද්ද ආගම වගේ... :)

    ඒ වුනාට කසුන් ආදරය නිසා විනාශ කරනවා කියන එක ලොජිකල් නෑ නේද. ඒ තීරනේ ගන්න ඕනෙ අපිනෙ.. අර ඔයා කියපු ඇසිස්ටඩ් සූසයිඩ් එකෙත් තීරනය ගන්නෙ මැරෙන්න ඉන්න කෙනානෙ.හරි ඒත් එහෙම උනා කියමුකො. එතකොට දෙවින් වහන්සේ ගන්වතුරක් එවලා මිනිස්සු විනාශ කරන්න ඇත්තේ උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුනු දෙයක් ඉටු නොවීම නිසානෙ..ඒ කියන්නෙ උන්වහන්සෙට අපෙන් යමක් ඕනෙ කියන එකනෙ. ඉතින් උන්වහන්සේ සර්වබලදාරී නම්. ඇයි අපෙන් උන්වහන්සේට යමක් ඕනෙ...ඒක එකක්.. දෙවෙනි එක එතකොට පලවෙනි පාර මවපු මිනිස්සු ටික ෆේල්ඩ් ප්‍රොඩක්ට් එකක්නෙ... සමාවෙන්න දැන් ත්‍රෙඩ් එක ගොඩාක් ඕෆ්ෆ් ටොපික් ගිහිල්ලා තියෙන්නෙ. මේක අනුරාදරාගෙ ත්‍රෙඩ් එකනෙ. එයාටත් හොඳයිනෙ. මෙහෙම ත්‍රෙඩ් එකක් නැගලා යන එක:P
     
    :yes::yes::yes:ඔය ගo වතුර එවුවට පස්සෙ ආය වහින්නෙ නැ කියල දන්වන්ඩ දෙයියන් වහන්සෙ දේදුන්න මැවුවලු..හමෝම දන්න දේ තමයි දෙයියට මවන්ඩ දෙයක් නැ, දේදුන්න හැදෙන්නෙ ඉරේ වර්ණාවලියෙන් කියල..වර්ණාවලිය නිසා හැදෙන දේදුන්න ඔය ගo වතුර එනකම්ම මිනිස්සු අත් දැකල නොතිබ්බෙ ආරම්බයේදි ඉර සහ සද මැවුවා කියන එක බොරු නිසාද??? :rofl::rofl: දැන් කෝකද අපි පිලිගන්ඩ ඔනෙ. අපේ කතෝලික මහත්තුරු බුද්ධිමත් පිලිතුරක් දෙන්ඩ බලන්ඩ..
     
    cnk_123

    Well-known member
  • Jun 17, 2008
    1,152
    317
    83

    :lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපි මොනාද කරේ තෙර්ඩ් එකට අදාලව බුදු දහම ගැන කතා කරා..ඔයාලටනෙ ඒක බලාගෙන ඉන්ඩ බැරිවෙලා මැද්දට පැනල "විස්වාස නැ අලුතින් එකතුවෙලා පොතේ තිබ්බට පිලි ගන්ඩ බැ " කියල දැගලුවෙ..

    අපි කියුවද බයිබලේ 2018 නව සoස්කරනෙ තියෙන ඒව හරි පිලිගන්ඩ එපා අපිට විස්වාස නැ කියුවද නැනෙ..

    උබලට ප්‍රශ්න උනේ , අපි බුදු දහම ගැන කතා කරද්දි ඒක බලාගෙන පඩුවෙ ඉන්ඩ බැරිකමයි, කතෝලික ආගම ගැන අහපු සරල ප්‍රශ්නෙකටවත් උත්තර දීගන්ඩ බැරිතරමට කතොර්ලික ආගම ගැන දැනුමක් නැතිකමයිනෙ..

    ඒකට අපි මක්කා කරනව උබල බුදු දහම කියෝල නැති උනාට අපි කියවල තියෙනව, උබල තමන්ගෙ ආගමේ බයිබලේ කියලවල නැති උනට අපි කියවල තියෙනව..

    සිරා කතාව.. මිනිහෙක් ප්‍රශ්නයක් අහලා thread එකක් දැම්මත් නිකන් බුදු දහම ගැන කිවුවත් එකට උත්තර දෙන්නයි කියවන්නයි පලවෙනියටම දුවගෙන එන්නේ මුන්. පුදුම අමාරුවක් උන්ට තියෙන්නේ.. බුදු දහම දැක්ක තැන දුවන් ඇවිල්ල බුරනවා. :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිරා කතාව.. මිනිහෙක් ප්‍රශ්නයක් අහලා thread එකක් දැම්මත් නිකන් බුදු දහම ගැන කිවුවත් එකට උත්තර දෙන්නයි කියවන්නයි පලවෙනියටම දුවගෙන එන්නේ මුන්. පුදුම අමාරුවක් උන්ට තියෙන්නේ.. බුදු දහම දැක්ක තැන දුවන් ඇවිල්ල බුරනවා. :lol:

    :yes::yes: අනේද කියන්නෙ තෙර්ඩ් එකක් දැක්ක ගමන් බුරාගෙන පනින්නෙ ප්‍රශ්න කෝටියයි..අපි උන්ගෙන් සරල ප්‍රශ්නයක් අහපු ගමන් අඩනව, එයාල "විස්වාසය මතම පදනම් වෙලා ,ආගම ගැන කිසීම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව එයාලගෙ ආගම් අදහන්නෙ කියල.. :lol::lol: අනේ මන්ද ඔයවගේ දේවල් සබාවක් ඉදිරියේ කටක් ඇරල කොහොම කියනවද කියල..:lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    :yes::yes: අනේද කියන්නෙ තෙර්ඩ් එකක් දැක්ක ගමන් බුරාගෙන පනින්නෙ ප්‍රශ්න කෝටියයි..අපි උන්ගෙන් සරල ප්‍රශ්නයක් අහපු ගමන් අඩනව, එයාල "විස්වාසය මතම පදනම් වෙලා ,ආගම ගැන කිසීම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව එයාලගෙ ආගම් අදහන්නෙ කියල.. :lol::lol: අනේ මන්ද ඔයවගේ දේවල් සබාවක් ඉදිරියේ කටක් ඇරල කොහොම කියනවද කියල..:lol::lol::lol:

    කෝමාරිකා.. :love:
     
    SBWoof

    Well-known member
  • Dec 8, 2017
    4,967
    782
    113
    Nassau
    :yes::yes: අනේද කියන්නෙ තෙර්ඩ් එකක් දැක්ක ගමන් බුරාගෙන පනින්නෙ ප්‍රශ්න කෝටියයි..අපි උන්ගෙන් සරල ප්‍රශ්නයක් අහපු ගමන් අඩනව, එයාල "විස්වාසය මතම පදනම් වෙලා ,ආගම ගැන කිසීම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව එයාලගෙ ආගම් අදහන්නෙ කියල.. :lol::lol: අනේ මන්ද ඔයවගේ දේවල් සබාවක් ඉදිරියේ කටක් ඇරල කොහොම කියනවද කියල..:lol::lol::lol:

    ආගම විශ්වාසය මත පදනම් වෙද්දී,,ඒවා ගැන අපිට කියලා දෙන්න එන උන්ට ඒ ගැන
    විශ්වාසයක් නෑ :P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ආගම විශ්වාසය මත පදනම් වෙද්දී,,ඒවා ගැන අපිට කියලා දෙන්න එන උන්ට ඒ ගැන
    විශ්වාසයක් නෑ :P

    ඔය ''විස්වාසය මතම පදනම්ව ආගම අදහනව, ආගම ගැන කිරීම ප්‍රශ්නයක් අහන්නෙ නැතුව'' ඕක තමයි මේ තෙර්ඩ් එකේ හොදම කෑල්ල.. ඕක නම් කවදාවත් මම අමතක කරන්නෙ නැ.. :rofl::rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මම කී සැරයක් කිව්වටද බන් විශ්වාසය මත පදනම් උනත් හැම ප්‍රශ්නෙටම උත්තර තියනවා කියල... :baffled:

    උබ කියන්නේ කොච්චර මිනිස්සු කතෝලික ආගම ගැන ප්‍රශ්න කිරීම් කරනවද...

    එත් තාම කාටවත් එක බොරු කියල ඔප්පු කරන්න ලැබිල නෑ...

    බුද්දාගම නම් සුද්දෝ ෆලෝ කරන්නේ කොහොමත් super natural දේවල් අයින් කරලා..

    උබල මේ අදහන බුදු දහම තියෙන්නේ ලංකාවේ විතරයි බන්..

    මොක උබ ඔය කටින්ම නේද කියුවෙ හැම ප්‍රශ්නෙකට උත්තර බයිබෙලේ නැ කියල, වරෙන්කො තෙර්ඩ් එකට මම කියපු තැන ආයෙ කෝට් කරලම පෙන්නනම්..
    මවපු ගාන ගැන නිශ්චිතව බයිබලේ නෑ යකොඑ...
    දෙයියන් වහන්සේ කියක් මැව්වද කියන එක විතරයි යකොඑ නත්තේ දැනට... :lol:
    එ වගේ trivial දේවල් දාල ඔය පොත ලොකු උනාම උබද එක තැනින් තැනට ගෙනත් දෙන්නේ...
    e book තිබ්බෙත් නෑ යකොඑ ඒ කාලේ.. :growl:

    කතෝලික ආගම විශ්වාසය පදනම් කරගත්ත ආගමක්...
    අපි වැඩිය ප්‍රශ්න කිරීම් කරන්න යන්නේ නෑ...
    විශ්වාසය තුල ඉන්න නිසා ඔය වගේ ප්‍රශ්න ඇති වෙන්නෙත් නෑ...

    අපිට 'තේරෙනවා' දෙවියන් වහන්සේගේ මහෝත්තම බාවය , උන් වහන්සේගේ සැලැස්ම හා උන් වහන්සේ අපිට ආදරය කරන බව...:cool:

    ඇත්තටම කසුනය උබට දිවවල් කියක් තියෙනවද...එකේක වෙලාවට එකේක උත්තර ඇයි..:lol::lol:

    .හරි එහෙනම් හැම ප්‍රශ්නෙකටම උත්තර තියෙනවනම් කියපන් දේදුන්න දෙවිවො මැවුවද නැත්තන් සූර්යාගේ වර්ණාවලිය නිසා ස්වාභාවිකව හැදුනද කියල...

    ඒකෙන් පැනල ඇවිත් ඇයි මේවගේ අගුපොලකට වෙලා ආයෙ මඩ ගහන්ඩ දගලන්නෙ..අපේ බුදු දහම අපි බලාගන්නම් ඔයා ඒකට හිත රිදෝගන්ඩ ඔනෙ නැනෙ.. :):)

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    https://www.elakiri.com/forum/showthread.php?p=23450845#post23450845

    දෙවියන් වහන්සේට සියල්ල කල හැක ලු. එත් මුට දීල තියෙන්නේ පරණ van එකක්. සමහර මුස්ලිම්, බෞද්ද අයට හොද වාහන දීල තියෙනවා. මෙහෙම කරාම විස්වාසය පලුදු වෙනව නේද? customer satisfaction එකට මොකද වෙන්නෙ?

    ඇයි දෙය්යන් වහන්සේ මේ වගේ වැඩ කරන්නේ? මේක පොඩි උදාහරණයක් විතරයි. "සියල්ල කල හැක" කියව්වම තව ගොඩක් දේවල් තියෙනවා නේද කරන්න පුළුවන්? ලෝකේ මිනිස්සුන්ගේ බඩගින්න නැති කරන්න පුළුවන්. ලෝක සාමය ඇති කරන්න පුළුවන්. ලෝකේ මිනිස්සුන්ගේ දුප්පත් කම නැති කරන්න පුළුවන්. ලෙඩ වලින් දුක් විදින මිනිස්සුන්ව ගොඩ ගන්න පුළුවන්.

    ඒ විතරක් නෙවෙයි, කතොලිකයෝ ආගම promote කරන්න විදින දුක උනත් නැති කරන්න පුළුවන් නේද ඔක්කොම එකපාර කතෝලික කරල?

    "මට සියල්ල කල හැක, එත් මම එහෙම කරන්නේ නැහැ. උබල දුක් විදපල්ලා" කියන එකද කියන්නේ?

    :yes::yes::yes: කතෝලිකයො දෙවියො කියල හිතාගෙන අදහන්නෙ සාතන්ව...

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    දෙයියන් වහන්සේ කියක් මැව්වද කියන එක විතරයි යකොඑ නත්තේ දැනට... :lol:
    එ වගේ trivial දේවල් දාල ඔය පොත ලොකු උනාම උබද එක තැනින් තැනට ගෙනත් දෙන්නේ...
    e book තිබ්බෙත් නෑ යකොඑ ඒ කාලේ.. :growl:

    danata loke janagahanaya 7.442 billion. oka damma kiyala pothe wediya ida yanne nehene bn... :oo: hamogema nam list ekak ona kiwwe nehene.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    danata loke janagahanaya 7.442 billion. oka damma kiyala pothe wediya ida yanne nehene bn... :oo: hamogema nam list ekak ona kiwwe nehene.

    :rofl::rofl: බයිබලේ 2018 ලියද්දි කොල මදිවෙලා...බයිබලේ 2019 නව සoස්කරනයට නම් ටිකක් දාල අලුතෙන් ගහයි මුන්, මෙහෙම පල් වෙන්ඩත් බැනෙ..:lol::lol: