Hindu ewa kiyewwama as dekata rupa watenne ne reflection ekak kiyana katha tiyenawa bn.egolo okoma meka illusion ekak kiyala dekka.observer is the obeserved.ekama deyak bawa dekka.but dekka hitha tiyagatta ekai une.impossible![]()
Hindu ewa kiyewwama as dekata rupa watenne ne reflection ekak kiyana katha tiyenawa bn.egolo okoma meka illusion ekak kiyala dekka.observer is the obeserved.ekama deyak bawa dekka.but dekka hitha tiyagatta ekai une.impossible![]()
මට ධර්මය ගැන නම් ලොකු දැනුමක් නැහැ. ඒත් මට පෙන්න තියෙන දේවල් එක්ක හිතුවාම, පන්සල් වල කරන පුද පූජා, ඒ ඒ නිකාය වල සිරිත් විරිත්, අහන්න ලැබෙන ධර්ම දේශනා,.. මෙන්න මේවගේ දේවල් එක්ක බලද්දී බුද්ධාගමේ සහ හින්දු ආගමේ ලොකු වෙනසක් පෙන්නේ නැහැ. මේ දකින්න ලැබෙන දේවල් ධර්මයට එකඟ ද?මුල ටික මුඛ පරම්පරාවෙන් ආව නිසානෙ වෙනස් වෙලා කියල හිතෙන්නෙ නමුත් මහරහතන් වහන්සේල ධර්ම සංගායනා කරනකොට එක් කෙනෙක් මුල ඉඳන් අග වෙනකන් කියනකොට අනිත් අය අහන් ඉඳල 100% හරි වෙනසක් නෑ කියල වෙරිෆයි කරා කියලයි කියන්නෙ..මම දන්න විදියට බුද්ධ පරිනිර්වානයෙන් අවුරුදු 300ය ගානකට පස්සෙ ධර්මය ලංකාවට ආවට පස්සෙ කොහොමත් වෙනසක් වෙන්ඩ විදියක් නෑ ත්‍රිපිටකය ලියවෙනකන්.
දැනුත් ඉන්නව ත්‍රිපිටකය මුල ඉඳන් අග දක්වා කට පාඩමෙන් කියන්ඩ පුලුවන් හාමුදුරුවරු ඒ අය මහරහතන් වහන්සේල වගේ දියුණු මනසක් නැති උනත්..මට නම් බුදුන්හෙ මුවෙන් වදාල නියම ධර්මය තමා දැන් ත්‍රිපිටකයෙ තියෙන්නෙ කියල විශ්වාසයි.
Ne but shunathawaya dekka kenek ithuru wenawane.shunyathawa dekka hitha digatama tiyagannawane.eka tamai mata penne shiva and jesus kare.
දැනුමට අනුව නේ අවබෝධය ලැබෙන්නේ නේද?oyata danumada one awabodayada?
Kenek nethi bawath dekka.but eken galwenna onakamak tibbe ne duka awaboda kare nethi hinda.rishila ehema oya okoma dannawa but egolonta life suffering kiyanne ai kiyana eka pointless deyak.shunyathawaya dakinawa kiyanne kenek na kiyala dhakina eka. ehema dhakka kenek self-concept eka promote karanne ai?
බුද්ධාගමේ cognition ගැන කතා කරන්නේ knowledge නෙවෙයි.භෞතික ලෝකෙන් එන data "තනියම" process කරල භෞතික ලෝකෙ එතෙක් නොතිබ්බ unique information ---> unique knowledge හැදුව වෙන්න බැරිත.![]()
Kenek nethi bawath dekka.but eken galwenna onakamak tibbe ne duka awaboda kare nethi hinda.rishila ehema oya okoma dannawa but egolonta life suffering kiyanne ai kiyana eka pointless deyak.
Ne eka dekmakne.araka awabodayak witarai.ekane buduhamruwo meka dakinna train kare.kenek naa kiyala dakinawa kiyanne... sankara dukka awabodha karana ekama thamai....
කතා කලත් නැතත් cognition වලට පස්සේ knowledge එක ඇතිවෙනවා.බුද්ධාගමේ cognition ගැන කතා කරන්නේ knowledge නෙවෙයි.
Ne eka dekmakne.araka awabodayak witarai.ekane buduhamruwo meka dakinna train kare.
මම දන්න විදියට සිදුහත් බුදු වෙන්ඩ කලින් බාවනා කරල බ්‍රග්ම තලවලට පවා ගිය අය හිටිය කියනව, නිවන් දකින ක්‍රමය තමා හොයාගෙන තිබිල නැත්තෙ, කල්ප ගානකින් බුදු කෙනෙක් පහල වෙන කාලෙ ධර්මය/සත්‍ය සොයා යන ඒ සමාන අය බිහිවෙනව ඇති කියල මට හිතෙනව ඒක නිසා සමහර හින්දු ආගමට සමාන දේවල් තියෙනව වෙන්ඩ පුලුවන්..අනික දැන් බුද්ධාගමට සම්බන්ධ ගොඩක් දේවල්, සිරිත් විරිත් පසුව එකතුකරගත්ත ඒව මිසක් (ත්‍රිපිටකයෙ නොමැති දේවල්) බුදුන් විසින් වදාල හෝ කලයුතුයි කිව්ව දේවල් නොවෙන්ඩ පුලුවන්, එක එක්කෙනා ධර්මය වටහාගන්න විදියෙ වරදක් වෙන්ඩත් පුලුවන්..අවුරුදු 2500කට ඉහත වෙච්ච දේවල් නිසා ඇත්තමයි හෝ බොරුමයි කියල කාටවත් ඕව ඔප්පු කරන්ඩත් බෑ.මට ධර්මය ගැන නම් ලොකු දැනුමක් නැහැ. ඒත් මට පෙන්න තියෙන දේවල් එක්ක හිතුවාම, පන්සල් වල කරන පුද පූජා, ඒ ඒ නිකාය වල සිරිත් විරිත්, අහන්න ලැබෙන ධර්ම දේශනා,.. මෙන්න මේවගේ දේවල් එක්ක බලද්දී බුද්ධාගමේ සහ හින්දු ආගමේ ලොකු වෙනසක් පෙන්නේ නැහැ. මේ දකින්න ලැබෙන දේවල් ධර්මයට එකඟ ද?
Dukak dakinne ne.eka hinda ara shunyathawa dekka hitha sadakaletama tiyagannawa.eka tamai egolonge moksha.self concpt kivvata etana ita wada gamburu deyak tiyenawa.sowan kiyanne self nethi karaganna path eke system ekane.aragollota sasara dukai kiyana eka terenne ne ai ehema kiyanne kiyalaoya sowan una kenek ganane kiyanne.... shunyathawaya dakinawa, sankara duka dakinawa, 3 marks dakingawa, non-self dakinawa...oya okkoma dakinawane... ehema dakina kenekuke vichikichawa nathi wenawane dharmaya gana...ithin ehema for sure dakina ekenek ayeth self concept ekak promote karanne ai?
කතා කලත් නැතත් cognition වලට පස්සේ knowledge එක ඇතිවෙනවා.
Dukak dakinne ne.eka hinda ara shunyathawa dekka hitha sadakaletama tiyagannawa.eka tamai egolonge moksha.self concpt kivvata etana ita wada gamburu deyak tiyenawa.sowan kiyanne self nethi karaganna path eke system ekane.aragollota sasara dukai kiyana eka terenne ne ai ehema kiyanne kiyala
ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒත් මට නම් හිතෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පසුකාලීනව බහුතර බ්‍රාහ්මණික සමාජය විසින් තමන්ට සුපුරුදු ක්‍රමයට විග්‍රහ කරගෙන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්න ඇත්තේ මීට වඩා බෝම සරල ඍජු ධර්මයක් වෙන්න ඕන.මම දන්න විදියට සිදුහත් බුදු වෙන්ඩ කලින් බාවනා කරල බ්‍රග්ම තලවලට පවා ගිය අය හිටිය කියනව, නිවන් දකින ක්‍රමය තමා හොයාගෙන තිබිල නැත්තෙ, කල්ප ගානකින් බුදු කෙනෙක් පහල වෙන කාලෙ ධර්මය/සත්‍ය සොයා යන ඒ සමාන අය බිහිවෙනව ඇති කියල මට හිතෙනව ඒක නිසා සමහර හින්දු ආගමට සමාන දේවල් තියෙනව වෙන්ඩ පුලුවන්..අනික දැන් බුද්ධාගමට සම්බන්ධ ගොඩක් දේවල්, සිරිත් විරිත් පසුව එකතුකරගත්ත ඒව මිසක් (ත්‍රිපිටකයෙ නොමැති දේවල්) බුදුන් විසින් වදාල හෝ කලයුතුයි කිව්ව දේවල් නොවෙන්ඩ පුලුවන්, එක එක්කෙනා ධර්මය වටහාගන්න විදියෙ වරදක් වෙන්ඩත් පුලුවන්..අවුරුදු 2500කට ඉහත වෙච්ච දේවල් නිසා ඇත්තමයි හෝ බොරුමයි කියල කාටවත් ඕව ඔප්පු කරන්ඩත් බෑ.
Eka tamai shunyay kiyala danna hithak ituru wenawa.eka tamai deva rajya.egolo eka nethi karaganne ne.ඔය cognition සිස්ටෙම් එකේ තියෙන අවුල නිසා ඇතිවෙන, experience, knowledge අවුල් ජාලව ගැන තමයි බුදුන් පෙන්නල දෙන්නෙ..
sankara dhuka dakinne nathinam shunyathawaya newei dakala thiyenne...
Eka tamai shunyay kiyala danna hithak ituru wenawa.eka tamai deva rajya.egolo eka nethi karaganne ne.
නිවන් දකින්ඩ අවශ්‍ය කොටස හා මාර්ගය හරියට පැහැදිලි නම් අනිත් ඒව ගැන තර්ක කරල වැඩක් නෑ මට නම්..දැන් ඉන්න සමහරක් හාමුදුරුවරු හැසිරෙන විදිය, කියන බන ඇහුවම ධර්මය පිරිහෙන බවක් තමා පේන්නෙ නමුත් නිවන් දැකීමට අවශ්‍ය පිරිසිදු ධර්මය කිසි වෙනසක් නැතුව අද දක්වා හරියට ඇවිල්ල තියෙනව කියන එක නම් මට විශ්වාසයි.ඔව් එහෙම වෙන්න පුළුවන්. ඒත් මට නම් හිතෙන්නේ බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මය පසුකාලීනව බහුතර බ්‍රාහ්මණික සමාජය විසින් තමන්ට සුපුරුදු ක්‍රමයට විග්‍රහ කරගෙන තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරන්න ඇත්තේ මීට වඩා බෝම සරල ඍජු ධර්මයක් වෙන්න ඕන.