බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

DaRk RiDeR

Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

    ඇතුලට ඇවිල්ලාම බලපන්
    .
    .
    .
    .

    මේකයි මචන් කේස් එක. අද ඔෆිස් එකේ ඉන්න කොට කෙනෙක් කියපු කතාවක් නිසා තමයි මේක මට හිතුනේ. වයසක මිස් කෙනෙක් කිව්වා බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙට යනකම් ඇහෙන්න බණ කිව්වා කියලා. :baffled::baffled:

    සරලව හිතුවොත් ඕනි කෙනෙක්ට කියන්න පුලුවන් ඔය දිවිය ලෝක අනම් මනම් බොරු පදනමක් නැති කතා කියලා. නැත්නම් තව කෙනෙක්ට හිතෙයි ඕවා මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු කතා කියලා.

    පොඩ්ඩක් එතනින් එහාට විද්‍යාත්මකව යන්තන් හිතපු කෙනෙක් ට කියන්න පුලුවන් වාතයක් නැති අභ්‍යාවකාශයේ කොහොම කලත් ශබ්දයක් යවන්න බෑනේ කියලා.

    මට නිකමට වගේ මෙහෙම දෙයක් හිතුනා. ඔය බ්‍රහ්ම ලෝක දිවිය ලෝක වගේ ඒවා වෙනත් ජීවයක් පවතින ග්‍රහයන් කියලා හිතමුකෝ. සමහර විට අපට වඩා දියුණු හෝ නැති වෙන්න පුලුවන්.

    එහෙම හිතලා බුදුහාමුදුරුවෝ බණ කියන කොට ඇහුනේ කොහොමද කියන එක හිතුනකොට නිකමට වගේ හිතුනා අද කාලේ අපි ඕනි තරම් දකිනවා fiber optic tech එක. fiber optic එකක් හරහා දත්ත ආලෝකය බවට හරවලා ඒ ආලෝකය අනන්තය දක්වා ගෙනියන්න පුලුවන් කියලා අපි හැමෝම දන්නවනේ.

    how_fiber_optics_work.jpg

    වාතයක් නැති අභ්‍යාවකාශයේ ශබ්දයක් ගමන් කරවන්න බුදුහාමුදුරුවෝ මේ වගේ මීට ආසන්න ක්‍රමයක් යොදා ගත්තා වෙන්න බැරිද? තව ටිකක් එහාට පැහැදිලි කරොත් බුදුහාමුදුරන්ගේ දේහයෙන් පිටවුනා කියන රැස් මාලාව යොදාගෙන ඒ ආලෝකය හරහා අවශ්‍ය තැන් වලට ඒ දත්ත යැව්වා කියලා හිතන්න බැරිද?

    life-of-the-buddha-29.jpg

    මට මේක නිකමට වගේ හිතුන දෙයක්. මෝඩ අයිඩියා එකක් කියලා හිතෙනවා නම් වැඩිය හිතන්නේ නැතුව මේ අල ගෙඩිය කාලා හිත හදා ගන්න :rolleyes::rolleyes:

    potato-happy-face.jpg
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මේ ලෝකේ හැම තත්පරේකම පිටවෙන සෑම හඩක්ම මේ විශ්වයේ යම් තැනක තැම්පත් වෙනවා කියලා විද්වතුන්ගේ විස්වාසයක් තියනවා මචන්.
    ඒවා ශබ්දය ආලෝකය බවට හැරවිලා යනවද නැද්ද කියලා කියන්න බෑ.
    එහෙම සීන් එකක් වෙන්න පුලුවන් මචන්.

    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    මොනවා උනත් උබ කියන කතාවේ සිද්දාන්තයක් තියනවා. බුදුහාමුදුරුවො ඒ තාක්ශනේ දැනගෙන හිටියනම් මේ කාලේ අපේ කේබල් කොම්පැනි කාරයො ඒ උත්තමයටත් ඉන්න හිටින්න තැන් නැති කරනවා දෙව්දත් වෙලා. මේ යක්කු ඩේටා වලට චර්ජ් කරනහැටියට...
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,948
    2
    116,028
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මිනිස්සුන්ගෙ මොලේට තේරුම්ගන්න හොයාගන්න පුලුවන් උනේ බොහොම ටිකයි අපි නොදන්න ගොඩක් ශක්ති,බලයවල් විශ්වයෙ ඇති.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මේ ලෝකේ හැම තත්පරේකම පිටවෙන සෑම හඩක්ම මේ විශ්වයේ යම් තැනක තැම්පත් වෙනවා කියලා විද්වතුන්ගේ විස්වාසයක් තියනවා මචන්.
    ඒවා ශබ්දය ආලෝකය බවට හැරවිලා යනවද නැද්ද කියලා කියන්න බෑ.
    එහෙම සීන් එකක් වෙන්න පුලුවන් මචන්.

    ඇහැට නොපෙනුනාට එහෙම දේවලුත් ඇති මචං :yes:
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දවසින් දවස වෙනස් වෙන විද්‍යාවෙන් නොදන්න දෙයක් පැහැදිලි කරන්නේ කොහොමද බන්?
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මේ ලෝකේ හැම තත්පරේකම පිටවෙන සෑම හඩක්ම මේ විශ්වයේ යම් තැනක තැම්පත් වෙනවා කියලා විද්වතුන්ගේ විස්වාසයක් තියනවා මචන්.
    ඒවා ශබ්දය ආලෝකය බවට හැරවිලා යනවද නැද්ද කියලා කියන්න බෑ.
    එහෙම සීන් එකක් වෙන්න පුලුවන් මචන්.

    අපිට පෙන ලඟම තරුව අපිට පෙන්නේ ඒ තරුව අවරුදු ගානකට කලින් තිබුන විදිහට
     
    Last edited:

    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මොනවා උනත් උබ කියන කතාවේ සිද්දාන්තයක් තියනවා. බුදුහාමුදුරුවො ඒ තාක්ශනේ දැනගෙන හිටියනම් මේ කාලේ අපේ කේබල් කොම්පැනි කාරයො ඒ උත්තමයටත් ඉන්න හිටින්න තැන් නැති කරනවා දෙව්දත් වෙලා. මේ යක්කු ඩේටා වලට චර්ජ් කරනහැටියට...

    Hutch උන්ට අහු උනා නම් අහන්න දෙයක් නෑ ඕකත් 2g connection එකක් කරනවා :rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    දෙවියො භූතයො වගේම බ්‍රහ්මයොත් මිනිස්සු හිතින් හදාගත්තු දේවල්. එහෙම අය ඉන්නව කියල ඔප්පු වෙලා නෑ කොහොමත්. තාම ගෝත්‍රික යුගේ ඉන්න අය තමා ඕව විශ්වාස කරන්නෙ. එහෙම කරනකං අපිට කවදාවත් ලෝකෙත් එක්ක යන්න බෑ.
     
    HarshaLulzSec

    Well-known member
  • Sep 7, 2015
    3,710
    3,239
    113
    Ratnapura
    දෙවියො භූතයො වගේම බ්‍රහ්මයොත් මිනිස්සු හිතින් හදාගත්තු දේවල්. එහෙම අය ඉන්නව කියල ඔප්පු වෙලා නෑ කොහොමත්. තාම ගෝත්‍රික යුගේ ඉන්න අය තමා ඕව විශ්වාස කරන්නෙ. එහෙම කරනකං අපිට කවදාවත් ලෝකෙත් එක්ක යන්න බෑ.

    ඔය කියන ගෝත්‍රික යුගය කොයි කාලේද තිබුණේ?
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,031
    9,359
    113
    Microsoft
    දෙවියො භූතයො වගේම බ්‍රහ්මයොත් මිනිස්සු හිතින් හදාගත්තු දේවල්. එහෙම අය ඉන්නව කියල ඔප්පු වෙලා නෑ කොහොමත්. තාම ගෝත්‍රික යුගේ ඉන්න අය තමා ඕව විශ්වාස කරන්නෙ. එහෙම කරනකං අපිට කවදාවත් ලෝකෙත් එක්ක යන්න බෑ.

    මේ වගේ බුද්දිමත් ජිවියෙක් නම් මන් කවදාවත් දැකලා නෑ:cool:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    දෙවියො භූතයො වගේම බ්‍රහ්මයොත් මිනිස්සු හිතින් හදාගත්තු දේවල්. එහෙම අය ඉන්නව කියල ඔප්පු වෙලා නෑ කොහොමත්. තාම ගෝත්‍රික යුගේ ඉන්න අය තමා ඕව විශ්වාස කරන්නෙ. එහෙම කරනකං අපිට කවදාවත් ලෝකෙත් එක්ක යන්න බෑ.
    විද්යාවෙන් නොපෙනෙන ඔක්කොම බොරුයි කියන්න බැ බන්.. මීට අවුරුදු 100කට කලින් හිටපු මිනිහෙක් සෙල් ෆොන් එක ගැන ට්විටර් ගැන ෆේස්බුක් ගැන කිව්වොත්, ඌ හිතයි අපිට මොලේ අමාරුවක් කියලා. ඔවා වෙන්න පුලුවන් වැඩද කියලා.. ලොකේ තාක්ශනය දියුනු වෙලා තියෙන්නේ තාක්ශනය සාගරයක් නම් ඉදිකටු තුඩක තරම් දෙයක් තමා අපි දන්නේ.. නොදන්න දේ බොහොමයි...
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔය කියන ගෝත්‍රික යුගය කොයි කාලේද තිබුණේ?
    විද්‍යාව දියුණු වෙන්න කලින් මිනිස්සුන්ව ආගම් කියන මුලාවෙන් රවට්ටල ප්‍රයෝජන ගත්ත. තාමත් ඒ මෝඩ දේවල් මිනිස්සු පිළිගන්නව. ඒත් දියුණු රටවල් දැන් මේව අත අරිනව. අපි ගව් ගානක් පිටිපස්සෙ. ඔය හැමදේම තියෙන්නෙ මිනිස්සුන්ගෙ හිත්වල විතරයි. ආගම් වලින් අන්ධ උනාම ඔහොම වෙන්නෙ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    අපි කරන හැම දෙයක්ම මේ විශ්වයේ රෙකෝඩ් වෙනවා. බලපන්කො අරූ කිව්වා අපිට ළඟම තියෙන තරුව අපි දකින්නේ මීට අවුරුදු 600ක් පරණ තරුව කියලා. ඉතින් අපි ඒ තරුටව ගිහින් පෘථුවිය දිහා බැලුවොත් පේන්නෙ අවුරුදු 600කට කලින් තිබ්බ පෘතුවිය. එතකොට අපිට ආලෝකයේ වේගයෙන් පෘථුවිය සමග සන්නිවේදනය කරන්න පුළුවන් වුනොත් අපිට අතීතය වෙනස් කරන්න පුළුවන්ද ? Interstellar Movie එකෙත් තියෙන්නේ මම කිව්ව සිද්ධාන්තය නේද ?:rolleyes: