බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය
ඇතුලට ඇවිල්ලාම බලපන්
.
.
.
.
මේකයි මචන් කේස් එක. අද ඔෆිස් එකේ ඉන්න කොට කෙනෙක් කියපු කතාවක් නිසා තමයි මේක මට හිතුනේ. වයසක මිස් කෙනෙක් කිව්වා බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙට යනකම් ඇහෙන්න බණ කිව්වා කියලා.

සරලව හිතුවොත් ඕනි කෙනෙක්ට කියන්න පුලුවන් ඔය දිවිය ලෝක අනම් මනම් බොරු පදනමක් නැති කතා කියලා. නැත්නම් තව කෙනෙක්ට හිතෙයි ඕවා මිනිස්සුන්ව යහමගට ගන්න ගොතපු කතා කියලා.
පොඩ්ඩක් එතනින් එහාට විද්‍යාත්මකව යන්තන් හිතපු කෙනෙක් ට කියන්න පුලුවන් වාතයක් නැති අභ්‍යාවකාශයේ කොහොම කලත් ශබ්දයක් යවන්න බෑනේ කියලා.
මට නිකමට වගේ මෙහෙම දෙයක් හිතුනා. ඔය බ්‍රහ්ම ලෝක දිවිය ලෝක වගේ ඒවා වෙනත් ජීවයක් පවතින ග්‍රහයන් කියලා හිතමුකෝ. සමහර විට අපට වඩා දියුණු හෝ නැති වෙන්න පුලුවන්.
එහෙම හිතලා බුදුහාමුදුරුවෝ බණ කියන කොට ඇහුනේ කොහොමද කියන එක හිතුනකොට නිකමට වගේ හිතුනා අද කාලේ අපි ඕනි තරම් දකිනවා fiber optic tech එක. fiber optic එකක් හරහා දත්ත ආලෝකය බවට හරවලා ඒ ආලෝකය අනන්තය දක්වා ගෙනියන්න පුලුවන් කියලා අපි හැමෝම දන්නවනේ.
වාතයක් නැති අභ්‍යාවකාශයේ ශබ්දයක් ගමන් කරවන්න බුදුහාමුදුරුවෝ මේ වගේ මීට ආසන්න ක්‍රමයක් යොදා ගත්තා වෙන්න බැරිද? තව ටිකක් එහාට පැහැදිලි කරොත් බුදුහාමුදුරන්ගේ දේහයෙන් පිටවුනා කියන රැස් මාලාව යොදාගෙන ඒ ආලෝකය හරහා අවශ්‍ය තැන් වලට ඒ දත්ත යැව්වා කියලා හිතන්න බැරිද?
මට මේක නිකමට වගේ හිතුන දෙයක්. මෝඩ අයිඩියා එකක් කියලා හිතෙනවා නම් වැඩිය හිතන්නේ නැතුව මේ අල ගෙඩිය කාලා හිත හදා ගන්න