බුදුහාමුදුරුවෝ හා නවීන තාක්ෂනය

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
ඔව් මාසයක් විතර යනවා reply එන්න.
:dull: සරුංගල් යැව්වා ,හවසට රුපවාහිනියේ කාටුන් බැලුව ,spell binders,famous five, අතීතෙට යන්න පුළුවන් නම් හොදයි, අපේ ළමයි සෙල්ලම කරන කලේ වෙද්දී තව ගොඩක් දේවල් වෙනස් වෙලා, ඒ ළමයි ට ගොඩක් දේවල් මග ඇරේවි :dull:
අතල් කාලේ ඉතින්. :yes::yes::yes:
 
nimeshkd

Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland
    Buduhamuduruwo aaalokayen tami daramaya wishwayata bedahariye. metanadi aalokaya kianne budu rass wenna barida? hariyata muglan hamuduruwo wishwaye awasaanaya hoyanna ghin ataraman unama buduhamuduro budurass walin apahu enna para pennuwa wage
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,794
    23,466
    113
    physics ඉහලට කරපු එකෙක්ගෙන් අහපන්කො. උන් ඕවා හොදට පැහැදිලි කරනවා. රහතන් වහන්සේලා අහසින් වැඩම කරන විදිය පවා.

    උබ දන්නව ඇතිනෙ ශක්ති පැකට් ගැන එහෙම. ඒ වගේම එක තැනක තියෙන දෙය ඒ විදිහටම වෙන තැනක තියෙන්නත් පුලුවන් කියල.
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    බුදුන් වහන්සේ කියල තියෙන්නේ ආලෝකය විහිදුවල එතුලින් ශබ්දය නිකුත් කරනවා කියලා :yes:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    physics ඉහලට කරපු එකෙක්ගෙන් අහපන්කො. උන් ඕවා හොදට පැහැදිලි කරනවා. රහතන් වහන්සේලා අහසින් වැඩම කරන විදිය පවා.

    උබ දන්නව ඇතිනෙ ශක්ති පැකට් ගැන එහෙම. ඒ වගේම එක තැනක තියෙන දෙය ඒ විදිහටම වෙන තැනක තියෙන්නත් පුලුවන් කියල.

    eඑහෙම හිතන්නත් පුලුවන්. මොකද අපේ ශරීරය හැම නැනෝ tතත්පරේකටම වරක් ශක්තිය ස්කන්දය ශක්තිය ස්කන්දය බවට පරිවර්ථනය වෙමින් පවතින්නේ.

    රහත්වෙනවා කියන්නේ මොකක්ද කියලා ඇහුවහම ගොඩක් අය කියන්නේ සිත සංසුන් කරගෙන මනස දියුනු කරගන්නවා වගේ කතා. ඒත් ඇත්ත වෙනවා ඇත්තේ නැනෝ තත්පරයක් ගැන සිතීම වෙන්න ඇති. සරීරය ශක්තිය බවට හැරෙන වෙලාවට ඒ ශක්තියෙන් විශාල ප්‍රයෝජන ගන්න පුලුවන් ඇති :oo:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    සහෝ මේ ගෙවෙන්නේ කලි යුගය. මේ කාලයේ මිනිස්සුන්ගේ මුලික ලක්ෂණය භෞතික වශයෙන් ගෝචර වෙන දේවල් විතරක් පිළිගැනීම. අන්න එක තමයි ඔයාට ඔහොම හිතෙන්න හේතුවත්. එක ඇත්තටම සාධාරණයි. ඔයා උත්සහ කරන්නේ ඔයාට ගෝචර නොවනදෙට තාක්ෂනය තුලින් අර්ථ කථනයක් ලබා දෙන්න. නමුත් බුදුන්වහන්සේ කියන්නේ මනස දියුණු කරන්න පුළුවන් උපරිමයටම දියුණු කල මනුෂ්‍යයෙක්. අපි ඔය දන්න ෆයිබර් ඔප්ටික් වගේ දේවල් අපිට මහාලොකු තාක්ෂණයක් වගේ හිතුනට දියුණු කල මනසකට ඊට වඩා දේවල් කිරීමේ හැකියාවක් තියෙන බවයි මගේ පිළිගැනීම. හිතලා බල්ලන්න බුදුන් වහන්සේ මාගධී භාෂාවෙන් බණ දෙෂනාකරද්දී ඒ භාෂාව නොදන්නා අයට පවා එය වැටහුනා. එතකොට එක වුනේ කොහොමද? ඊළඟට කොසොල් රජුගේ පුතා (මගේ මතකයේ හැටියට) මුදල් ලබාගැනීමේ අශාවෙන් බණ පදයක් මතක තබාගෙන යන්න ආව අවස්ථාවේ ඔහුට පමණක් මතක නොහිටින විදිහට උන් වහන්සේ දේශනා කළා. මේවට ටෙක්නොලොජි එකක් තාම අපි ගාව නැ. ඒ නිසා අපිට පිළිගන්න වෙනවා අපේ මේ තාක්ෂනය දියුණු කල මනසක් එක්ක සසඳන්න බැරි බව. පාරවිද්‍යා දැනුම කියන්නේ තාක්ෂණයට වඩා ගොඩක් ඇත ගිය එකක්. අපි ගාව තියන දැනුම එක විග්‍රහ කරන්න තරම් දියුණු නැ.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    නැකැත් රාල;19644254 said:

    සන්සන්දනය කලා නෙමෙයි සහෝ. දැනට පවතින විද්‍යාවට අනුව යම් තාක් දුරට හෝ ඔප්පු කරන්න පුලුවන් මේ වගේ දේවල් විතරයි. හැමෝටම තේරෙන්න බණ දේශනා කිරීම වගේ දේවල් විද්‍යාවෙන් පැහැදිලි කරන්න තරම් දියුණුවක් තවමත් අපි අත්පත් කරගෙන නැහැ. :)
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    මේ ලෝකේ හැම තත්පරේකම පිටවෙන සෑම හඩක්ම මේ විශ්වයේ යම් තැනක තැම්පත් වෙනවා කියලා විද්වතුන්ගේ විස්වාසයක් තියනවා මචන්.
    ඒවා ශබ්දය ආලෝකය බවට හැරවිලා යනවද නැද්ද කියලා කියන්න බෑ.
    එහෙම සීන් එකක් වෙන්න පුලුවන් මචන්.

    :yes::yes::yes:
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,794
    8,003
    113
    මෙන්න මෙතන...
    නැකැත් රාල;19644254 said:
    සහෝ මේ ගෙවෙන්නේ කලි යුගය. මේ කාලයේ මිනිස්සුන්ගේ මුලික ලක්ෂණය භෞතික වශයෙන් ගෝචර වෙන දේවල් විතරක් පිළිගැනීම. අන්න එක තමයි ඔයාට ඔහොම හිතෙන්න හේතුවත්. එක ඇත්තටම සාධාරණයි. ඔයා උත්සහ කරන්නේ ඔයාට ගෝචර නොවනදෙට තාක්ෂනය තුලින් අර්ථ කථනයක් ලබා දෙන්න. නමුත් බුදුන්වහන්සේ කියන්නේ මනස දියුණු කරන්න පුළුවන් උපරිමයටම දියුණු කල මනුෂ්‍යයෙක්. අපි ඔය දන්න ෆයිබර් ඔප්ටික් වගේ දේවල් අපිට මහාලොකු තාක්ෂණයක් වගේ හිතුනට දියුණු කල මනසකට ඊට වඩා දේවල් කිරීමේ හැකියාවක් තියෙන බවයි මගේ පිළිගැනීම. හිතලා බල්ලන්න බුදුන් වහන්සේ මාගධී භාෂාවෙන් බණ දෙෂනාකරද්දී ඒ භාෂාව නොදන්නා අයට පවා එය වැටහුනා. එතකොට එක වුනේ කොහොමද? ඊළඟට කොසොල් රජුගේ පුතා (මගේ මතකයේ හැටියට) මුදල් ලබාගැනීමේ අශාවෙන් බණ පදයක් මතක තබාගෙන යන්න ආව අවස්ථාවේ ඔහුට පමණක් මතක නොහිටින විදිහට උන් වහන්සේ දේශනා කළා. මේවට ටෙක්නොලොජි එකක් තාම අපි ගාව නැ. ඒ නිසා අපිට පිළිගන්න වෙනවා අපේ මේ තාක්ෂනය දියුණු කල මනසක් එක්ක සසඳන්න බැරි බව. පාරවිද්‍යා දැනුම කියන්නේ තාක්ෂණයට වඩා ගොඩක් ඇත ගිය එකක්. අපි ගාව තියන දැනුම එක විග්‍රහ කරන්න තරම් දියුණු නැ.

    Agreed...:yes::yes::yes:
     
    AnuradhaRa

    Well-known member
  • මචෝ දත්ත කියන්නෙ තොරතුරු 1සහ0 විතරක් යොදාගෙන පෙන්නන කොට, ඒ කියන්නෙ තොරතුරු බයිනරි විදියට කියනකොට තමා ඒවට දත්ත කියල කියන්නෙ..

    මම අහල තියෙන්නෙ එහෙමයි.. වැරදි නං අනිත් අය මට කියන්ඩ
     
    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    විශ්වයම අවබෝධ කල බුදු කෙනෙක්ට කෙනෙක්ගේ දැනුමත් එක්ක අපේ විද්‍යාව සංසන්දනය කරන්න යන එක ගැලපෙන්නේ නැහැ මචන්.

    අපිත් පාවිච්චි කරන්නේ විශ්වයේ අදුන ගත්ත සංසිද්දියක් තාක්ෂනය විදිහට. සංසිද්දි (ආලෝකය, වාතය, තරංග, ජලය, උෂ්ණය) හැසිරෙන විදිහ හරි විදිහට අදුන ගත්තහම අපිට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එත් එකෙන් කියන්නේ නැහැ සංසිද්දිය ගැන හොයල ඉවර උන කියලා. තවමත් දිවුණු කරනවා.

    නමුත් බුදු කෙනෙක් කියන්නේ විශ්වයම අවබෝධ කල කෙනෙක්. ඒ කියන්නේ හොයන්න දෙයක් ඉතිරි නැහැ.
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    මචෝ දත්ත කියන්නෙ තොරතුරු 1සහ0 විතරක් යොදාගෙන පෙන්නන කොට, ඒ කියන්නෙ තොරතුරු බයිනරි විදියට කියනකොට තමා ඒවට දත්ත කියල කියන්නෙ..

    මම අහල තියෙන්නෙ එහෙමයි.. වැරදි නං අනිත් අය මට කියන්ඩ

    දත්ත කියන්නේ 1,0 විතරක්ම නෙමෙයි processing නොවුනු ඕනෙම information එකක් දත්තයක්. දත්තයක් අකුරු ඉලක්කම් සංකේත ඕනෙම විදියකට තියෙන්න පුලුවන්. computer වල වලදි නම් භාවිතා වෙන්නේ 1,0 විදියට තමයි. :yes:

    අපි දැනට දන්නේ 1,0 ගැන විතරයි. තව ඉස්සරහට ඕක කෙලින්ම වචනයක් විදියට හුවමාරු කරන්නත් පුලුවන් වෙයි
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    විශ්වයම අවබෝධ කල බුදු කෙනෙක්ට කෙනෙක්ගේ දැනුමත් එක්ක අපේ විද්‍යාව සංසන්දනය කරන්න යන එක ගැලපෙන්නේ නැහැ මචන්.

    අපිත් පාවිච්චි කරන්නේ විශ්වයේ අදුන ගත්ත සංසිද්දියක් තාක්ෂනය විදිහට. සංසිද්දි (ආලෝකය, වාතය, තරංග, ජලය, උෂ්ණය) හැසිරෙන විදිහ හරි විදිහට අදුන ගත්තහම අපිට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එත් එකෙන් කියන්නේ නැහැ සංසිද්දිය ගැන හොයල ඉවර උන කියලා. තවමත් දිවුණු කරනවා.

    නමුත් බුදු කෙනෙක් කියන්නේ විශ්වයම අවබෝධ කල කෙනෙක්. ඒ කියන්නේ හොයන්න දෙයක් ඉතිරි නැහැ.

    බුදුවරයෙක් කියන්නේ විශ්වයටම පොදු තනතුරක් හෝ ජීවයක් වෙන්න බැරිද? :confused:
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචෝ දත්ත කියන්නෙ තොරතුරු 1සහ0 විතරක් යොදාගෙන පෙන්නන කොට, ඒ කියන්නෙ තොරතුරු බයිනරි විදියට කියනකොට තමා ඒවට දත්ත කියල කියන්නෙ..

    මම අහල තියෙන්නෙ එහෙමයි.. වැරදි නං අනිත් අය මට කියන්ඩ

    1,0 wenne electronic waladi ban
     
    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මචෝ දත්ත කියන්නෙ තොරතුරු 1සහ0 විතරක් යොදාගෙන පෙන්නන කොට, ඒ කියන්නෙ තොරතුරු බයිනරි විදියට කියනකොට තමා ඒවට දත්ත කියල කියන්නෙ..

    මම අහල තියෙන්නෙ එහෙමයි.. වැරදි නං අනිත් අය මට කියන්ඩ

    1,0 wenne electronic waladi ban widuliya thinawa ,naha kiyana eka
    daththa kiyanne sakas kare nathi ewata (ahase pata,ushnathwaya)
    daththa sakas karata passe ewa thorathuru(kalaguna anawakiya)
     
    Last edited:

    madhawavish

    Well-known member
  • Sep 18, 2014
    6,068
    1
    3,005
    113
    the universe
    යාලුවා අපි භෞතිකවනෙ හැමදේම හිතන්නෙ..සද්දෙ ගමන් කරන්න වාතය ඕන වෙන්නෙ ඒක වායු අංසු කම්පනය කරල භෞතික ව යැවුවොත්නෙ..අහල තියෙනවද ටෙලිපති වගෙ ක්‍රම ඒවයින් සිත් දෙකකට හඩ නැතිව අදහස් හුවමාරු කරහැකි..අනික බ්‍රහ්මයො කියන්නෙ අපි වගෙ සිරුරු තියෙන අය නෙවෙයි ..එ්ක හන්ද කම්පනය වෙන කර්න පටල තියෙන්න අමාරුයිනෙ..මනසට ඇහෙන්ඩ කිව කියන එක වෙන්ඩ ඇති ඔතන කියන්නෙ
     
    • Like
    Reactions: AnuradhaRa

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මේකයි මචන් කේස් එක. අද ඔෆිස් එකේ ඉන්න කොට කෙනෙක් කියපු කතාවක් නිසා තමයි මේක මට හිතුනේ. වයසක මිස් කෙනෙක් කිව්වා බුදුහාමුදුරුවෝ බ්‍රහ්ම ලෝකෙට යනකම් ඇහෙන්න බණ කිව්වා කියලා. :baffled::baffled:

    me kathawa kiyanna ona mehema newei...pahadiliwa kiyala naha...budu hamuduruwo brahma lokayata bana kiwwa kiyana kathawa poth wala thiyenne mehemai....dammachcakkappawaththana suthraya deshana karana kota ahanna idala thiyenne gihiyo 5 denai...koti 18 ka dewiwarui witharay...budu hamudueuwo brahma loketa wadiya pasu kaleka baka nam brahmanayata bana deshana karanna....ethanadi ahanawa budungen kohomada brahma loketa ahenna bana kiyanne kiyala...ethakota un wahanse uththarayak denawa mama palamuwa aloka darawak wihiduwanawa a aloka darawa dakka gaman para sakwala jiwin dana gannawa budu kenek pahala una kiyala...eta passe a alokaya atharin shabdaya yawanawa kiyala..

    budu kenekge adishtanayak thiyenawa bana ahanna kamathi onama kenekta me bana ahennata salaswewa kiyala..