අතල් කාලේ ඉතින්.ඔව් මාසයක් විතර යනවා reply එන්න.
සරුංගල් යැව්වා ,හවසට රුපවාහිනියේ කාටුන් බැලුව ,spell binders,famous five, අතීතෙට යන්න පුළුවන් නම් හොදයි, අපේ ළමයි සෙල්ලම කරන කලේ වෙද්දී තව ගොඩක් දේවල් වෙනස් වෙලා, ඒ ළමයි ට ගොඩක් දේවල් මග ඇරේවි
![]()

physics ඉහලට කරපු එකෙක්ගෙන් අහපන්කො. උන් ඕවා හොදට පැහැදිලි කරනවා. රහතන් වහන්සේලා අහසින් වැඩම කරන විදිය පවා.
උබ දන්නව ඇතිනෙ ශක්ති පැකට් ගැන එහෙම. ඒ වගේම එක තැනක තියෙන දෙය ඒ විදිහටම වෙන තැනක තියෙන්නත් පුලුවන් කියල.

නැකැත් රාල;19644254 said:සහෝ මේ ගෙවෙන්නේ කලි යුගය. මේ කාලයේ මිනිස්සුන්ගේ මුලික ලක්ෂණය භෞතික වශයෙන් ගෝචර වෙන දේවල් විතරක් පිළිගැනීම. අන්න එක තමයි ඔයාට ඔහොම හිතෙන්න හේතුවත්. එක ඇත්තටම සාධාරණයි. ඔයා උත්සහ කරන්නේ ඔයාට ගෝචර නොවනදෙට තාක්ෂනය තුලින් අර්ථ කථනයක් ලබා දෙන්න. නමුත් බුදුන්වහන්සේ කියන්නේ මනස දියුණු කරන්න පුළුවන් උපරිමයටම දියුණු කල මනුෂ්‍යයෙක්. අපි ඔය දන්න ෆයිබර් ඔප්ටික් වගේ දේවල් අපිට මහාලොකු තාක්ෂණයක් වගේ හිතුනට දියුණු කල මනසකට ඊට වඩා දේවල් කිරීමේ හැකියාවක් තියෙන බවයි මගේ පිළිගැනීම. හිතලා බල්ලන්න බුදුන් වහන්සේ මාගධී භාෂාවෙන් බණ දෙෂනාකරද්දී ඒ භාෂාව නොදන්නා අයට පවා එය වැටහුනා. එතකොට එක වුනේ කොහොමද? ඊළඟට කොසොල් රජුගේ පුතා (මගේ මතකයේ හැටියට) මුදල් ලබාගැනීමේ අශාවෙන් බණ පදයක් මතක තබාගෙන යන්න ආව අවස්ථාවේ ඔහුට පමණක් මතක නොහිටින විදිහට උන් වහන්සේ දේශනා කළා. මේවට ටෙක්නොලොජි එකක් තාම අපි ගාව නැ. ඒ නිසා අපිට පිළිගන්න වෙනවා අපේ මේ තාක්ෂනය දියුණු කල මනසක් එක්ක සසඳන්න බැරි බව. පාරවිද්‍යා දැනුම කියන්නේ තාක්ෂණයට වඩා ගොඩක් ඇත ගිය එකක්. අපි ගාව තියන දැනුම එක විග්රහ කරන්න තරම් දියුණු නැ.

මේ ලෝකේ හැම තත්පරේකම පිටවෙන සෑම හඩක්ම මේ විශ්වයේ යම් තැනක තැම්පත් වෙනවා කියලා විද්වතුන්ගේ විස්වාසයක් තියනවා මචන්.
ඒවා ශබ්දය ආලෝකය බවට හැරවිලා යනවද නැද්ද කියලා කියන්න බෑ.
එහෙම සීන් එකක් වෙන්න පුලුවන් මචන්.

නැකැත් රාල;19644254 said:සහෝ මේ ගෙවෙන්නේ කලි යුගය. මේ කාලයේ මිනිස්සුන්ගේ මුලික ලක්ෂණය භෞතික වශයෙන් ගෝචර වෙන දේවල් විතරක් පිළිගැනීම. අන්න එක තමයි ඔයාට ඔහොම හිතෙන්න හේතුවත්. එක ඇත්තටම සාධාරණයි. ඔයා උත්සහ කරන්නේ ඔයාට ගෝචර නොවනදෙට තාක්ෂනය තුලින් අර්ථ කථනයක් ලබා දෙන්න. නමුත් බුදුන්වහන්සේ කියන්නේ මනස දියුණු කරන්න පුළුවන් උපරිමයටම දියුණු කල මනුෂ්‍යයෙක්. අපි ඔය දන්න ෆයිබර් ඔප්ටික් වගේ දේවල් අපිට මහාලොකු තාක්ෂණයක් වගේ හිතුනට දියුණු කල මනසකට ඊට වඩා දේවල් කිරීමේ හැකියාවක් තියෙන බවයි මගේ පිළිගැනීම. හිතලා බල්ලන්න බුදුන් වහන්සේ මාගධී භාෂාවෙන් බණ දෙෂනාකරද්දී ඒ භාෂාව නොදන්නා අයට පවා එය වැටහුනා. එතකොට එක වුනේ කොහොමද? ඊළඟට කොසොල් රජුගේ පුතා (මගේ මතකයේ හැටියට) මුදල් ලබාගැනීමේ අශාවෙන් බණ පදයක් මතක තබාගෙන යන්න ආව අවස්ථාවේ ඔහුට පමණක් මතක නොහිටින විදිහට උන් වහන්සේ දේශනා කළා. මේවට ටෙක්නොලොජි එකක් තාම අපි ගාව නැ. ඒ නිසා අපිට පිළිගන්න වෙනවා අපේ මේ තාක්ෂනය දියුණු කල මනසක් එක්ක සසඳන්න බැරි බව. පාරවිද්‍යා දැනුම කියන්නේ තාක්ෂණයට වඩා ගොඩක් ඇත ගිය එකක්. අපි ගාව තියන දැනුම එක විග්රහ කරන්න තරම් දියුණු නැ.

මචෝ දත්ත කියන්නෙ තොරතුරු 1සහ0 විතරක් යොදාගෙන පෙන්නන කොට, ඒ කියන්නෙ තොරතුරු බයිනරි විදියට කියනකොට තමා ඒවට දත්ත කියල කියන්නෙ..
මම අහල තියෙන්නෙ එහෙමයි.. වැරදි නං අනිත් අය මට කියන්ඩ

විශ්වයම අවබෝධ කල බුදු කෙනෙක්ට කෙනෙක්ගේ දැනුමත් එක්ක අපේ විද්‍යාව සංසන්දනය කරන්න යන එක ගැලපෙන්නේ නැහැ මචන්.
අපිත් පාවිච්චි කරන්නේ විශ්වයේ අදුන ගත්ත සංසිද්දියක් තාක්ෂනය විදිහට. සංසිද්දි (ආලෝකය, වාතය, තරංග, ජලය, උෂ්ණය) හැසිරෙන විදිහ හරි විදිහට අදුන ගත්තහම අපිට කැමති විදිහට පාවිච්චි කරන්න පුළුවන්. එත් එකෙන් කියන්නේ නැහැ සංසිද්දිය ගැන හොයල ඉවර උන කියලා. තවමත් දිවුණු කරනවා.
නමුත් බුදු කෙනෙක් කියන්නේ විශ්වයම අවබෝධ කල කෙනෙක්. ඒ කියන්නේ හොයන්න දෙයක් ඉතිරි නැහැ.

මචෝ දත්ත කියන්නෙ තොරතුරු 1සහ0 විතරක් යොදාගෙන පෙන්නන කොට, ඒ කියන්නෙ තොරතුරු බයිනරි විදියට කියනකොට තමා ඒවට දත්ත කියල කියන්නෙ..
මම අහල තියෙන්නෙ එහෙමයි.. වැරදි නං අනිත් අය මට කියන්ඩ
මචෝ දත්ත කියන්නෙ තොරතුරු 1සහ0 විතරක් යොදාගෙන පෙන්නන කොට, ඒ කියන්නෙ තොරතුරු බයිනරි විදියට කියනකොට තමා ඒවට දත්ත කියල කියන්නෙ..
මම අහල තියෙන්නෙ එහෙමයි.. වැරදි නං අනිත් අය මට කියන්ඩ
1,0 wenne electronic waladi ban widuliya thinawa ,naha kiyana eka
daththa kiyanne sakas kare nathi ewata (ahase pata,ushnathwaya)
daththa sakas karata passe ewa thorathuru(kalaguna anawakiya)