බු‍දු දහමෙ මිනිසාගෙ පරිණාමය පිළිබද සදහන්

virus

Member
Aug 4, 2007
20
0
0
අංගුත්තර නිකායේ සූත්‍ර වල සමහර විට ඇති.....
 

suse

Member
Dec 24, 2009
264
15
0
බුදු හාමුදුරුවෝ විද්‍යා ගුරුවරයෙක් නෙවෙයි.

"බුදුන් වහන්සේ විද්‍යා ගුරුවරයෙක් නොවෙයි"
මෙසේ කියන්නට තරම් දැනුමක් ඥාණයක් ඔයට ත්යෙනවනම්
පරිනාම වාදය ගැනත් කියල දෙන්නකො
තිලෝගුරු,
ලෝක විදු කියල බුදුන් වහන්සේ හැදින් වුයේ ඇයි?