අංගුත්තර නිකායේ සූත්‍ර වල සමහර විට ඇති.....
suse Member Dec 24, 2009 264 15 0 Mar 3, 2011 #22 humanoid said: බුදු හාමුදුරුවෝ විද්‍යා ගුරුවරයෙක් නෙවෙයි. Click to expand... "බුදුන් වහන්සේ විද්‍යා ගුරුවරයෙක් නොවෙයි" මෙසේ කියන්නට තරම් දැනුමක් ඥාණයක් ඔයට ත්යෙනවනම් පරිනාම වාදය ගැනත් කියල දෙන්නකො තිලෝගුරු, ලෝක විදු කියල බුදුන් වහන්සේ හැදින් වුයේ ඇයි?
humanoid said: බුදු හාමුදුරුවෝ විද්‍යා ගුරුවරයෙක් නෙවෙයි. Click to expand... "බුදුන් වහන්සේ විද්‍යා ගුරුවරයෙක් නොවෙයි" මෙසේ කියන්නට තරම් දැනුමක් ඥාණයක් ඔයට ත්යෙනවනම් පරිනාම වාදය ගැනත් කියල දෙන්නකො තිලෝගුරු, ලෝක විදු කියල බුදුන් වහන්සේ හැදින් වුයේ ඇයි?