බෙලරුසියා මොකද වෙන්නේ...????

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අවුරුදු 70 පැන්නම බහුතරයක් රාජ්‍ය නායකයින්ගේ බලලෝශය වැඩිවෙලා ජනතා වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව මොට වෙනවා කියලයි මටනම් හිතෙන්නේ.....
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    අවුරුදු 70 පැන්නම බහුතරයක් රාජ්‍ය නායකයින්ගේ බලලෝශය වැඩිවෙලා ජනතා වුවමනාවන් වෙනුවෙන් පෙනී සිටීමේ හැකියාව මොට වෙනවා කියලයි මටනම් හිතෙන්නේ.....
    ඔව් මචං ඒක හරි.. වටේ ඉන්න උනු ගේම අතට ගන්නවා..
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,501
    5,852
    113
    හෝම් ස්වීට් හෝම්
    ඔන්න ඕක තමා ලංකාවෙත් වෙන්න ඕන හරිනම්..මම ම ත්‍රෙඩ් කීයක් දැම්මද..පටන් ගන්න විතරයි තියෙන්නෙ.ජාත්‍යන්තරේ සපෝ‍ර්ට් ඵක නිකන්ම ලැබෙනවා..රාජපක්ෂ පවුලම ගහල පන්නන්න පුළුවන්.

    https://elakiri.com/threads/ලංකාවෙ-මෙහෙම-දෙයක්-කරන්න-පුළුවන්-නේද-විරුද්ධ-පක්ෂ-වල-අය-ඵකතු-වුනොත්👬.1949436/
    අපි එකතු නෑ නේ
    අපිව සිස්ටමිකලි පුංචි පුංචි කෑලි වලට කඩලා තියෙන්නේ
    ටොයියො බයියෝ ජෙප්පෝ අරුං මුං
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    ඔන්න ඕක තමා ලංකාවෙත් වෙන්න ඕන හරිනම්..මම ම ත්‍රෙඩ් කීයක් දැම්මද..පටන් ගන්න විතරයි තියෙන්නෙ.ජාත්‍යන්තරේ සපෝ‍ර්ට් ඵක නිකන්ම ලැබෙනවා..රාජපක්ෂ පවුලම ගහල පන්නන්න පුළුවන්.

    https://elakiri.com/threads/ලංකාවෙ-මෙහෙම-දෙයක්-කරන්න-පුළුවන්-නේද-විරුද්ධ-පක්ෂ-වල-අය-ඵකතු-වුනොත්👬.1949436/
    ඉතිං උඹල ට්‍රයි කරානේ බං. බැරි උනාද? ආ හරි හරි අන්තිමේ සජිත් මොහමඩ් ව එලෙව්වා නේ මිනිස්සු. සොරි.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    කොහොමද බං හොර කරල 80% ගන්නෙ මෙච්චර මිනිස්සු / තාක්ෂනය දියුණු කාලෙ? :eek:
    ඇමරිකන් බ්‍රෝස්ල ඉන්නවද දන්නෙ නෑ ඔය උද්ගෝෂණ පිටි පස්සෙත්... :D
    මතකනෙ ලිබියාව? ඉන්න එකා හොඳ නෑ කියල උද්ගෝෂ‍ණ කරල එලෙව්වා, දැං කන්ඩත් නෑ :(
     
    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    @Executer මේ ඉන්නෙ ලොක්කො තමා සද්ද නෑනේ.. :):):)

    කොහොමද බං හොර කරල 80% ගන්නෙ මෙච්චර මිනිස්සු / තාක්ෂනය දියුණු කාලෙ? :eek:
    ඇමරිකන් බ්‍රෝස්ල ඉන්නවද දන්නෙ නෑ ඔය උද්ගෝෂණ පිටි පස්සෙත්... :D
    මතකනෙ ලිබියාව? ඉන්න එකා හොඳ නෑ කියල උද්ගෝෂ‍ණ කරල එලෙව්වා, දැං කන්ඩත් නෑ :(
    ඔව් ඇත්තම තත්වෙ දනේ නෑනේ අපිත්.. අපි දකින්නේ නිවුස්.. නිවුස් චැනල් නුත් වර්ග2යිනේ... මම් මේ දැම්මේ 2ම බලල.. ඒත් මේවයේ දෙවල් වෙනස් වෙන්න පුලුවන් රටෙ උන්ගෙ තත්වෙ එක්ක..
     
    Last edited:

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    ඔව් ඇත්තම තත්වෙ දනේ නෑනේ අපිත්.. අපි දකින්නේ නිවුස්.. නිවුස් චැනල් නුත් වර්ග1යිනේ... මම් මේ දැම්මේ 2ම බලල.. ඒත් මේවයේ දෙවල් වෙනස් වෙන්න පුලුවන් රටෙ උන්ගෙ තත්වෙ එක්ක..

    :yes:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    කොහොමද බං හොර කරල 80% ගන්නෙ මෙච්චර මිනිස්සු / තාක්ෂනය දියුණු කාලෙ? :eek:
    ඇමරිකන් බ්‍රෝස්ල ඉන්නවද දන්නෙ නෑ ඔය උද්ගෝෂණ පිටි පස්සෙත්... :D
    මතකනෙ ලිබියාව? ඉන්න එකා හොඳ නෑ කියල උද්ගෝෂ‍ණ කරල එලෙව්වා, දැං කන්ඩත් නෑ :(
    ඇමෙරිකාව තමන්ට හිතවාදී එකෙක් දාන්න කරන මෙහෙයුමක්. වටේ රටවල් වලින් සපෝට් හින්ද තමයි වැඩේට බැස්සේ. ඇමෙරිකාව රටවල් වලට අත තියන්නේ ළඟ තමන්ට හිතවත් රටක් තියේනම් විතරයි. උතුරු කොරියාව චීනේ දෙකේ මෙහෙයුම් කරන්න දකුණු කොරියාව, සහ ජපානේ තියනවා. සිරියාව ළඟ ඊශ්‍රායල් තියනවා. වෙනිසුවෙලා ගාව බ්‍රසිලේ තියනවා උන්ට මෙහෙයුම් කරන්න. ඊට අමතරව ඒ ගොල්ලන්ගේ මාධ්‍ය මාෆියා එක තියනවා අනිත් රටවල් වලට තමන්ට අවශ්‍ය මතය බෙදන්න. බීබීසී, සී එන් එන්, රොයිටර්ස්, විකිපීඩියා, වගේ ඔක්කොම ඒ ගොල්ලන්ගේ මතය ගෙනියන්න තියන මාධ්‍ය.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    කොහොමද බං හොර කරල 80% ගන්නෙ මෙච්චර මිනිස්සු / තාක්ෂනය දියුණු කාලෙ? :eek:
    ඇමරිකන් බ්‍රෝස්ල ඉන්නවද දන්නෙ නෑ ඔය උද්ගෝෂණ පිටි පස්සෙත්... :D
    මතකනෙ ලිබියාව? ඉන්න එකා හොඳ නෑ කියල උද්ගෝෂ‍ණ කරල එලෙව්වා, දැං කන්ඩත් නෑ :(

    කවදාවත් සාධාරණයි කියලා කියන ඡන්දයක් තිබිලා නැ. නිරික්ෂකයන්ට අවසර නැ. සැකය තියෙන්නේ ඡන්දය තියන්න කලින් කරපු සමික්ෂන හැම එකකින්ම වගේ දිනපු කෙනාට තිබ්බේ ඉතාම අඩු ප්‍රතිශතයක්. අනික දැන් දිවුරුම් පෙත්සම් වලින් කට්ටිය තමන් දුන්නේ නැ කියලා කියනවා. ඡන්දය එක දවසක නෙවෙයි තිබ්බේ, අදාල දවසේ දෙන්න බැරි අයට කලින් ඇවිත් දාන්න කියලා දවස් ගානක් දිලා තිබ්බා අවස්ථාව.

    ඔය ප්‍රෙෂර් එක පිටින් බැලුවාට තේරෙන්නැ බං. ඒකයි මම කලින්ම කිව්වේ බටහිර බලවේග වගේම තව ඇතුලෙත් රියල් ගැටලුවක් තියනවා කියලා. ඒ බර පිඩනේ තේරුම් ගන්න එහෙම ඉපදිච්ච සිස්ටම් එකේම ජිවත් වෙච්ච කෙනෙක්ටටම තමා. එහෙම එකෙක් ඉතුරු බාගේ නිසා ප්‍රෙෂර් එක මටත් එනවි
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Bald and bankrupt පොර Belarus පැත්තේ රවුන් ගහන videos වලට අනුව නම් ලොකු දියුණු රටක් නෙමෙයි වගේ පරණ සෝවියට් building ටිකක් තියෙන්නේ :unsure:
    ලුෂෙන්කෝ රුසියාව කියන කියන විදියට නටන නිසා මෙච්චර කල් ඕක ඉන්න ඇත්තේ
    කොහොම හරි අන්තිමේ නිකන් මිනිස්සු මැරෙන එකයි වෙන්නේ :confused2:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,178
    17,102
    113
    කවදාවත් සාධාරණයි කියලා කියන ඡන්දයක් තිබිලා නැ. නිරික්ෂකයන්ට අවසර නැ. සැකය තියෙන්නේ ඡන්දය තියන්න කලින් කරපු සමික්ෂන හැම එකකින්ම වගේ දිනපු කෙනාට තිබ්බේ ඉතාම අඩු ප්‍රතිශතයක්. අනික දැන් දිවුරුම් පෙත්සම් වලින් කට්ටිය තමන් දුන්නේ නැ කියලා කියනවා. ඡන්දය එක දවසක නෙවෙයි තිබ්බේ, අදාල දවසේ දෙන්න බැරි අයට කලින් ඇවිත් දාන්න කියලා දවස් ගානක් දිලා තිබ්බා අවස්ථාව.

    ඔය ප්‍රෙෂර් එක පිටින් බැලුවාට තේරෙන්නැ බං. ඒකයි මම කලින්ම කිව්වේ බටහිර බලවේග වගේම තව ඇතුලෙත් රියල් ගැටලුවක් තියනවා කියලා. ඒ බර පිඩනේ තේරුම් ගන්න එහෙම ඉපදිච්ච සිස්ටම් එකේම ජිවත් වෙච්ච කෙනෙක්ටටම තමා. එහෙම එකෙක් ඉතුරු බාගේ නිසා ප්‍රෙෂර් එක මටත් එනවි

    :lol:ඉතිං මේකෙන්ම කියන්න පුළුවන් නේ.උන් හොර වැඩක් කරනවනම් හැම ජන්දෙකින්ම ප්‍රතිපලය අඩුම ප්‍රතිශතයක් කරයිද?ඵතකොට නිකන්ම අහුවෙනවනේ.කොමන් සෙන්ස් :lol:උඹ යුරෝපේ ඉන්න නිසා සුද්දට පස්ස දික් කරනව කියලයි මට නම් හිතෙන්නෙ..:lol:
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    :lol:ඉතිං මේකෙන්ම කියන්න පුළුවන් නේ.උන් හොර වැඩක් කරනවනම් හැම ජන්දෙකින්ම ප්‍රතිපලය අඩුම ප්‍රතිශතයක් කරයිද?ඵතකොට නිකන්ම අහුවෙනවනේ.කොමන් සෙන්ස් :lol:උඹ යුරෝපේ ඉන්න නිසා සුද්දට පස්ස දික් කරනව කියලයි මට නම් හිතෙන්නෙ..:lol:

    හැම සමික්ෂණයකින්ම 10%ට අඩුවෙන් අරන් අන්තිමේ 80කින් දිනපු එක හරිද එතකොට? එතන නෙවෙයිද හොර අහුවෙනනනේ.