බෙලරුසියා මොකද වෙන්නේ...????

  • Sep 23, 2014
    1,219
    344
    83
    තුම්පනේ
    ලංකාවට ඔන් අරයිවල් විසා සපෝට්. පලයං.
    ස' එයාපොර්ට් වහලනේ
    ඔව් ඉතින් උඹ හිතුවක්කරයනෙ.. කියන දේ නාහන එකා උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි
    බිමින් යන්න බෑ.. නැවක් ගිනි අරං
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,073
    3,903
    113
    කවදාවත් සාධාරණයි කියලා කියන ඡන්දයක් තිබිලා නැ. නිරික්ෂකයන්ට අවසර නැ. සැකය තියෙන්නේ ඡන්දය තියන්න කලින් කරපු සමික්ෂන හැම එකකින්ම වගේ දිනපු කෙනාට තිබ්බේ ඉතාම අඩු ප්‍රතිශතයක්. අනික දැන් දිවුරුම් පෙත්සම් වලින් කට්ටිය තමන් දුන්නේ නැ කියලා කියනවා. ඡන්දය එක දවසක නෙවෙයි තිබ්බේ, අදාල දවසේ දෙන්න බැරි අයට කලින් ඇවිත් දාන්න කියලා දවස් ගානක් දිලා තිබ්බා අවස්ථාව.

    ඔය ප්‍රෙෂර් එක පිටින් බැලුවාට තේරෙන්නැ බං. ඒකයි මම කලින්ම කිව්වේ බටහිර බලවේග වගේම තව ඇතුලෙත් රියල් ගැටලුවක් තියනවා කියලා. ඒ බර පිඩනේ තේරුම් ගන්න එහෙම ඉපදිච්ච සිස්ටම් එකේම ජිවත් වෙච්ච කෙනෙක්ටටම තමා. එහෙම එකෙක් ඉතුරු බාගේ නිසා ප්‍රෙෂර් එක මටත් එනවි
    ප්‍රශ්නේ තමයි කවුද ඔය කියන සමීක්ෂණ කරේ? බැලුවොත් තේරෙයි ඇමෙරිකාවේ ගෝලයෝ සෙට් එකක් කියල. ඉස්සෙල්ලම මොකක් හරි එන්ජීඕ එකක් අටවල සමීක්ෂණයක් කරනවා. තමන්ට ඕන දේ කියනවා. ඊට පස්සේ ඒවා තමන්ගේ මාධ්‍ය මාෆියා එකෙන් එලියට දානවා. ඊට පස්සේ ඒක උඩින් තියල තමන්ට ඕන දේ කරනවා. ඕක තමයි ක්‍රමය. ඕක ඕනම කෙනෙක් දන්න රෙසිපි එක.
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.

    පොඩි ප්‍රශ්නයක් අහන්නම්. ඔයා දන්නවාද කොච්චර සමික්ෂන කරාද කියලා? කවුද කලේ කියලා? කොහෙන්ද නියදි ගත්තේ කියලා? ඔයා දැක්කාද දැන් එහෙ පාරේ වෙන එවා? නැත්තම් පුරුද්දට කටමැත කියවනවාද කොහෙන්හරි අල්ලං.

    ඇත්ත ඇමරිකාව හැමදේටම ඉන්වෝල් වෙනවා. එකගයි හා කතා දෙකක් නැ. රුසියාවත් එහෙමයි. රුස්සා කැමැති නැනේ උන්ට හිතවාදි එකක් පෙරලෙනවාට.

    අවසානේ තැලෙන්නේ ඉතින් අසරණ මිනිස්සු තමා කොහෙත්. උන්ට තියන පාලනෙන් සතුටකුත් නැ පෙරලලා ගේන පාලනෙන් සතුටකුත් නැ
     
    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    ඕනෑම රටක අභ්‍යන්තරික හා බාහිර ගැටළු තියෙන එක සාමාන්‍ය දෙයක්. අපේ රටේ උනත් එහෙමනේ.

    යුරෝපා හා රුසියානු මතයන්වලට මැදිවීම රටට ලොකු බලපෑමක් එල්ල වෙනවා.

    කොහොම උනත් ඇමරිකාව කරන්නේ රුසියාවට ගහන්න බැරිනම් ඔවුන්ගේ හිතවත් රටකට ප්‍රශ්න ඇතිකර තමන්ගේ හිත හදාගැනීමයි. ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන එක්සත් ජාතීන් හා නේටෝව උඩගෙඩි දෙනවා.

    අන්තිමට රටක් අසරණ වෙනවා. එහි පුරවැසියන් අන්ත දුගී බවට පත්වෙනවා. තම ලේ ඩහදිය අපතේ හරිනවා.

    හැම රටකම ලොක්කෝ සැප විඳිනවා.

    වටිනා නුලක්....
    ස්තුති සහෝ දැනුවත් කිරීමට..... :love: :love: :love:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඔන්න ඕක තමා ලංකාවෙත් වෙන්න ඕන හරිනම්..මම ම ත්‍රෙඩ් කීයක් දැම්මද..පටන් ගන්න විතරයි තියෙන්නෙ.ජාත්‍යන්තරේ සපෝ‍ර්ට් ඵක නිකන්ම ලැබෙනවා..රාජපක්ෂ පවුලම ගහල පන්නන්න පුළුවන්.

    https://elakiri.com/threads/ලංකාවෙ-මෙහෙම-දෙයක්-කරන්න-පුළුවන්-නේද-විරුද්ධ-පක්ෂ-වල-අය-ඵකතු-වුනොත්👬.1949436/
    @erozan
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,293
    30,034
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ආටිකල් එක පට්ට. මම මේ කල්පනා කරේ බෙලරුස් සංවර්දිත රටක්ද කියලා.
    මම ගිහින් තියෙනවා, කිසි සංවර්ධිත ගතියක්නං පෙනුනේ නෑ. කෙල්ලෝ නං පට්ට සංවර්ධිතයි. කාගේ හරි බෙල්ලේ එල්ලෙන්න රෙද්ද උස්සගත්ත ගමන් ඉන්නේ.
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    කවදාවත් සාධාරණයි කියලා කියන ඡන්දයක් තිබිලා නැ. නිරික්ෂකයන්ට අවසර නැ. සැකය තියෙන්නේ ඡන්දය තියන්න කලින් කරපු සමික්ෂන හැම එකකින්ම වගේ දිනපු කෙනාට තිබ්බේ ඉතාම අඩු ප්‍රතිශතයක්. අනික දැන් දිවුරුම් පෙත්සම් වලින් කට්ටිය තමන් දුන්නේ නැ කියලා කියනවා. ඡන්දය එක දවසක නෙවෙයි තිබ්බේ, අදාල දවසේ දෙන්න බැරි අයට කලින් ඇවිත් දාන්න කියලා දවස් ගානක් දිලා තිබ්බා අවස්ථාව.

    ඔය ප්‍රෙෂර් එක පිටින් බැලුවාට තේරෙන්නැ බං. ඒකයි මම කලින්ම කිව්වේ බටහිර බලවේග වගේම තව ඇතුලෙත් රියල් ගැටලුවක් තියනවා කියලා. ඒ බර පිඩනේ තේරුම් ගන්න එහෙම ඉපදිච්ච සිස්ටම් එකේම ජිවත් වෙච්ච කෙනෙක්ටටම තමා. එහෙම එකෙක් ඉතුරු බාගේ නිසා ප්‍රෙෂර් එක මටත් එනවි

    උඹ කියන එක හරි, ඒ රටින් පිට ඉන්න අයට ප්‍රශ්නෙ හරියටම තේරෙන්නෙ නැහැ තමයි...
    හැබැයි කවදාවත් සාධාරණයි කියලා කියන ඡන්දයක් තිබිලා නැත්තං. නිරික්ෂකයන්ට අවසර නැත්තං, මිනිස්සුන්ට තිබුනෙ ඡන්දෙ තියන්න කලින් ඔය වගේ උද්ගෝෂනයක් කරන්න කියලයි මට හිතෙන්නෙ ඡන්දෙ සාධාරණව තියන්න කියල...
    දැන දැනම ඡන්දෙන් පැරදුනාට පස්සෙ 80% කින් දිනපු ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂන කරනකොට පොඩි සැකයක් ඇතිවෙනව ප්‍රජාතාන්ත්‍රිකව කරගන්න බැරි දේ මිනිස්සුන්ව රවට්ටල, අවුස්සල කර ගන්න හදනව කියල විපක්ෂය (සහ විපක්ෂය පස්සෙන් ඉන්න රටවල්)...
    කොහොම වෙතත් මෑත කාලයේ තිබ්බ ඔය වගේ උද්ගෝෂන හැම එකකටම පස්සෙ උනේ ඕව පස්සෙන් ඉන්න රටවල් අත පිහදාගෙන අයින් වෙන එක... රටේ මිනිස්සු තමයි අන්තිමට හිටියටත් වඩා දුක් විඳින්නෙ ලණු කාල රූකඩ වැඩ බැරි ටාසන් කෙනෙක් බලයට ආවට පස්සෙ :)
     
    Dr.Rosheen

    Well-known member
  • Dec 11, 2016
    505
    737
    93
    this account is no longer active.
    උඹ කියන එක හරි, ඒ රටින් පිට ඉන්න අයට ප්‍රශ්නෙ හරියටම තේරෙන්නෙ නැහැ තමයි...
    හැබැයි කවදාවත් සාධාරණයි කියලා කියන ඡන්දයක් තිබිලා නැත්තං. නිරික්ෂකයන්ට අවසර නැත්තං, මිනිස්සුන්ට තිබුනෙ ඡන්දෙ තියන්න කලින් ඔය වගේ උද්ගෝෂනයක් කරන්න කියලයි මට හිතෙන්නෙ ඡන්දෙ සාධාරණව තියන්න කියල...
    දැන දැනම ඡන්දෙන් පැරදුනාට පස්සෙ 80% කින් දිනපු ආණ්ඩුවට විරුද්ධව උද්ගෝෂන කරනකොට පොඩි සැකයක් ඇතිවෙනව ප්‍රජාතාන්ත්‍රිකව කරගන්න බැරි දේ මිනිස්සුන්ව රවට්ටල, අවුස්සල කර ගන්න හදනව කියල විපක්ෂය (සහ විපක්ෂය පස්සෙන් ඉන්න රටවල්)...
    කොහොම වෙතත් මෑත කාලයේ තිබ්බ ඔය වගේ උද්ගෝෂන හැම එකකටම පස්සෙ උනේ ඕව පස්සෙන් ඉන්න රටවල් අත පිහදාගෙන අයින් වෙන එක... රටේ මිනිස්සු තමයි අන්තිමට හිටියටත් වඩා දුක් විඳින්නෙ ලණු කාල :)

    ඔව් මචං තියන පාලනයෙනුත් සතුටක් නැ එන පාලනයෙනුත් සාධාරණයක් නැතිවෙන එක තමා අසරණ මිනිසසුන්. ඒක තමා හැමදාම වෙන්නේ.

    කලින් උද්ගෝෂණ නැද්ද කියලා අහපු එකට උත්තර තමා, තිබ්බා හොදටම තිබ්බා. කරපු හැමෝම හිරේ. ඔය දෙවැනියා වුන තිහා ගේ හස්බන් තමා මුලින්ම ඡන්දයට එන්න හිටියේ. එයා හිරේ දැම්මා. උබ දන්නවාද ඉන්ටනේට් ගලවලාම දැම්මා කියලා දවස් ගානකට.එහෙම මර්ධනයක් තියෙන්නනේ. හිතපං රටේ ලොක්කා තුවක්කුවක් අරන් පාරේ යනවා නිතර පෙන්වනකොට.

    පිටට පෙන්නනේ දිනපුු අංක විතරයි
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,561
    14,500
    113
    ඔව් මචං තියන පාලනයෙනුත් සතුටක් නැ එන පාලනයෙනුත් සාධාරණයක් නැතිවෙන එක තමා අසරණ මිනිසසුන්. ඒක තමා හැමදාම වෙන්නේ.

    කලින් උද්ගෝෂණ නැද්ද කියලා අහපු එකට උත්තර තමා, තිබ්බා හොදටම තිබ්බා. කරපු හැමෝම හිරේ. ඔය දෙවැනියා වුන තිහා ගේ හස්බන් තමා මුලින්ම ඡන්දයට එන්න හිටියේ. එයා හිරේ දැම්මා. උබ දන්නවාද ඉන්ටනේට් ගලවලාම දැම්මා කියලා දවස් ගානකට.එහෙම මර්ධනයක් තියෙන්නනේ. හිතපං රටේ ලොක්කා තුවක්කුවක් අරන් පාරේ යනවා නිතර පෙන්වනකොට.

    පිටට පෙන්නනේ දිනපුු අංක විතරයි

    ඔතන ඇත්ත කියන්නෙ කවුද කියල දන්නෙ ආණ්ඩුවෙ උනුයි, විපක්ෂෙ උනුයි විතරයි :)
    මිනිස්සු දන්නෙ ඔය දෙගොල්ලොම එලියට දෙන උන්ට වාසි version එක විතරයි
    මිනිස්සු හොඳට කල්පනා කරල තීරනයක් ගත්තෙ නැත්තං සොරි තමයි :)
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,079
    1
    28,571
    113
    කොහොම වුනත් ඔය රටේ ප්‍රශ්නය තව තවත් බැරෑරුම් වුනොත් ඒ රටේ ඉන්න කෙල්ලන්ට ලංකාවේ සරණාගත භාවය ලබා දෙන්න කියලා මම යෝජනා කරනවා. කවුද කැමති?