බොඩිම් කතා

LezzyBO

Member
Jan 3, 2018
171
33
0
බෝඩිමි කතා

මචංලා අලූත් නූලක් අමූණන්න යන්නේ බෝඩිමි වල උන රස කතා කියන්න. :P

කැම්පස් වල හිටපූ කාලේ:baffled:, ජොබ් වලට සෙට් උන බෝඩිමි වල:yes:, වෙන මොන මගුලකට හරි බෝඩිමි වල ඉන්නකොට ඉතින් එක එක දේවල් වලට මූහූණ දෙන්න වෙනවානේ. අන්න ඒ වෙලාවල් වලදි කාපූ කටු, ගත්ත ෆන්, උන චොර සීන්, වැදුණු කනා පල්ලම් සහ එකි නොකි හැම දෙයක්ම කතා කරන්න සියලූම දෙනා හට කරන විව්‍යත ආරාධනාවයි මේ....:D:D

මට දාන්නත් කතා ට්කක් තියෙනවා. හිමිහිට දාන්නම්. ඒ අතර
බෝඩිමේ තිබ්බ හොල්මන් කතා, :baffled:
අක්කා කෙනෙක් ලයින් උන කතා,:love:
යාළුවෝ එක්ක ෆන් ගත්ත කතා,:rofl:
බෝඩිමේ ඇන්ටිලා,:shocked:
එහා කාමරේ නංගිලා,:sorry:
එහා ගෙදර නංගිලා,:confused:
බෝඩිමේ උයපු කෑම:oo:

මේ වගේ ගොඩක් දේවල් තියෙනවා කියන්න. :rofl:එහෙනම් කට්ටිය නිවාඩු පාඩුව නූල ඉස්සරහට අරන් යමූ.
 
Last edited:

akshalikas

Well-known member
  • Jul 9, 2015
    3,081
    277
    83
    පොඩි කතා ටිකක් තියෙනවා පස්සේ දාන්නම් දැනට බම්ප්
     

    shevin12

    Active member
  • Aug 27, 2014
    326
    50
    28
    සබ්ස්ක්‍රයිබ්(ඩ්) ෆො ඇඩියුකේශනල් පර්පසස්...
     

    hmv

    Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සබ්ස්ක්‍රයිබ්(ඩ්) ෆො ඇඩියුකේශනල් පර්පසස්...