බෝඩිමි කතා
මචංලා අලූත් නූලක් අමූණන්න යන්නේ බෝඩිමි වල උන රස කතා කියන්න.
කැම්පස් වල හිටපූ කාලේ
, ජොබ් වලට සෙට් උන බෝඩිමි වල
, වෙන මොන මගුලකට හරි බෝඩිමි වල ඉන්නකොට ඉතින් එක එක දේවල් වලට මූහූණ දෙන්න වෙනවානේ. අන්න ඒ වෙලාවල් වලදි කාපූ කටු, ගත්ත ෆන්, උන චොර සීන්, වැදුණු කනා පල්ලම් සහ එකි නොකි හැම දෙයක්ම කතා කරන්න සියලූම දෙනා හට කරන විව්යත ආරාධනාවයි මේ....

මට දාන්නත් කතා ට්කක් තියෙනවා. හිමිහිට දාන්නම්. ඒ අතර
බෝඩිමේ තිබ්බ හොල්මන් කතා,
අක්කා කෙනෙක් ලයින් උන කතා,
යාළුවෝ එක්ක ෆන් ගත්ත කතා,
බෝඩිමේ ඇන්ටිලා,
එහා කාමරේ නංගිලා,
එහා ගෙදර නංගිලා,
බෝඩිමේ උයපු කෑම
මේ වගේ ගොඩක් දේවල් තියෙනවා කියන්න.
එහෙනම් කට්ටිය නිවාඩු පාඩුව නූල ඉස්සරහට අරන් යමූ.

Last edited: