බොදු බලය නිල වශයෙන් මහින්දට එකතුවෙයි

Dath

Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පැටියා;17373374 said:
    හිතලා බලන්න ලක්ෂ 10ක චන්ද පදනමක් කියන්නෙ සෙල්ලං දෙයක්ද කියලා. :P

    ඔය ලක්ෂ 10 ඇතුලෙ ඉන්න අමුම අමු මී හරක් ලක්ෂ 2ක් වත් අනිවා මහින්දට කතිරෙ ගහනවා මේ පාර බොබසේ කීමට :D:yes:

    මහින්ද දිනුම් :yes:

    Mama nam hitanne naa ban BBS ekata chanda padanamak thiye kiyala :no: ekata avastanukulava support eka dunne sinhala buddist kamata misak deshapalana namma kin novei...

    Against mahinda eka BBS vunath against ma tamai.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo

    පිස්සුද බන් මොන චන්ද පදනමක්ද
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    Ko ban BBS ekata kade giya un ... den pu*e amaruwa honda athi neda :lol:

    ඔය බොදු බලසේනාවට කරන්න පුළුවන් නොගිනිය හැකි තරම් වෙනසක් තමයි. කතා කරන්න තරම් දෙයකුත් නෙමයි බන්
     
    waligamaya

    Well-known member
  • ඔය බොදු බලසේනාවට කරන්න පුළුවන් නොගිනිය හැකි තරම් වෙනසක් තමයි. කතා කරන්න තරම් දෙයකුත් නෙමයි බන්
    නැ මචන් බොදු බලය කලේ මහින්ද කරට වඩා විනසයක්, මොකද ඔවුන් බෞද්ද බලවෙග පිලිබද මිනිස්සුන්ගේ තිබුනු විශ්වෂය බිදලා දැම්ම. එ මේ සාමජයට කරපු ලොකු හනියක්, එකෙන් ඔනේ සින්හලය එකට එකතු කරන්න තිබුනු ශක්තිමත්ම කරනය පිලිබද මිනිස්සුන්ව විශ්වෂ බන්ගත්වයට පත්කලා.:frown::frown::frown:
     
    abd

    Member
    Jan 25, 2007
    19
    1
    0
    චීනාට අද ණය වෙලා තියෙනවා ඩිලර් බිලියන ගනන්.මේවා ගෙවන්න රටේ ජාතික ආදායමෙන් 20%ක් විතර චීනට යවන්න වෙනවා.ඒ වගේම චීනා ලංකාවේ වරායවල් ගුවන් තො‍ටුපොල සහ කොලඹින් අක්කර ගනන් අත් කරගනිමින් සිටී.
    මහින්ද එනකොට ලංකාවටම හම්බ පල්ලි 87යි තිබුනේ.දැන් හම්බ පල්ලි 234ක් තියෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    නැ මචන් බොදු බලය කලේ මහින්ද කරට වඩා විනසයක්, මොකද ඔවුන් බෞද්ද බලවෙග පිලිබද මිනිස්සුන්ගේ තිබුනු විශ්වෂය බිදලා දැම්ම. එ මේ සාමජයට කරපු ලොකු හනියක්, එකෙන් ඔනේ සින්හලය එකට එකතු කරන්න තිබුනු ශක්තිමත්ම කරනය පිලිබද මිනිස්සුන්ව විශ්වෂ බන්ගත්වයට පත්කලා.:frown::frown::frown:

    මහින්ද තමයි ගේම ගැහුවේ එතින්. බලමුකෝ ඉස්සරහට
     
    abd

    Member
    Jan 25, 2007
    19
    1
    0
    අපේ හාමුදුරුවරු අපිව පාවා දෙන එකක් නෑ.උන් වහන්සේලා ආන්ඩුව සමග එකතු නොවෙනු ඇතයි අපි හිතමු...:nerd:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    චීනාට අද ණය වෙලා තියෙනවා ඩිලර් බිලියන ගනන්.මේවා ගෙවන්න රටේ ජාතික ආදායමෙන් 20%ක් විතර චීනට යවන්න වෙනවා.ඒ වගේම චීනා ලංකාවේ වරායවල් ගුවන් තො‍ටුපොල සහ කොලඹින් අක්කර ගනන් අත් කරගනිමින් සිටී.

    meka nam siravata mu ayeth avoth meka china vala province ekak venava sure :baffled:
     
    Dath

    Well-known member
  • Mar 31, 2007
    5,344
    372
    83
    .:: Shiga ken ::.
    පිස්සුද බන් මොන චන්ද පදනමක්ද

    1375637770_0.jpg

    Aparade........ :oo:
     
    waruna0128

    Member
    Jun 23, 2011
    32
    2
    0
    මූ මුලු රටම කැව ශාසනෙටත් දේශපාලනය ගෙනත් පන්සලත් කැව
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,771
    2,250
    113
    Nugegoda
    නැ මචන් බොදු බලය කලේ මහින්ද කරට වඩා විනසයක්, මොකද ඔවුන් බෞද්ද බලවෙග පිලිබද මිනිස්සුන්ගේ තිබුනු විශ්වෂය බිදලා දැම්ම. එ මේ සාමජයට කරපු ලොකු හනියක්, එකෙන් ඔනේ සින්හලය එකට එකතු කරන්න තිබුනු ශක්තිමත්ම කරනය පිලිබද මිනිස්සුන්ව විශ්වෂ බන්ගත්වයට පත්කලා.:frown::frown::frown:

    :yes::yes::yes::yes:
    අපේ අතිගරු ජනාධිපති තුමා රනිල් තරම් උගත් නෑ ඒත් රනිල්ට වඩා කීපගුණයක් කපටියි. මගේ අත්දැකීමෙ හැටියට එක්සත් ජනතා නිදහස් සංධානෙ ඡන්ද පදනම දිහා බැලුවොත් ගොඩක් දුරට තරුණ ඡන්ද පදනම අඩුයි ඉන්නෙ අංකල්ල ඇන්ටිල තමයි. 2009 ජනාධිපතිවරණයෙන් මේක තේරුණා. නාමල්ගෙන් තාරුණ්‍යයට හෙටක් දාල බැලුව, පස්සෙ නිල් බලකාය කියල එකකුත් හැදුව ඒත් හිතූ තරම් තරුණ ආකර්ෂණයක් ගන්න බැරිවුනා. 2005 ජනාධිපතිවරණය තියෙන කාලෙ විමල්ගෙ කට තරුණ ඡන්ද කෙරෙහි ලොකු සාධකයක් වුනා මතකයි, දැන් මිනිහ පාවිච්චි කරන "විජාතික බටහිර කුමන්ත්‍රණ" "දේශප්‍රේමී ජනතාව"..... වචන සෙට් එක දැං අහලම ඇති වෙලා. එතකොට තමයි ඔය සංවිධාන කරලියට එන්නේ. අනිවාර්යයෙන්ම මේ සංවිධාන හරහා ආයෙමත් දේශප්‍රේමීත්වය මතුකරල සැලකිය යුතු තරුණ ඡන්ද පදනමක් මහින්දට සෙට් කරල හමාරයි. මගේ විශ්ලේෂණයට අනුව (දැනට තියෙන තත්වය අනුව) බොහෝදුරට මේ පාරත් මහින්ද පොඩි මාජින් එකකින් හරි දිනාවි ඊට පස්සෙ හකීම්, අතාවුල්ලා වගේ හමිබයෝ එක්ක සංධාන අටවගෙන පරණ විදියටම ආණ්ඩුව රන් කරාවි, බොදුබලේ වෙනුවෙන් පෙනී ඉන්න තරුණ අය ෆේස් බුක් එකේ පෝස්ට් හද හද ශෙයාර් කරකර, විරුද්ධ මත දරණ අයට කුණුහරුපෙන් කොමෙන්ට් කරකර. ඒ අස්සෙ මර්වින් වගේ අය කැළණියෙ හරක් මැරීම, මත්පැන් මං කැළණියෙ ඉන්න කන් තහනම් කියකිය ඒ හැර කරන්න පුලුවන් ඔක්කොම ජඩවැඩ ටික කරකර ඉඳීවි.

    ඉස්සර නං හාමුදුරු කෙනෙක් දේශනාවක් කියනකොට විසිල් ගහනව, කෑ ගහනව, හූ තියනව මං අහල නෑ මහ හයියෙන් සාධු සාධු කියනව මිසක් දැන් ඒ තත්වය වෙනස් වෙලා කියල පේනව ඥාණසාර හිමියන්ගෙ දේශනා වල වීඩියෝ පට බලද්දී:no:. මේ විදියට දේවල් සිද්ධ වුනේත් මීට පස්සෙ හාමුදුරු කෙනෙක් කිව්වහම හිතේ මැවෙන්නෙ ද්වේශය ක්‍රෝධය පිරුණ දාමරිකයෙක් වගේ කෙනෙක්. අන්තිමේදි වෙන්නෙ නිර්මල බුදුදහම විකෘති වෙලා වෙනම ඉස්ලාම් ගති ලක්ෂණ ඇති බෞද්ධ cult දර්ශනයක් ප්‍රචලිත වෙන එකයි.
    :(

    කරුණාකර මට හම්බ, කුරුස, සර්වගෙමික ලේබල් නං අලවන්න එපා මමත් බෞද්ධයෙක් තමයි නමුත් දැනට යන මෙම රැල්ලට විරුද්ධයි.