බොදු බලය නිල වශයෙන් මහින්දට එකතුවෙයි

abd

Member
Jan 25, 2007
19
1
0
බොදු බලය නිල වශයෙන් මහින්දට එකතුවෙයි

කිරම විමල ජෝති නාහිමියන් වහන්සේ ඊයේ මහින්ද රාජපක්ෂට සහාය දෙන ජාතික එකමුතුවේ ‍රැස්වීමට සහභාගි වෙමින් බොදු බලය නිල වශයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් සමග අත්වැල් බැඳගත් අතර අතුරලියේ රතන සිවුර ඇඳගත් කලු සුද්දෙක් ලෙස පවසා ඔහුව විවේචනය කරන ලදි.කිරම හිමි බොදු බල සේනාවේ නිර්මාතෘ සහ නායක හිමි පාණන්ය

බොදු බල සේනාවේ සහය මහින්දට බව නිල වශයෙන් කියයි

රතන හිමි කලු සුද්දෙක්ලු

එදා බොදු බලයට ත්‍රස්තවාදීන් කියු විමල් වීරවංශ දැන් හොදයිලු.

මෙන්න සම්පූර්ණ විඩියෝව බලන්න.තවමත් බොදු බලේ මහින්දට නෙමෙයි කියන චූටි නංගිලා මල්ලිලාට මේක පෙන්වන්න.ලොකු උදව්වක්
 
  • Like
Reactions: Troop

abd

Member
Jan 25, 2007
19
1
0
10473052_795581810485560_8072522939526714795_n.jpg
 
abd

Member
Jan 25, 2007
19
1
0

ජාතික සංවිධාන එකමුතුවේ සහාය මහින්දට
2014 නොවැම්බර් මස 12 20:58:39 | . , රොමේෂ් ධනුෂ්ක සිල්වා

රට ආපස්සට අදින පරගැති මෙහෙයුම් පරදවමු -යන තේමාව යටතේ ජාතික සංවිධාන එකමුතුව විසින් සංවිධානය කළ විශේෂ ජාතික සමුළුව කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේදී අද පැවැත්විණ.
ඒ සදහා බොදුබල සේනා සංවිධානයේ සභාපති කිරම විමලජෝති,ආචාර්ය මැදගොඩ අභයතිස්ස,මැදගම ධම්මානන්ද,බෙංගමුවේ නාලක,ඉත්තැදෙමලියේ ඉන්ද්‍රසාර යන හිමිවරුද ආචාර්ය ගුණදාස අමරසේකර,ඇමැති විමල් වීරවංශ,මහාචාර්ය උපාලි ජයසේකර ඇතුළු පිරිසක් ද සහභාගී වුහ.
විධායක ජනාධිපති ක්‍රමයට පක්ෂපාතිව සහ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සහාය පළ කරමින් කථිකයෝ සභාව ඇමැතූහ.
විදේශ කුමන්ත්‍රණ ඇතුළු එන් ජී ඕ නඩ වලට අවශ්‍ය පරිදි රට මෙහෙයවීමට ඉඩ නොදෙන බව ඔවුහු කීහ.

RDS_9198.gif
 
jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සිංහලයන් ලෙස අප කණගාටු විය යුතු කරැණක් ඇත. එනම් මුස්ලිම් අන්තවාදය හමුවේ ඊට එරෙහිව සටන් වදින මෙවැනි හිමිවරැන් සිංහලයන් විසින්ම විහිලුවට ගැනීමයි. ඇත්තටම මෙය කණගාටුදායකය. මෙහි වසන බහුතර මුස්ලිම් ප්‍රජාව අන්තවාදී නොවුනද ඔවුන් මෙහෙයවන අන්තවාදී පිරිසක් ඇත. පල්ලිය යමක් කීවොත් මුස්ලිම් ප්‍රජාව එය කලයුතුය. එහි ගුණදොස් දැක්වීමක් කිරීමට අවස්ථාවක් නොදේ. මෙවන් තත්වයක ආණ්ඩුවත් මුනිවත රකිද්දී සිංහලයා වෙනුවෙන් හඩ නගන්නේ මේ හිමියන් පමණි. මියන්මාරයේ හා බංග්ලාදේශයේ බෙෘද්ධයාට වු දේ ලංකාවේදී වීමට පෙර සියලු සිංහලයන් මේ ගැන දැනුවත් වීම වැදගත්ය.
     
    :yes::yes:මෙයාලා ආණ්ඩුවට ජැක් ගහන්න ගිහින් මෙයාල විසින්ම විහිලුවට ලක් වීමක් නේද වෙන්නේ.මේ ආණ්ඩුව සිංහලයා වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ.
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Machan attatama me aya api wenuwen satan karan na ban.man edath kiuwe meka haduwe anduwe uvamanavata.ahema nathuva sinhalu raka ganna neme.aduma tharame oya hamuduruwo pansil pada pahavath rakin na.Kohomath lankawe api adaganna mara dakshaine.okath nikan ravatillak witarai.ubala mata bani eth tikak kal indala balapan un redi nathuwa mahindata kade yana hati balanna.
     
    • Like
    Reactions: Troop

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15

    :yes::yes::yes::yes::yes::yes::yes:
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    :yes::yes:මෙයාලා ආණ්ඩුවට ජැක් ගහන්න ගිහින් මෙයාල විසින්ම විහිලුවට ලක් වීමක් නේද වෙන්නේ.මේ ආණ්ඩුව සිංහලයා වෙනුවෙන් මොනාද කරලා තියෙන්නේ.
    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    smsgune

    Active member
  • Sep 4, 2014
    300
    30
    28
    Anith eka meeting vala ka gahala muslim un karana dewal navathanna ba.Ekata balaya deela thiyenne me anduma thama.unta chanda ona nam ammath vikunai .ahew un ban ape politic vala inne.ubalama hithapalla aththatama prashna thiyanavanam ewa visadaganna monada mun anduwata karanna kiyala illala thiyenne.monavath na.
     
    :yes::yes::yes::yes::yes::yes:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    සිංහලයන් ලෙස අප කණගාටු විය යුතු කරැණක් ඇත. එනම් මුස්ලිම් අන්තවාදය හමුවේ ඊට එරෙහිව සටන් වදින මෙවැනි හිමිවරැන් සිංහලයන් විසින්ම විහිලුවට ගැනීමයි. ඇත්තටම මෙය කණගාටුදායකය. මෙහි වසන බහුතර මුස්ලිම් ප්‍රජාව අන්තවාදී නොවුනද ඔවුන් මෙහෙයවන අන්තවාදී පිරිසක් ඇත. පල්ලිය යමක් කීවොත් මුස්ලිම් ප්‍රජාව එය කලයුතුය. එහි ගුණදොස් දැක්වීමක් කිරීමට අවස්ථාවක් නොදේ. මෙවන් තත්වයක ආණ්ඩුවත් මුනිවත රකිද්දී සිංහලයා වෙනුවෙන් හඩ නගන්නේ මේ හිමියන් පමණි. මියන්මාරයේ හා බංග්ලාදේශයේ බෙෘද්ධයාට වු දේ ලංකාවේදී වීමට පෙර සියලු සිංහලයන් මේ ගැන දැනුවත් වීම වැදගත්ය.

    මචං අපිත් එහෙම උනොත් අපිත් මුස්ලිම් උන් වගේ වෙනවා නේද???????
    මුස්ලිම් උන්ගෙයි සිංහල උන්ගෙයි වෙනස එකයි.
    සිංහල ජාතියට ආදරයක් තියනවනම් මහින්ද එක්ක එකතු වෙන්න කලින් පොඩ්ඩක් හිතනන් ඕනි නේ.
    උබ කියන්නේ දැන් බොදු බලසේනාව කියන නිසා මහින්දට චන්දේ දෙන්න කියලද:D:D

    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    මචං අපිත් එහෙම උනොත් අපිත් මුස්ලිම් උන් වගේ වෙනවා නේද???????
    මුස්ලිම් උන්ගෙයි සිංහල උන්ගෙයි වෙනස එකයි.
    සිංහල ජාතියට ආදරයක් තියනවනම් මහින්ද එක්ක එකතු වෙන්න කලින් පොඩ්ඩක් හිතනන් ඕනි නේ.
    උබ කියන්නේ දැන් බොදු බලසේනාව කියන නිසා මහින්දට චන්දේ දෙන්න කියලද:D:D

    :yes::yes::yes::yes::yes::yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    හරි සන්තෝසයි. :lol:

    mahinda-rajapaksa-2009-5-22-11-56-1.jpg

    අපි ඒ කාලෙ ඉඳංම කිවුවා බෙබසේ කියන්නෙ මහින්දගෙ ඇට ලෙවකන සංවිධානයක් කියලා :D
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    පැටියා;17373164 said:
    හරි සන්තෝසයි. :lol:

    mahinda-rajapaksa-2009-5-22-11-56-1.jpg

    අපි ඒ කාලෙ ඉඳංම කිවුවා බෙබසේ කියන්නෙ මහින්දගෙ ඇට ලෙවකන සංවිධානයක් කියලා :D

    :D:D
    ඔව් මචං ඕක ඔය කතව නිසා මාත් කුරුසයෙක් උනා:D:D
     
    EK_DOGA

    Member
    Feb 27, 2014
    578
    15
    0
    පැටියා;17373164 said:
    හරි සන්තෝසයි. :lol:

    mahinda-rajapaksa-2009-5-22-11-56-1.jpg

    අපි ඒ කාලෙ ඉඳංම කිවුවා බෙබසේ කියන්නෙ මහින්දගෙ ඇට ලෙවකන සංවිධානයක් කියලා :D

    :yes::yes::yes::yes::yes: