බොදු බලය නිල වශයෙන් මහින්දට එකතුවෙයි
කිරම විමල ජෝති නාහිමියන් වහන්සේ ඊයේ මහින්ද රාජපක්ෂට සහාය දෙන ජාතික එකමුතුවේ රැස්වීමට සහභාගි වෙමින් බොදු බලය නිල වශයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිතුමන් සමග අත්වැල් බැඳගත් අතර අතුරලියේ රතන සිවුර ඇඳගත් කලු සුද්දෙක් ලෙස පවසා ඔහුව විවේචනය කරන ලදි.කිරම හිමි බොදු බල සේනාවේ නිර්මාතෘ සහ නායක හිමි පාණන්ය
බොදු බල සේනාවේ සහය මහින්දට බව නිල වශයෙන් කියයි
රතන හිමි කලු සුද්දෙක්ලු
එදා බොදු බලයට ත්රස්තවාදීන් කියු විමල් වීරවංශ දැන් හොදයිලු.
මෙන්න සම්පූර්ණ විඩියෝව බලන්න.තවමත් බොදු බලේ මහින්දට නෙමෙයි කියන චූටි නංගිලා මල්ලිලාට මේක පෙන්වන්න.ලොකු උදව්වක්