Doctors orders
cirrhosis
හීනමානෙ,බොරු රැඩිකල්බව, සමාජ විරෝදී දේවල්වලට උල්පන්දම් නොදී මානසික එකාග්රතාවයක් තියාගනින්. එතකොට බොනවානම් බොනවා කියන්නත්, නැත්නම් අද බෑ මචං කියන්නත් පුළුවන් පෞරුෂයක් ගොඩ නැගෙයි.
බොන්න බැරිනම් බෑ කියන්නත් ආත්ම ශක්තියක් තියෙන්න ඕන. ඒ ආත්ම ශක්තිය,විස්වාසය හදාගනින්. අම්මට ආදරේනම් ඔය තරම්ම ඒක අමාරු නෑ.
දැන් කුරු කුරු ගාන්න එපා. කැමතිනම් ට්රයි කරලා බලපන්. අකමැතිනම් කියූ දේවල් ඉග්නොර් කරල ඉන්න..........

kohewath inna un katha karata kohomath bonna yanne na...
eth,podi kale idan ashraya karapu yaluwo katha karama wade echchara simple na..![]()

yko, api ethakota ratin awillada? podi kale hitapu unma thamayi yaluwo. unuth unta berinm ba kiynwa wage thamai apith. eka yalukamata badawakda bn..............![]()
Gastritis

මේ දවස් වල පොඩ්ඩක් ගෙදරට නෝන්ඩි බන්.. පොඩ්ඩක් පහු වෙලා බලමු...![]()

cholesterol kiyala kiyapan doctor bonna epa kiyala tyenen kiyapan![]()
