බොන්න දිය ඇලි, ගංගාවල් අයිනට යන සොන්නයෝ

dfgrendezvous

Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    බොන්න ගිහින් දිය ඇලි විනාශ කරන සොන්නයෝ

    බොන්න ඕන නම් හෝටලේකට පල.
    ලස්සන බලන්න ඕන නම් විතරක් ස්වබාවික තැනකට පලයන්. නැත්තන් උඹල වගේ උන් ගිහිල්ල බීල කුණු දාලා, බෝතල් ගඟවල් වල කඩලා විසි කරලා, ජරා කරලා, ලස්සන තැන් කාල, අනික් මිනිස්සුන්ට කරදර කරලා, තමනුත් අනතුරු කරගෙන එන්නේ.
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    බොන්න ඕන නම් හෝටලේකට පල.
    ලස්සන බලන්න ඕන නම් විතරක් ස්වබාවික තැනකට පලයන්. නැත්තන් උඹල වගේ උන් ගිහිල්ල බීල කුණු දාලා, බෝතල් ගඟවල් වල කඩලා විසි කරලා, ජරා කරලා, ලස්සන තැන් කාල, අනික් මිනිස්සුන්ට කරදර කරලා, තමනුත් අනතුරු කරගෙන එන්නේ.

    බීල බෝතල් කඩල කුනු දාල එන උන් එකපාර මැරිය . ඉස්පිරිතාලෙට ගෙනිහිල්ල බදු සල්ලිත් වියදම් කරල මැරෙන්නෙ නැතුව
     
    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,970
    6,361
    113
    බිව්වට පස්සේ සිංහයෝ වෙනවනේ මචං අපේ අය ඊට පස්සේ වැඩ පෙන්නන්න තමා ඕවා කරන්නේ..
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මමත් දැකල තියෙනවා
    මම ඉන්නකොට එන උන්ට කියනවා කුණු දාල යන්න එපා අරන් පලයල්ලා කියල

    ඕව පොඩි කාලෙම පුරුදු කරන්න ඕන නැත්නම් ලංකාවෙන් පිට වෙලා රට ලෝකේ දැකල ඔලුව හැදිලා එන්න ඕන

    ශම්පෝ පැකට් සබන් කවර ජංගි ගංජා ගහපු සිගරට් පැකට් කුඩු ගහපු ඉයන් කොළ කුඩු කරපු බෝතල් ගල් උද ගිනි ගොඩවල් ගහපුවා

    කැරි සිංහලයෝ මුන් හදන්න බහ හැදෙන්නෙත් නැහැ... මට නම් බන් තිත්ත උනා ෂිට්....
     
    robinprr

    Well-known member
  • Feb 1, 2015
    606
    67
    63
    සහතික ඇත්ත බන්.සක්කිලි බල්ලෝ.මොනව කලත් කමක් නෑ බෝතල් කඩල දානවනෙ මුන් එතන.නාන එවුන්ට අබ සරනයි.
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    sira kathawa bn

    බීල බෝතල් කඩල කුනු දාල එන උන් එකපාර මැරිය . ඉස්පිරිතාලෙට ගෙනිහිල්ල බදු සල්ලිත් වියදම් කරල මැරෙන්නෙ නැතුව

    බිව්වට පස්සේ සිංහයෝ වෙනවනේ මචං අපේ අය ඊට පස්සේ වැඩ පෙන්නන්න තමා ඕවා කරන්නේ..

    Sinhala kama

    සහතික ඇත්ත බන්.සක්කිලි බල්ලෝ.මොනව කලත් කමක් නෑ බෝතල් කඩල දානවනෙ මුන් එතන.නාන එවුන්ට අබ සරනයි.

    :(:(:(
     
    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    මමත් දැකල තියෙනවා
    මම ඉන්නකොට එන උන්ට කියනවා කුණු දාල යන්න එපා අරන් පලයල්ලා කියල

    ඕව පොඩි කාලෙම පුරුදු කරන්න ඕන නැත්නම් ලංකාවෙන් පිට වෙලා රට ලෝකේ දැකල ඔලුව හැදිලා එන්න ඕන

    ශම්පෝ පැකට් සබන් කවර ජංගි ගංජා ගහපු සිගරට් පැකට් කුඩු ගහපු ඉයන් කොළ කුඩු කරපු බෝතල් ගල් උද ගිනි ගොඩවල් ගහපුවා

    කැරි සිංහලයෝ මුන් හදන්න බහ හැදෙන්නෙත් නැහැ... මට නම් බන් තිත්ත උනා ෂිට්....

    ඔවු බන්. ෂැම්පු පැකට් තමයි අනික් හේනේ. ඔහේ කැඩුව බිම දාලා ආවා. හිතන්නේ නැහැ මේවා ඉබේ අයින් වෙන්නේ නැහැ කියලා.
    ඔය පොඩි සැශේ පැකට් නැති කරා නන් හොඳයි කියල හිතෙනවා, මොකද ලොකු ෂැම්පු බෝතලයක් ගෙන කෙනා ලෝබකමට හරි ඕක දාලා යන්නේ නැහැ නේ ෂැම්පු ඉතුරු වෙලා තියෙද්දී.
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    බොන්න ඕන නම් හෝටලේකට පල.
    ලස්සන බලන්න ඕන නම් විතරක් ස්වබාවික තැනකට පලයන්. නැත්තන් උඹල වගේ උන් ගිහිල්ල බීල කුණු දාලා, බෝතල් ගඟවල් වල කඩලා විසි කරලා, ජරා කරලා, ලස්සන තැන් කාල, අනික් මිනිස්සුන්ට කරදර කරලා, තමනුත් අනතුරු කරගෙන එන්නේ.

    aniwa
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කාපුව කොල පිටින් දාල එනව බං අප්පිරියයි ඒ තැන් වලට ගියාම. සත්තුන්ට එහෙම කෑම දාන්න එපා ගහක කොලයක් වත් කඩල දාන්න ඕන දානවනම්.
     
    madushan08

    Active member
  • Jul 14, 2017
    449
    73
    28

    :yes::yes: