බොරැල්ල උමං මාර්ගයේ කතාව

lahirufx+

Well-known member
  • Oct 13, 2008
    9,339
    3,128
    113
    6°54′N 79°54′E
    බොරැල්ල උමං මාර්ගයේ කතාව

    උමග හදපු හාදයෝ මොලේ කල්පනා කරලා වැඩේ කරලා තියෙන්නේ ....හැබය් එකේ යන හාදයෝ බලන්නේ වෙන වෙන දේවල් නිසා වැඩේ දෙල් වෙනවා ;):):shocked::lol:
     

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    උමග හදපු හාදයෝ මොලේ කල්පනා කරලා වැඩේ කරලා තියෙන්නේ ....හැබය් එකේ යන හාදයෝ බලන්නේ වෙන වෙන දේවල් නිසා වැඩේ දෙල් වෙනවා ;):):shocked::lol:

    balanna wena dewal ?!!! :shocked:
     

    lcrstudio

    Well-known member
  • May 10, 2008
    2,125
    525
    113
    Colombo
    හුටා! හැමදාම ඔතනින් යන්නේ! ඒත් ඔහොම මගුලක් දැන ගත්තෙ අදනේ! එළ ආහ්! රෙප් +++

    unled1pv.jpg
     
    • Like
    Reactions: hiranrulez

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    එල එල........
    ඉස්සර ඔෆිස් එක බොරැල්ලේ තිබුනේ......
    මුල කාලේනං වැරදුනා ලෙසටම...........
    පස්සේනං අවුලක් වුනේ නැහැ.........
    හැබැයි මේ සිද්ධියනං දැනගෙන හිටියේ නැහැ...........
    මේකත් එක්ක පරණ මතකයන් ගොඩක් අළුත් වුනා...........
     

    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    හත්තිලව්වයි මම ඕකෙන් ගිහිල්ලම් නැ නෙ:nerd:
    hutaa...:shocked: siraa da??

    හුටා! හැමදාම ඔතනින් යන්නේ! ඒත් ඔහොම මගුලක් දැන ගත්තෙ අදනේ! එළ ආහ්! රෙප් +++

    unled1pv.jpg

    thx bro..watina nisai share parak damme :)