Api SLT phone eka coupbord eke dala Kaden gatta ekak use karanawa. Eka kadunama SLT eka hy karanwa
apo hadnna puluwan hari lesi. oke echchara loku mechanics na. Use karala ahaka dapu ekak thiyein nm replace karganin kohenhari.. oke henama basic 4n ekak. ape garad oya wage 8k waithara thibuna.(( thatta SLT hitiye ) apita wadak nathi hinda eka ekkenata dunnaනැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
Calls enawada ochchara @Heshan Daminda ta?telephone එකේ handset එකේ සද්දේ එන්නේ නෑ.. උන් කියනව මේ ෆෝන් එක අපි වෙනම සල්ලි ගෙවල පිටින් දාපු එකක්ලු. උන්ගෙන් දැම්මා නම් අපේ රෙන්ටල් එකට තව එකසිය ගානක් ඇඩ් වෙනවලු. ඒක නිසා ආයේ පිටින් එකක් අරන් දාන්න වෙනවලු. ඒ වුනාට දැන් තියෙන ෆෝන් එකේ SLT ලෝගෝ ඒකත් ප්රින්ට් කරලා තියෙනේ බන්. දැන් තියෙනේ මේකක්.
![]()
මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද?![]()
බැලුවද වැඩද කියල? @saradiyel_ukView attachment 218649
ඔන්න ඔය වගේ එකක් වගේ මතක මම ඉරිදට වගේ බලලා කියන්නම් හරියටම. වැඩද නැද්ද කියලනම් දන්නේ නෑ බං. අවුරුදු 10ක් විතර ලයින් එක අයින් කරලා. ඔය මොඩ්ල් එක නැත්නම් අර රවුම් බට්න් ෆෝන් එක ඇත්තේ.
View attachment 218650
------ Post added on Nov 9, 2023 at 1:27 PM
අපේ ගෙදර තියෙන්නෙ මේකෙ cli ඩිස්ප්ලේ එක නැති එකmekada gaththe?
![]()
internet තියෙන්න නම් ඒක නැතිකරන්න බෑනේ?
daraz eken alcatel wage hoda ekak ganna. mage dialog router ekata gatta ring wena sadde nam hena adui, landphone use wenne nathi tharam.
eka nam danne na.4g phone /Router eka kadunath eliyen ganna oneada ban athakota
uba gattada ekak Panasonic hoda nadda, matatth ekak hoyanawa me magul kadenawa ikmanata prolink ekak tibbetelephone එකේ handset එකේ සද්දේ එන්නේ නෑ.. උන් කියනව මේ ෆෝන් එක අපි වෙනම සල්ලි ගෙවල පිටින් දාපු එකක්ලු. උන්ගෙන් දැම්මා නම් අපේ රෙන්ටල් එකට තව එකසිය ගානක් ඇඩ් වෙනවලු. ඒක නිසා ආයේ පිටින් එකක් අරන් දාන්න වෙනවලු. ඒ වුනාට දැන් තියෙන ෆෝන් එකේ SLT ලෝගෝ ඒකත් ප්රින්ට් කරලා තියෙනේ බන්. දැන් තියෙනේ මේකක්.
![]()
මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද?![]()
මට රිසීවර් එකක් හම්බුනා නිකන්. ඒක නිසා ගත්තේ නෑ ෆෝන් එකක්.uba gattada ekak Panasonic hoda nadda, matatth ekak hoyanawa me magul kadenawa ikmanata prolink ekak tibbe