බොලාගේ SLT ටෙලිෆෝන් එක ප්‍රයිවට් දාපු එකක්ද? 🤔

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,932
    1
    51,959
    113
    ප*යාගල
    sorry.com
    නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
    apo hadnna puluwan hari lesi. oke echchara loku mechanics na. Use karala ahaka dapu ekak thiyein nm replace karganin kohenhari.. oke henama basic 4n ekak. ape garad oya wage 8k waithara thibuna.(( thatta SLT hitiye ) apita wadak nathi hinda eka ekkenata dunna
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,536
    32,283
    113
    telephone එකේ handset එකේ සද්දේ එන්නේ නෑ.. උන් කියනව මේ ෆෝන් එක අපි වෙනම සල්ලි ගෙවල පිටින් දාපු එකක්ලු. උන්ගෙන් දැම්මා නම් අපේ රෙන්ටල් එකට තව එකසිය ගානක් ඇඩ් වෙනවලු. ඒක නිසා ආයේ පිටින් එකක් අරන් දාන්න වෙනවලු. ඒ වුනාට දැන් තියෙන ෆෝන් එකේ SLT ලෝගෝ ඒකත් ප්‍රින්ට් කරලා තියෙනේ බන්. දැන් තියෙනේ මේකක්.

    t0OedkH.png

    මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
    නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
    නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද? 🤔
    Calls enawada ochchara @Heshan Daminda ta?
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,953
    5,292
    113
    කවදාවත් 4g router මම නම් වැඩකරන්නේ නැත්නම් කෙලෝල තමයි ගිහින් දෙන්නේ ඉතුරු ටිකත් නැත්නම් උන් ආයේ එකෙකුට පටෝනවා මේක හොද එක ගගා .දවස් 2-3 ආයේ වැඩ නෑ 30v වගේ දුන්නනම් බඩු බනිස්
     
    • Like
    Reactions: KandyMalli

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,443
    1
    101,365
    113
    34
    Kalutara
    View attachment 218649

    ඔන්න ඔය වගේ එකක් වගේ මතක‍ මම ඉරිදට වගේ බලලා කියන්නම් හරියටම. වැඩද නැද්ද කියලනම් දන්නේ නෑ බං. අවුරුදු 10ක් විතර ලයින් එක අයින් කරලා. ඔය මොඩ්ල් එක නැත්නම් අර රවුම් බට්න් ෆෝන් එක ඇත්තේ.

    View attachment 218650
    ------ Post added on Nov 9, 2023 at 1:27 PM
    බැලුවද වැඩද කියල? @saradiyel_uk
     
    AnuradhaRa

    Well-known member
  • mekada gaththe?

    UTrKzzC.png

    internet තියෙන්න නම් ඒක නැතිකරන්න බෑනේ?
    අපේ ගෙදර තියෙන්නෙ මේකෙ cli ඩිස්ප්ලේ එක නැති එක
    පෝන් එකේ සද්දෙ මදි බං ඇහෙනව
    මේකත් එහෙමද දන්නෙ නෑ
     
    • Sad
    Reactions: Heshan Daminda

    kg3

    Well-known member
  • Jan 27, 2024
    501
    444
    63
    අද CLI එකක් ගන්න ගියාම
    SLT එකේ උන් කියපි ඇල්කටෙල් එක හොද නෑ කියල
     
    • Wow
    Reactions: Heshan Daminda

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    telephone එකේ handset එකේ සද්දේ එන්නේ නෑ.. උන් කියනව මේ ෆෝන් එක අපි වෙනම සල්ලි ගෙවල පිටින් දාපු එකක්ලු. උන්ගෙන් දැම්මා නම් අපේ රෙන්ටල් එකට තව එකසිය ගානක් ඇඩ් වෙනවලු. ඒක නිසා ආයේ පිටින් එකක් අරන් දාන්න වෙනවලු. ඒ වුනාට දැන් තියෙන ෆෝන් එකේ SLT ලෝගෝ ඒකත් ප්‍රින්ට් කරලා තියෙනේ බන්. දැන් තියෙනේ මේකක්.

    t0OedkH.png

    මේකක්ම ගන්නද ආයේ ගනිද්දී?
    නැත්තන් handset එකේ earpiece එක හදාගන්න බැරි වෙයිද කොහෙන් හරි?
    නැත්තන් උන්ගෙන් ෆෝන් එකක් දාන්න අර රෙන්ටල් එක add කරන්න කියලා කියන්න බැරි වෙයිද? 🤔
    uba gattada ekak Panasonic hoda nadda, matatth ekak hoyanawa me magul kadenawa ikmanata prolink ekak tibbe
     
    • Sad
    Reactions: Heshan Daminda