බෝතල් කල පානීය ජලය
මේ business එක කරන කවුරු හරි ඉන්නවාද බං.ඉඩමේ හොද උල්පතක් තියෙනව,මේ වැඩේ පටන් ගන්න කියල බැලුවේ ඒත් මේ business එක ගැන දැනුම 0යි.දන්න කවුරුහරි ඉන්නවානන් help එකක් දියන්කෝ.ලොකු උදව්වක් බං.කොළබට වෙලා මාසේ පඩියට කට්ට කාල එපා වෙලා ඉන්නෙ බං