බෝල රේස්... ඔට්ටු අල්ලන්න ඔට්ටු නෑ
බෝල රේස්... ඔට්ටු අල්ලන්න ඔට්ටු නෑ ඔන්න...
ඉස්සර ඉදන්ම රේස් තියෙන චැනල් එකක්... 2017 තිබ්බ වැලි කාණුවේ රේස් තමා සුපිරි. කමෙන්ටේටින් එහෙමත් හොඳයි..
මෙන්න...මම කැමතිම රේස් එක
චැනල් එක සබ්ස්ක්රයිබ් කරලා තියා ගත්තට පාඩුවක් නෑ... ස්ට්රෙස් වෙලාවලට බලන්න

..