භයානක විසබීජ වටවල තේ හරහා ලංකාවට 😑

AnuradhaRa

Well-known member
  • අර @AnuradhaRa ය බොන එක ද ?? 🥱
    මම තේ කොහොමත් බොන්නෙම නෑ බන්
    වෙන මිනිස්සු සෝබනේට කියන්නෙ කිරි බොන්නෙ නෑ කියලනෙ

    උඹ කියන්නෙ තේ බොන්නෙ නෑ කියල නේද, හාරි හාරි

    එහෙනං කෝපි ටිකක් වත් බීපං...
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    වෙන මිනිස්සු සෝබනේට කියන්නෙ කිරි බොන්නෙ නෑ කියලනෙ

    උඹ කියන්නෙ තේ බොන්නෙ නෑ කියල නේද, හාරි හාරි

    එහෙනං කෝපි ටිකක් වත් බීපං...
    වතුර පමණයි !! ඒවත් කුල් වතුර පමණයි
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    වතුර පමණයි !! ඒවත් කුල් වතුර පමණයි
    උඹ තමයි මුලින් එලකිරියේ ගුද ideology ප්‍රමෝට් කලේ. දැන් බබා වෙන්න හදන්නෙපා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    උඹ තමයි මුලින් එලකිරියේ ගුද ideology ප්‍රමෝට් කලේ. දැන් බබා වෙන්න හදන්නෙපා
    අපෝ ලෝල්ලන්ට මම කොහොමත් විරුද්දයි . . උබට කැමති නැත්තෙත් එක නේ . 🥱
     
    • Haha
    Reactions: redux

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,981
    18,130
    113
    අපෝ ලෝල්ලන්ට මම කොහොමත් විරුද්දයි . . උබට කැමති නැත්තෙත් එක නේ . 🥱
    මට කියල පුකේ අරගන්නකොටනන් ඔයා ඔහොම කිව්වෙ නෑ ඩිලා
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,075
    167,969
    113
    එකමත් එක රටක
    මට කියල පුකේ අරගන්නකොටනන් ඔයා ඔහොම කිව්වෙ නෑ ඩිලා
    කළුවරේ නේ උබ පස්සෙන් ආවේ පුපේ අරින්න . . මම @AnuradhaRa ව තියලා මාරු උනා . උබ ඌට තමයි ඇරියේ
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    6,288
    6,801
    113
    East Blue (Goa Kingdom)

    Don't Put People in Boxes​

    කියන්නේ හොඳ දෙයක් සිංහලෙන් කිව්වොත් හංවඩු ගහන්න එපා වගේ කතාවක් . මුන් ඒ concept එක විකුර්ති කරලා නේද .

    උදාහරණ කවුරුහරි party වලදී නටන්න ලැජ්ජ කෙනෙක් ඉන්නවා .
    ඒ කෙනා party එකේ කොහොම හරි අද නම් නටනවා කියල හිතාගෙන නටන්න යන්න ready වෙද්දීම ඒ කෙනාව දන්නා මෝඩයෙක් ඇවිත් කිව්වොත් "ඔයා නම් නටන්නේ නැහැ නේද " වගේ මෝඩ කතාවක් අර ලජ්ජා කෙනා නාට්ටන්න යන්න හදපු එක නවත්තන්නවා .

    Cyber Punk

    Well-known member
  • Jul 6, 2025
    384
    851
    93
    Night City
    Mokakda ban him her them kiyana eke idea eka
    Them - Gender pronoun එකක් විදියට පාවිච්චි කරන්නෙ non binary අයට. ඕකට උදාහරණය විදියට 18ට වැඩි කෙනෙක් ගත්තා නම් එච්චර ප්‍රශ්නයක් නෑ. පොඩි ළමයෙක්ව අරගෙන මුන්ගෙ agenda එක promote කරන එකයි අවුල
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,289
    12,367
    113
    Ohio, USA
    Balan Indiddi Lankawa Ponnayange Purawarayak Wenawa...
    NanaSaara Ballaa NGO salli nisa Katawahan Innawa...

    Min Passe Watawala Musllim Samajaya Boycott Karanwa....
     
    • Like
    Reactions: win7dot

    Nima98

    Well-known member
  • Aug 18, 2023
    295
    255
    63
    උබලා මොනාද බන් ගේන්නෙ අපේ ගෙදර zesta ගේන්නෙ ඔය ජරාව අවුරුදු 5ක විතර ඉදන් ගේනනෙ නෑ තනිකර dye තියෙන්නෙ රුපියල් 50ක විතර difference එකට වහ බොන්නෙ මොකද බන්
     
    MOZ

    Well-known member
  • Apr 26, 2013
    1,243
    784
    113
    උබලා මොනාද බන් ගේන්නෙ අපේ ගෙදර zesta ගේන්නෙ ඔය ජරාව අවුරුදු 5ක විතර ඉදන් ගේනනෙ නෑ තනිකර dye තියෙන්නෙ රුපියල් 50ක විතර difference එකට වහ බොන්නෙ මොකද බන්
    zestath wathura tikaka diya karala balapan. dye daala thiyenne
     
    • Like
    Reactions: War Fighter

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,970
    16,996
    113
    Colombo
    පොඩි එකා ගැන දේවල් ටිකක් එනව කියන්න.
    ලමා හා කාන්තා එකෙන් උස්සන් ගියොත් කියල මුකුත් කියන්නෙ නෑ. :(
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,685
    10,277
    113
    Balan Indiddi Lankawa Ponnayange Purawarayak Wenawa...
    NanaSaara Ballaa NGO salli nisa Katawahan Innawa...

    Min Passe Watawala Musllim Samajaya Boycott Karanwa....
    Oyalage kattiayamane director board eke inne !

    උබලා මොනාද බන් ගේන්නෙ අපේ ගෙදර zesta ගේන්නෙ ඔය ජරාව අවුරුදු 5ක විතර ඉදන් ගේනනෙ නෑ තනිකර dye තියෙන්නෙ රුපියල් 50ක විතර difference එකට වහ බොන්නෙ මොකද බන්
    Eketh mother company eka watavala thama
    ------ Post added on Oct 11, 2025 at 10:12 PM
     
    • Like
    Reactions: Jihadi john

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,509
    1
    62,319
    113
    Mother Earth
    අඩෝ උන්ට මොකෝ වුණේ එක පාරටම. 😄

    මොකද්ද බන් ඕකෙන් කියන්නේ? ටෙඩි බෙයාර් ලා, boxing ගහන්න බැරි, පැළහිටවන්න ආස කොල්ලො පොන්නයො කියලද? 🤷🏻‍♂️ අඩෝ මාත් ආසයිනේ පැල හිටවන්න. 😵 බයේ බෑ. පැල හිටවන එක අදම නවත්තන්න ඕන. 🤷🏻‍♂️ පොන්නයෙක් වේගෙන එනවද දන්නෙත් නෑ. 😭
    ------ Post added on Oct 11, 2025 at 10:33 PM
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,162
    9,501
    113
    අඩෝ උන්ට මොකෝ වුණේ එක පාරටම. 😄

    මොකද්ද බන් ඕකෙන් කියන්නේ? ටෙඩි බෙයාර් ලා, boxing ගහන්න බැරි, පැළහිටවන්න ආස කොල්ලො පොන්නයො කියලද? 🤷🏻‍♂️ අඩෝ මාත් ආසයිනේ පැල හිටවන්න. 😵 බයේ බෑ. පැල හිටවන එක අදම නවත්තන්න ඕන. 🤷🏻‍♂️ පොන්නයෙක් වේගෙන එනවද දන්නෙත් නෑ. 😭
    ------ Post added on Oct 11, 2025 at 10:33 PM
    සාරිය අන්දල නටන කෑල්ල නැතුව තිබ්බනන් හොඳ ඇඩ් එකක්.
    එතනින් තමා ජෙන්ඩ පාට් එක අල්ලන්නෙ,
    ලාවට මුට්ටිය දාන්නෙ මුලින්ම,
    ඕකෙ ඊල‍ඟ වර්ශන් එක තමා පොඩි උන්ට උගනන්න ගන්නව ඔය වගේ ආසාවල් තියෙනව නන් ඔයා පිරිමි ශරීරෙක හිර උන ගෑනියෙක් කියල,
    ඌව ගෑනුම කරනව . ඕව ජෙනරලි උගන්නද්දි හොඳට ඉන්න පොඩි උනුත් මොංගල් ගහනව කන්ෆිය්ස් වෙලා..
     
    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,056
    15,564
    113
    New Zealand
    Fuck watawala
    @scurvy api zesta bomu
    ezgif-2-a8c40c4960.gif