දුර ගමනක් යන වෙලාවක ඔහේ අහං යන සින්දුවක්. කිශෝර් කුමාර් මම ආසම ගායකයෙක්. ඉමොජි අක්කාව සෙට්වුන කාලේ තමයි මතක් වෙන්නේ අහන් යද්දි.
මේක මුකේෂ්ගේ. මදුමති එකේ
මේක මුකේෂ්ගේ. මදුමති එකේ
Last edited:
අඩෝ ඔය ටික මගෙත් ආසම ටිකක්. කපුර් බ්රදර්ස් වෛජන්ති නර්ගිස්( අපරාදේ ඒකි අකාලේ කැන්සර් එකේන් ගියානේ)
දාපන්කොමගෙත් ඔය වගේ youtube Playlistඑකක් තියනව පරණ ඒවා..

Mechchrama parana ewa nam ahanne na machan
90s-2k ewa tamai set
Ubata kiyanna me dn ahanne meka
Aniwaඅබිජිත්. SRK ට ගැලපෙනම හඩ මට අනුව

දැන් නාකි උනාට ඒ කාලේ අපි මල් වගේ ලමයිනේ.Mewa khma naki ahnwd mnd
ජෝතිපාල ඒ කාලේ චරිතයක් විදිහට සැලකුවේ නැ බං. දැන් කාලේ ඔය ශෝ වල ගහන්නේ ඒ වගේ සැලකුවේ. පස්සේ තමයි නැගලා ආවේ.අනිත් එකා ජෝතිපාල
කොහොම අහනවද මංද ඒ ගොරහැඩි කටහඩ
මටනං එයාගෙ එක සින්දුවකටවත් ආස නෑ