Agili kotek dp eke mkdමම ආස ටික දාලා මුන් මට නාකියා කියලා කින්ඩි දායිද දන්නෙ නැහැ🫤
ඒයි ඒයි.. ඒ අපේ හදුන් සහෝ.. ගරුකරපන්..Agili kotek dp eke mkd
ආසම මේක
ඉඳා මෙන්න.. 40 ගණන්වල සිට 90 දක්වා මගේ playlist එක.
ගමේ නඩුව අහලා තීන්දුව දෙයිද සෑර්?උබට මේ හොද හිතින් කරන අවසාන අනතුරු ඇගවිම හොදේ. මාව ගාවගන්න එපා. තෝ එක්ක ගනුදෙනුවක් නැ තෝ මම මෙකේ කතා කරන දන්න එකෙකුත් නෙවෙයි.
ආයි කියන්නේ වද දෙන්න එපා. තෝ දන්නැ කරන්න පුලුවන් දේවල් හුණු බිජ්ජා. ආයි කියන්නැ. කියන දේ තේරෙන්නැත්තම් බලං හිටපං වෙන දේ. ඔයිට හපං එවුන් නවලා තමයි මෙතන ඉන්නේ. ශොට් එක හම්බවෙන්නේ හිතන්නැති විදිහට.
පලමු අන්තිම අවවාදය හොදේ.
ආයි මෙහෙම රිප්ලයිත් නැ.

දුර ගමනක් යන වෙලාවක ඔහේ අහං යන සින්දුවක්. කිශෝර් කුමාර් මම ආසම ගායකයෙක්. ඉමොජි අක්කාව සෙට්වුන කාලේ තමයි මතක් වෙන්නේ අහන් යද්දි.
කොමෙන්ට් කරන්න අපහසු අපහසු තත්වයක්.ගමේ නඩුව අහලා තීන්දුව දෙයිද සෑර්?![]()
පැකට්ටෙකක් ගහලා එන්න සෑර්කොමෙන්ට් කරන්න අපහසු අපහසු තත්වයක්.