bites වලට නිකන් බොරුවට සල්ලි නාස්ති කරන්න එපාමාළු market එකට ගිහිල්ල හොද කිලෝ 10ක විතර මාලුවෙක් අරගෙන පොඩි කැලි වලට කපල බදපන්එකට ලුණු පෙති අල පෙති ටිකක් එහෙම දාපන්බොරුවට මලු මිරිස්, තක්කාලි දන්නා එපා, අන්තිමට plates වල ඉතුරු කරලා විසි කරන්න තම වෙන්නේමිනිස්සුන්ට කල ඉවර කරන්න පුළුවන් දේවල් දාපන් එකට
bites වලට නිකන් බොරුවට සල්ලි නාස්ති කරන්න එපා
මාළු market එකට ගිහිල්ල හොද කිලෝ 10ක විතර මාලුවෙක් අරගෙන පොඩි කැලි වලට කපල බදපන්
එකට ලුණු පෙති අල පෙති ටිකක් එහෙම දාපන්
බොරුවට මලු මිරිස්, තක්කාලි දන්නා එපා, අන්තිමට plates වල ඉතුරු කරලා විසි කරන්න තම වෙන්නේ
මිනිස්සුන්ට කල ඉවර කරන්න පුළුවන් දේවල් දාපන් එකට

migaramk : බඳින්න තියෙන වියදම
maheshsenadheera : සල්ලිනම් මොනාද
Mal Baba : සල්ලිනම් මොනාද,හනිමුන් එකේ ලැබෙන ආතල් එක හැටියට![]()


හරි දැන් මගුල් ගෙදර ගන්න හැටි කියලා දුන්නා නේ ස්තුතියි,, මදුසමය ගත කරන හැටිත් තරහා නැතුව කියලා දියන්




මට නම් කැරකැවිල්ල වගේ බන්, මේක කියවලා දැන් දෙපාරක් කලන්තේ දැම්මා,
බඳින එකත් මාරම සීන් එකක්නේ ඕයි...
ගොඩක් වැදගත් තොරතුරු ටිකක්, ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට..