මගුලක් ද කරන්නේ??? part 1

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    bites වලට නිකන් බොරුවට සල්ලි නාස්ති කරන්න එපාමාළු market එකට ගිහිල්ල හොද කිලෝ 10ක විතර මාලුවෙක් අරගෙන පොඩි කැලි වලට කපල බදපන්එකට ලුණු පෙති අල පෙති ටිකක් එහෙම දාපන්බොරුවට මලු මිරිස්, තක්කාලි දන්නා එපා, අන්තිමට plates වල ඉතුරු කරලා විසි කරන්න තම වෙන්නේමිනිස්සුන්ට කල ඉවර කරන්න පුළුවන් දේවල් දාපන් එකට
    ඇත්ත බන් බොන උන්ට වඩා බොන්නෙ නැතිඋන්ගෙන් තමයි බයිට්ස් බේරගන්න බැරි විදිනව විදිල්ලක් එපා වෙන්න
    කීප දෙනෙක්ගේ අධීක්ෂණය යටතේ ඕව බෙදාහරිනව නම් නිසි පුද්ගලයන්ට බයිට්ස් බෙදාහරින්න පුළුවන්
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අවුරුදු 4ක බෝනස් එකක් එකතු කරලත් මදි වෙයි වගේ මගුලක් කරන්න
    රෙජිස්ටර් කරල ඔන්න ඔහේ සයිලන්ට් එකේ හිටිය නම් ඔය මොකුත් නෑ
    ලංකාවේ විතරයි මෙච්චර වියදම් ඕකට යන්නෙ
     

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,694
    4,569
    113
    bites වලට නිකන් බොරුවට සල්ලි නාස්ති කරන්න එපා

    මාළු market එකට ගිහිල්ල හොද කිලෝ 10ක විතර මාලුවෙක් අරගෙන පොඩි කැලි වලට කපල බදපන්

    එකට ලුණු පෙති අල පෙති ටිකක් එහෙම දාපන්

    බොරුවට මලු මිරිස්, තක්කාලි දන්නා එපා, අන්තිමට plates වල ඉතුරු කරලා විසි කරන්න තම වෙන්නේ

    මිනිස්සුන්ට කල ඉවර කරන්න පුළුවන් දේවල් දාපන් එකට

    90% හෝටල් පිටින් පිසූ අහර රගන එන්න දෙන්නේ නැ:nerd:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    migaramk : බඳින්න තියෙන වියදම :P
    maheshsenadheera : සල්ලිනම් මොනාද:cool:
    Mal Baba : සල්ලිනම් මොනාද
    7.gif
    ,හනිමුන් එකේ ලැබෙන ආතල් එක හැටියට

    :lol::lol:
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    හරි දැන් මගුල් ගෙදර ගන්න හැටි කියලා දුන්නා නේ ස්තුතියි,, මදුසමය ගත කරන හැටිත් තරහා නැතුව කියලා දියන්
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මට නම් කැරකැවිල්ල වගේ බන්, මේක කියවලා දැන් දෙපාරක් කලන්තේ දැම්මා,

    බඳින එකත් මාරම සීන් එකක්නේ ඕයි...

    ගොඩක් වැදගත් තොරතුරු ටිකක්, ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට..


    rep +
     

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මට නම් කැරකැවිල්ල වගේ බන්, මේක කියවලා දැන් දෙපාරක් කලන්තේ දැම්මා,

    බඳින එකත් මාරම සීන් එකක්නේ ඕයි...

    ගොඩක් වැදගත් තොරතුරු ටිකක්, ස්තුතියි අපිත් එක්ක බෙදාගත්තට..


    උබට කැරකිල්ල හැදෙන්නේ දැන් නෙමේ , බලපන්කො