මගෙ පොඩි එකාට උණ හැදිලා

2by2

Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    එක හමාරක් නෑ තව.
    සිරප් එකත් එක්කම එන සිලින්ජරෙන් පෙව්වෙ පොඩි කාලෙ. දැන් දත් තියන නිසා රන්ඩු කරනවා කට අරින්නෙ නැතිව.
    ම්ං හිතුවා වයිපරේ එක්ක වලි කියලා😂
     
    • Sad
    Reactions: ජොසී

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,282
    30,005
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    උණ අඩු වෙන්න ඇඳුම් අයින්කරල ඉන්න දෙන්න. උණ අඩු වෙන්න පැය 6න් 6ට බර අනුව පැරසිටමෝල් දෙන්න.
    කාමරේ වැඩිය රත් කරන්න එපා. ෆෑන් දාල හරි උණ අඩු කරන්න බලන්න.

    ළඟම A&E දුවන්න ලැස්ති වෙලා ඉන්න. මතක ඇතිව මාස්ක් දාගෙන යන්න නැත්තං නැති වසංගත බෝකරගන්න වෙන්නේ.

    දරුවට ඉක්මනට හොඳවෙයි. වයිෆුයි උඹයි විතරක් ඉන්න නිසා උඹ විශේෂයෙන් කලබල නැතිව හිටපං. 😘
     
    Last edited:

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,144
    9,466
    113
    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.

    පොඩි උංගෙ උණ එක්ක අම්බානක පරිප්පු කාල තියෙනව

    උගත් පාඩම් (පොදු ජනතාවගේ දැනගැනීම සඳහා ) :

    1 ) උණ පොඩ්ඩක් හරි තියෙනව නං පැරසිටමෝල් දියං. අඩු වෙයි කිය කිය බල බල ඉන්න එපා. ඔහොම ඉඳල අපේ එකෙක් ට ෆිට් එක ආව. ට්‍රස්ට් මී , ඒක ලබන්න හොඳ අත්දැකීමක් නෙමේ. එක පාරක් ෆිට් එක ට්‍රිගර් උනාම දිගටම එනව, අපේ එකාට දැනට 3 පාරක් උණ ෆිට් එක ආව.
    උණ තියෙනව නං හරියට බලල පැය 6 න් පැනඩෝල් දියං. උණ වැඩි නං පැය 5.5 උනත් කමක් නෑ.

    2) උණ ආවම උණු වතුරෙන් ඇඟ ස්පොන්ජ් කරපං. පිච්චෙන තරම් වතුර නෙමේ,. ඒත් හොඳ රස්සෙ වතුරෙන් ඇඟ , පිට , කිහිලි හොඳට තෙමපං.
    ඔලුව රස්නෙ වතුරෙන් තෙමන්න එපා, ඇල් වතුර ටිකක් නලලට ගාන්න, නැත්තම් ඇල් වතුර දාල තෙත රෙද්දක් දාල තියන්න නලලට.
    උණ බහිනව සට ගාල . ආයෙ විනාඩ් 15 කිං වගේ ආයෙ එනව. පැනඩෝල් වෙලාව එනකං ඔහොම රස්නෙ පාලනය කරන් ඉන්න.

    3) වැරදිලාවත් ෆිට් එක ආවොත්, කලබල වෙන්න එපා, වම් ඇලයට ඇල කරගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්න වහාම. කටට එක එක එව්ව දාන්න යන්න එපා, ඇඟිලි දාන්න එපා ( ට්‍රස්ට් මී, ඒ වෙලාවට දැක්කම උඹට ඕව කරන්න හිතෙනව. ) කලබලේට වාහනේ හප්ප ගන්නෙ නැතුව හොස්පිටල් ගෙනියපං. රිකව වෙනව 3-5 මිනිට්ස් වලිං.

    4) උණ කිව්ව ගමං ඇන්ටිබයොටික් දෙන ඩොකාල ගාවට යන්න එපා, ඔය හැදෙන එව්වයිං 80 % ක් ම වයිරස් උන,

    පිරිටම් , සැල්බියුටමෝල් වගේ පොඩි බේත් වලින් වයිරස් එකේ කාලෙ පහු කර ගන්න තමා ඕනෙ, දවස් 4 පහුවෙලත් ගුණයක් නැත්තං තමා ඇන්ටිබයොටික් හොඳ. උඹට විශ්වාස ඩොකෙක් හොයා ගනිං.
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    ඉක්මන් සුව පතනව...

    ඔයා ලංකාවෙද ඉන්නෙ....??
    පොඩි ළමයි අතර මේ දවස් වල වෛරස් උණක් පැතිරෙනව....
    අපේ අයියගෙ පොඩ්ඩට හැදිල තිබිල හොඳ වුණා. දවස් 4ක් හෝ 5ක් විතර තිබුණ. උණ, කැස්ස, හෙම්බ.

    තද අමාරුවක් නැති වුනත් තාමත් ළමයට සෙම ගතිය තියෙනව. කාලයක් යයි හරියටම හොඳවෙන්න...

    බයවෙන්න එපා සාමාන්‍ය බේත් වලින් හොඳවෙයි. උණ බහින්නෙ නැති ගතියක් තියෙනවනං ඩෙංගු ඇන්ටිජන් එකක් කරගන්න....
     
    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    එක හමාරක් නෑ තව.
    සිරප් එකත් එක්කම එන සිලින්ජරෙන් පෙව්වෙ පොඩි කාලෙ. දැන් දත් තියන නිසා රන්ඩු කරනවා කට අරින්නෙ නැතිව.
    Rawattala deepan. Awuruddata adu nam gemak ne beheth denna. Loku wenakota therena nisa powaganna amarui aurudu 4-5 wenakan.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,910
    1
    60,868
    113
    Mother Earth
    බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
    අඩෝ ගණන් ගන්න එපා බන්. පොඩි උන් කොහොමත් ලෙඩ වෙනවා. අමාරුවෙන් හරි තාත්ත විදිහට හැඟීම් බර නොවී හිත ගල් කරන් කරන් හිටපන්. ඔහොම තමයි. මම සිරාවට කියන්නෙ උණ තියෙනව නම් ඇල් වතුරෙන් ඇඟ ටිකක් හෝදපන්. ලුණු කැඳ ටිකක් හදල දියන්. ඌ/ඒකි කන්න ආස මොනා හරි හදල දියන් සැර මොනා හරි. :)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    පොඩි උංගෙ උණ එක්ක අම්බානක පරිප්පු කාල තියෙනව

    උගත් පාඩම් (පොදු ජනතාවගේ දැනගැනීම සඳහා ) :

    1 ) උණ පොඩ්ඩක් හරි තියෙනව නං පැරසිටමෝල් දියං. අඩු වෙයි කිය කිය බල බල ඉන්න එපා. ඔහොම ඉඳල අපේ එකෙක් ට ෆිට් එක ආව. ට්‍රස්ට් මී , ඒක ලබන්න හොඳ අත්දැකීමක් නෙමේ. එක පාරක් ෆිට් එක ට්‍රිගර් උනාම දිගටම එනව, අපේ එකාට දැනට 3 පාරක් උණ ෆිට් එක ආව.
    උණ තියෙනව නං හරියට බලල පැය 6 න් පැනඩෝල් දියං. උණ වැඩි නං පැය 5.5 උනත් කමක් නෑ.

    2) උණ ආවම උණු වතුරෙන් ඇඟ ස්පොන්ජ් කරපං. පිච්චෙන තරම් වතුර නෙමේ,. ඒත් හොඳ රස්සෙ වතුරෙන් ඇඟ , පිට , කිහිලි හොඳට තෙමපං.
    ඔලුව රස්නෙ වතුරෙන් තෙමන්න එපා, ඇල් වතුර ටිකක් නලලට ගාන්න, නැත්තම් ඇල් වතුර දාල තෙත රෙද්දක් දාල තියන්න නලලට.
    උණ බහිනව සට ගාල . ආයෙ විනාඩ් 15 කිං වගේ ආයෙ එනව. පැනඩෝල් වෙලාව එනකං ඔහොම රස්නෙ පාලනය කරන් ඉන්න.

    3) වැරදිලාවත් ෆිට් එක ආවොත්, කලබල වෙන්න එපා, වම් ඇලයට ඇල කරගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්න වහාම. කටට එක එක එව්ව දාන්න යන්න එපා, ඇඟිලි දාන්න එපා ( ට්‍රස්ට් මී, ඒ වෙලාවට දැක්කම උඹට ඕව කරන්න හිතෙනව. ) කලබලේට වාහනේ හප්ප ගන්නෙ නැතුව හොස්පිටල් ගෙනියපං. රිකව වෙනව 3-5 මිනිට්ස් වලිං.

    4) උණ කිව්ව ගමං ඇන්ටිබයොටික් දෙන ඩොකාල ගාවට යන්න එපා, ඔය හැදෙන එව්වයිං 80 % ක් ම වයිරස් උන,

    පිරිටම් , සැල්බියුටමෝල් වගේ පොඩි බේත් වලින් වයිරස් එකේ කාලෙ පහු කර ගන්න තමා ඕනෙ, දවස් 4 පහුවෙලත් ගුණයක් නැත්තං තමා ඇන්ටිබයොටික් හොඳ. උඹට විශ්වාස ඩොකෙක් හොයා ගනිං.
    Tfs මචං.
     
    Galvatron

    Well-known member
  • Jan 1, 2023
    1,952
    2,835
    113
    අපරාදෙ මහන්සිවෙලා කෙටුවෙ මුගෙ හිත හදන්න.අනිත් උන්ට රිඇක්ට් රිප්ලයි ඔක්කොමදාලා මාව හලලා . පකයා
     
    • Wow
    • Dislike
    Reactions: AnuradhaRa and @119

    Bergsjon

    Active member
  • Jan 15, 2023
    101
    81
    28
    Mehe nam ibruphen
    නෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.
    chemist gawata hihin kiyapan. Mehe nam high fever walata ipobrufen ganna puluwan without prescription. Kokatath ahalama deepan
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,550
    113
    Colombo
    පොඩි උන් ලෙඩ උනාම ඔහොම තමයි බන්, අපෙත් පලවෙනි එකා පොඩ්ඩ අසනීප උනු ගමන් අපිත් බය උනා, හැබැයි සාමාන්‍යෙන් අවුරුදු තුන හතර වෙනකන් ඔහොම උණ හැදෙනවා සනීප වෙනවා ඒ කාලෙ ඔය විදියට ගෙවාගන්න වෙනවා. එක පාරක් අර ලංකාවෙ දකුණු පලාතෙ පොඩි උන්ට ඉන්ෆ්ලුවෙන්සා කේස් එකක් ගියපු කාලෙ අපේ එකාටත් උණ ඇවිත් සති දෙකක් විතර බෙහෙත් අරගෙනත් සනීප වෙලා නැතුව හෙනම කට්ටකුත් කෑව, ඒ වෙලේ නං මාත් ගොඩක් බය වෙලා හිටියෙ

    අපිට පලවෙනි බබා නිසා ඕක පුරුදු වෙලා නිසා දෙවනි බබා අසනීප උනාම අපි ඒතරං බය වෙන්නෙ නැහැ, උණට පැනඩෝල්/පැරසිටමෝල් දෙනවා දවස් තුනට වැඩි නං තමයි ඩොක්ටර් කෙනෙක්ට පෙන්නනෙ.

    බබාට අසාමාන්‍ය ලොකුම අමාරුවක් නැත්තං ගොඩක් බය වෙන්න එපා, සාමාන්‍යෙන් පැරසිටමෝල් සිරප් එක දුන්නම පැයක් විතර යද්දි උණ අඩු වෙනවා, ඊට පස්සෙ ඇඟට අමාරුව අඩු උනාම නිදාගන්නවා, එහෙම උණ අඩු උනාම මොනවා හරි කවාගන්න එහෙමත් පුලුවන්. අපි නං කරන්නෙ උණ ආවම පැය 24ක් විතර යනකල් පැය 8න් 8ට පැරසිටමෝල් දෙනවා ඊලඟ දවසෙ නොදී තියලා බලනවා ආයෙ උණ එනවද කියලා උණ එනවා නං ආයෙත් දෙනවා
    මගේ දෙවනි බබා ඔය වයසෙ, අසනීප උනාම අර වෙනදා වගේ දඟලලා ඉන්නෙ නැති නිසා හිතට හරි අමාරුයි, සනීප උනු ගමන් නෝමල් වෙනවා.
    ඉක්මනට සනීප වෙයි
     
    usa_nihaal

    Well-known member
  • Aug 24, 2021
    4,718
    9,001
    113
    උස්සන්ගොඩ
    නෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.
    pitaratawala beth denne nane ban lesiyen... mchn uba mehema wedak krapan ube yaluwek nedda doc kenek sl inna ?
    inawa nam porata cl kalla balapan poddak video cl1k wage aran
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    පොඩි උංගෙ උණ එක්ක අම්බානක පරිප්පු කාල තියෙනව

    උගත් පාඩම් (පොදු ජනතාවගේ දැනගැනීම සඳහා ) :

    1 ) උණ පොඩ්ඩක් හරි තියෙනව නං පැරසිටමෝල් දියං. අඩු වෙයි කිය කිය බල බල ඉන්න එපා. ඔහොම ඉඳල අපේ එකෙක් ට ෆිට් එක ආව. ට්‍රස්ට් මී , ඒක ලබන්න හොඳ අත්දැකීමක් නෙමේ. එක පාරක් ෆිට් එක ට්‍රිගර් උනාම දිගටම එනව, අපේ එකාට දැනට 3 පාරක් උණ ෆිට් එක ආව.
    උණ තියෙනව නං හරියට බලල පැය 6 න් පැනඩෝල් දියං. උණ වැඩි නං පැය 5.5 උනත් කමක් නෑ.

    2) උණ ආවම උණු වතුරෙන් ඇඟ ස්පොන්ජ් කරපං. පිච්චෙන තරම් වතුර නෙමේ,. ඒත් හොඳ රස්සෙ වතුරෙන් ඇඟ , පිට , කිහිලි හොඳට තෙමපං.
    ඔලුව රස්නෙ වතුරෙන් තෙමන්න එපා, ඇල් වතුර ටිකක් නලලට ගාන්න, නැත්තම් ඇල් වතුර දාල තෙත රෙද්දක් දාල තියන්න නලලට.
    උණ බහිනව සට ගාල . ආයෙ විනාඩ් 15 කිං වගේ ආයෙ එනව. පැනඩෝල් වෙලාව එනකං ඔහොම රස්නෙ පාලනය කරන් ඉන්න.

    3) වැරදිලාවත් ෆිට් එක ආවොත්, කලබල වෙන්න එපා, වම් ඇලයට ඇල කරගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්න වහාම. කටට එක එක එව්ව දාන්න යන්න එපා, ඇඟිලි දාන්න එපා ( ට්‍රස්ට් මී, ඒ වෙලාවට දැක්කම උඹට ඕව කරන්න හිතෙනව. ) කලබලේට වාහනේ හප්ප ගන්නෙ නැතුව හොස්පිටල් ගෙනියපං. රිකව වෙනව 3-5 මිනිට්ස් වලිං.

    4) උණ කිව්ව ගමං ඇන්ටිබයොටික් දෙන ඩොකාල ගාවට යන්න එපා, ඔය හැදෙන එව්වයිං 80 % ක් ම වයිරස් උන,

    පිරිටම් , සැල්බියුටමෝල් වගේ පොඩි බේත් වලින් වයිරස් එකේ කාලෙ පහු කර ගන්න තමා ඕනෙ, දවස් 4 පහුවෙලත් ගුණයක් නැත්තං තමා ඇන්ටිබයොටික් හොඳ. උඹට විශ්වාස ඩොකෙක් හොයා ගනිං.
    Hariyatama kiyala thiyenawa. Man nam anga sponge karanneth lukewarm water (al wathuren) walin.
    Temperature monitor kara kara 6 hours sessions walata paracetamol denawa. Paya 6 adinna amaru nam 102 paninawanam sponge karana eka thamai. Eth barima nam 4.5 hours wage weddi aye dose ekak denawa.

    Kese wethath 24 hours athule denna one dosage eka pannanna epa. Organs walata honda na.