ම්ං හිතුවා වයිපරේ එක්ක වලි කියලාඑක හමාරක් නෑ තව.
සිරප් එකත් එක්කම එන සිලින්ජරෙන් පෙව්වෙ පොඩි කාලෙ. දැන් දත් තියන නිසා රන්ඩු කරනවා කට අරින්නෙ නැතිව.

බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.
Rawattala deepan. Awuruddata adu nam gemak ne beheth denna. Loku wenakota therena nisa powaganna amarui aurudu 4-5 wenakan.එක හමාරක් නෑ තව.
සිරප් එකත් එක්කම එන සිලින්ජරෙන් පෙව්වෙ පොඩි කාලෙ. දැන් දත් තියන නිසා රන්ඩු කරනවා කට අරින්නෙ නැතිව.
අඩෝ ගණන් ගන්න එපා බන්. පොඩි උන් කොහොමත් ලෙඩ වෙනවා. අමාරුවෙන් හරි තාත්ත විදිහට හැඟීම් බර නොවී හිත ගල් කරන් කරන් හිටපන්. ඔහොම තමයි. මම සිරාවට කියන්නෙ උණ තියෙනව නම් ඇල් වතුරෙන් ඇඟ ටිකක් හෝදපන්. ලුණු කැඳ ටිකක් හදල දියන්. ඌ/ඒකි කන්න ආස මොනා හරි හදල දියන් සැර මොනා හරි.බුදු සරණයි කියාගෙන යන්න යාළුවනේ. දවස් තුනක් නින්දක් නෑ. පොඩි එකාට උණ ගැනෙනවා. ඊයෙ රෑ තමා උගුරෙ අමාරුවක් කියලා තේරුනේ. ඌ කෙඳිරිගාද්දි මටත් ඇඩෙනවා. දඟ වැඩ සේරම නවත්තලා ඉඳගෙන ඉන්නවා.

Tfs මචං.පොඩි උංගෙ උණ එක්ක අම්බානක පරිප්පු කාල තියෙනව
උගත් පාඩම් (පොදු ජනතාවගේ දැනගැනීම සඳහා ) :
1 ) උණ පොඩ්ඩක් හරි තියෙනව නං පැරසිටමෝල් දියං. අඩු වෙයි කිය කිය බල බල ඉන්න එපා. ඔහොම ඉඳල අපේ එකෙක් ට ෆිට් එක ආව. ට්‍රස්ට් මී , ඒක ලබන්න හොඳ අත්දැකීමක් නෙමේ. එක පාරක් ෆිට් එක ට්‍රිගර් උනාම දිගටම එනව, අපේ එකාට දැනට 3 පාරක් උණ ෆිට් එක ආව.
උණ තියෙනව නං හරියට බලල පැය 6 න් පැනඩෝල් දියං. උණ වැඩි නං පැය 5.5 උනත් කමක් නෑ.
2) උණ ආවම උණු වතුරෙන් ඇඟ ස්පොන්ජ් කරපං. පිච්චෙන තරම් වතුර නෙමේ,. ඒත් හොඳ රස්සෙ වතුරෙන් ඇඟ , පිට , කිහිලි හොඳට තෙමපං.
ඔලුව රස්නෙ වතුරෙන් තෙමන්න එපා, ඇල් වතුර ටිකක් නලලට ගාන්න, නැත්තම් ඇල් වතුර දාල තෙත රෙද්දක් දාල තියන්න නලලට.
උණ බහිනව සට ගාල . ආයෙ විනාඩ් 15 කිං වගේ ආයෙ එනව. පැනඩෝල් වෙලාව එනකං ඔහොම රස්නෙ පාලනය කරන් ඉන්න.
3) වැරදිලාවත් ෆිට් එක ආවොත්, කලබල වෙන්න එපා, වම් ඇලයට ඇල කරගෙන ඉස්පිරිතාලෙ ගෙනියන්න වහාම. කටට එක එක එව්ව දාන්න යන්න එපා, ඇඟිලි දාන්න එපා ( ට්‍රස්ට් මී, ඒ වෙලාවට දැක්කම උඹට ඕව කරන්න හිතෙනව. ) කලබලේට වාහනේ හප්ප ගන්නෙ නැතුව හොස්පිටල් ගෙනියපං. රිකව වෙනව 3-5 මිනිට්ස් වලිං.
4) උණ කිව්ව ගමං ඇන්ටිබයොටික් දෙන ඩොකාල ගාවට යන්න එපා, ඔය හැදෙන එව්වයිං 80 % ක් ම වයිරස් උන,
පිරිටම් , සැල්බියුටමෝල් වගේ පොඩි බේත් වලින් වයිරස් එකේ කාලෙ පහු කර ගන්න තමා ඕනෙ, දවස් 4 පහුවෙලත් ගුණයක් නැත්තං තමා ඇන්ටිබයොටික් හොඳ. උඹට විශ්වාස ඩොකෙක් හොයා ගනිං.
chemist gawata hihin kiyapan. Mehe nam high fever walata ipobrufen ganna puluwan without prescription. Kokatath ahalama deepanනෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.
pitaratawala beth denne nane ban lesiyen... mchn uba mehema wedak krapan ube yaluwek nedda doc kenek sl inna ?නෑ බං. තව ටිකක් බලනවා. මං මේ ඉන්න රටේ ලේසියෙන් බෙහෙත් දෙන්නෙ නෑ. OTC බෙහෙත් ටිකක් ගත්තා අද Supermarket දෙක තුනක් පීරලා.
Hariyatama kiyala thiyenawa. Man nam anga sponge karanneth lukewarm water (al wathuren) walin.පොඩි උංගෙ උණ එක්ක අම්බානක පරිප්පු කාල තියෙනව