Singer mala jarawanee bn 
Ohomawath adda pudumai mechr kal

Ohomawath adda pudumai mechr kal

නෑ Intel celeron N3050AMD ද
පොලොන්නරුවෙuba koheda inne.. laga patha nam aran waren..
මම අවුරුදු 6 use කලාSinger mala jarawanee bn
Ohomawath adda pudumai mechr kal
නෑ Intel celeron N3050
පොලොන්නරුවෙ
මම අවුරුදු 6 use කලා
------ Post added on Apr 29, 2021 at 4:08 PM
මම සුද්ද කලා කෑල්ලෙන් කෑල්ල ගලවලා බැලුවාමගෙත් ඔහොම වෙලා තිබිලා Lap එකෙ ෆැන් එක සුද්ද කරාම හරි ගියා
නෑ singer එකක් යාලුAcer lap ekakda?
කොම්පියුටර් වැඩ ගැන ලොකු අදහසක් නෑ.
හැබැයි මදර්බෝඩ් එකෙන් එන සවුන්ඩ් වලින් ලෙඩ ගැන කියන්න පුලුවන්.
"බක්.. , බකස්.." සවුන්ඩ් වලින් මොකක්ද කියවෙන්නෙ කියල ගූගල් කරල බැලුවද?

Singer එකක්![]()
monada ban singer lap kiyanne? adamai ahuweනෑ singer එකක් යාලු
------ Post added on Apr 29, 2021 at 6:42 PM
monada ban singer lap kiyanne? adamai ahuwe
සිංගර් නම් ඕක විසික් කරලා වෙන හොද බ්‍රෑන්ඩ් එකකින් එකක් ගනින්..Lap battery is dead, plug කරගෙන තමා පාවිච්චිය
ටික දවසක ඉදන් ලැප් එකේ වැඩක් කර කර ඉන්නකොට හෝ නිකන් ඔන් කරලා තිබ්බාම හරි එක පාරට බකස් ගාලා off වෙනවා ආයෙ on වෙනවා on වෙවී තියෙද්දී ඒකපාරට ආය බක් ගාලා off වෙලා යනවා මල කරදයක් හතර පස් සැරයක් ඔහොම වෙනවා එපා වෙලා තියෙන්නෙ අප්පා
මොකක් හරි විසදුමක් තියෙනවද මේකට නැත්නම් පොලේ ගහලම දාන්නද?
![]()

සිංගර් නම් ඕක විසික් කරලා වෙන හොද බ්‍රෑන්ඩ් එකකින් එකක් ගනින්..
ඕවාගේ කෑලී හොයනවා කියන්නේ කාන්තාරේ වතුර හොයනවා වගේ ..
සිංගර් එකට මම ලැපක් ගන්න ගිය වෙලාවේ උන් කීවා සිංගර් නම් ගන්න හිතන්න වත් එපා උන්ට බැනුම් අහලම එපා වෙලා කියලා..
youtube balapan. solutions athi
me thiyenne Indian karayek da koheda karana ekak
------ Post added on Apr 29, 2021 at 9:10 PM
Laptop එක Over Heating වෙන එකලු case එක. prossesor fan එක clean කරලා heat sink එක clean කරනන.
Kandy ලැප් හදන තැනකට දීලා බලපන්..Dell එකකට යන්න ඉන්නෙ
බලන්නම් තව පාරක් Thanks![]()
අප්පා මේ Corona අස්සෙ නුවර පලයන්කෝKandy ලැප් හදන තැනකට දීලා බලපන්..
Singer එකක්
------ Post added on Apr 29, 2021 at 3:42 PM
පොලොන්නරුවෙ
------ Post added on Apr 29, 2021 at 3:47 PM
බැරි නන් පොලෙ ගහපන්
no no do not පොලවේ ගහන්න!! be a pro, මිටියෙන් ගහන්න!! ඕ යේ......ඔන්න ඕක පොලේ ගහපන් බන්