මගෙ ලැප් එක🥺😭

Tharusha_peiris

Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,059
    3
    118,680
    113
    Gampaha
    කොම්පියුටර් වැඩ ගැන ලොකු අදහසක් නෑ.
    හැබැයි මදර්බෝඩ් එකෙන් එන සවුන්ඩ් වලින් ලෙඩ ගැන කියන්න පුලුවන්.

    "බක්.. , බකස්.." සවුන්ඩ් වලින් මොකක්ද කියවෙන්නෙ කියල ගූගල් කරල බැලුවද?
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    Acer lap ekakda?
    නෑ singer එකක් යාලු

    කොම්පියුටර් වැඩ ගැන ලොකු අදහසක් නෑ.
    හැබැයි මදර්බෝඩ් එකෙන් එන සවුන්ඩ් වලින් ලෙඩ ගැන කියන්න පුලුවන්.

    "බක්.. , බකස්.." සවුන්ඩ් වලින් මොකක්ද කියවෙන්නෙ කියල ගූගල් කරල බැලුවද?
    :no:
    ------ Post added on Apr 29, 2021 at 6:42 PM
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,971
    17,605
    113
    Nowhere

    Singer එකක් 🙁
    memes-mood-funny-Favim.com-7668369.jpg
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    youtube balapan. solutions athi

    me thiyenne Indian karayek da koheda karana ekak

    ------ Post added on Apr 29, 2021 at 9:10 PM

    Laptop එක Over Heating වෙන එකලු case එක. prossesor fan එක clean කරලා heat sink එක clean කරනන.
     
    Last edited:

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,412
    1
    32,083
    113
    - උඩරට -
    Lap battery is dead, plug කරගෙන තමා පාවිච්චිය

    ටික දවසක ඉදන් ලැප් එකේ වැඩක් කර කර ඉන්නකොට හෝ නිකන් ඔන් කරලා තිබ්බාම හරි එක පාරට බකස් ගාලා off වෙනවා ආයෙ on වෙනවා on වෙවී තියෙද්දී ඒකපාරට ආය බක් ගාලා off වෙලා යනවා මල කරදයක් හතර පස් සැරයක් ඔහොම වෙනවා එපා වෙලා තියෙන්නෙ අප්පා🙁

    මොකක් හරි විසදුමක් තියෙනවද මේකට නැත්නම් පොලේ ගහලම දාන්නද?🥴
    🥺🙁😭
    සිංගර් නම් ඕක විසික් කරලා වෙන හොද බ්‍රෑන්ඩ් එකකින් එකක් ගනින්..
    ඕවාගේ කෑලී හොයනවා කියන්නේ කාන්තාරේ වතුර හොයනවා වගේ .. :lol:
    සිංගර් එකට මම ලැපක් ගන්න ගිය වෙලාවේ උන් කීවා සිංගර් නම් ගන්න හිතන්න වත් එපා උන්ට බැනුම් අහලම එපා වෙලා කියලා..
     
    Tharusha_peiris

    Well-known member
  • Jan 22, 2020
    1,559
    2,283
    113
    Titans
    සිංගර් නම් ඕක විසික් කරලා වෙන හොද බ්‍රෑන්ඩ් එකකින් එකක් ගනින්..
    ඕවාගේ කෑලී හොයනවා කියන්නේ කාන්තාරේ වතුර හොයනවා වගේ .. :lol:
    සිංගර් එකට මම ලැපක් ගන්න ගිය වෙලාවේ උන් කීවා සිංගර් නම් ගන්න හිතන්න වත් එපා උන්ට බැනුම් අහලම එපා වෙලා කියලා..
    🙁 Dell එකකට යන්න ඉන්නෙ
    youtube balapan. solutions athi

    me thiyenne Indian karayek da koheda karana ekak

    ------ Post added on Apr 29, 2021 at 9:10 PM

    Laptop එක Over Heating වෙන එකලු case එක. prossesor fan එක clean කරලා heat sink එක clean කරනන.

    බලන්නම් තව පාරක් Thanks 👍🏻🥺
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    Singer එකක් 🙁
    ------ Post added on Apr 29, 2021 at 3:42 PM

    පොලොන්නරුවෙ😁
    ------ Post added on Apr 29, 2021 at 3:47 PM

    1. ලැප් එක සින්ගර්
    2. ඉන්නෙ පොලොන්නරුවෙ

    ඔන්න ඕක පොලේ ගහපන් බන්

    වෙන එකක් ගමු, මේ ද්ව්ස් වල ගාන තමය් සැර
     
    Grey Walker

    Well-known member
  • Apr 29, 2021
    575
    1,253
    93
    Grey land, Elakiriya
    වෙන ලැප් එකකට යමන්. ඒක යූස් කරද්දි මේක තමන්ම හදන්න ඉගෙන ගනිං යූ ටියුබ් බල බල. අවුරුදු හයක් පාවිච්චි කලා මදැයි සින්ගර් එකක්. ඕක බය නැතිව ගලවලා හදන්න ගනිං. වැරදි වැරදි හරි හදපං. සමහර විට ඊලඟ සැරේ උඹම නූලක් දායි ලෙඩේ ඩයග්නොසින් ඉඳන් ට්‍රීට්මන්ට් වෙනකම්ම දාල. මම උඹ උණානං කරන්නෙ එහෙමයි. මගෙ ලැප්රාජයාට අවුරුදු 10ත් පැන්න . ඒකට දුන්න දස වද වලට ඒක තාමත් ඉතිරිවෙලා තියෙන එක පුදුමයි. ඒ නිසා ඕක කැඩුන එකෙනුත් පොසිටිව් පැත්තට යමන්