ay ban hamoma volty gana threads danne?
mewwage ganan kohomada? Sapa kohomada?
තෙල් කිරිල්ල කොහොමද බන්,සාමාන්‍යයෙන් කීයකට වගේ ගන්න පුලුවන්ද? පාර්ට්ස් කොහොමද? දන්න එකෙක් දාපල්ලකො විස්තර ටිකක්
petrol efficiency komada???
adoo ela bn, oya color eke ekak dakkamai,
30-35 KmpL (original jet size)![]()
carb eke main jet eka-130 original enne,kohomada ban danaganne original jet size da tiyenne kiyala?
carb eke main jet eka-130 original enne,