උබේ කතාව ඇත්ත. මට ටවුන් එකේ ඔය වගේ ඒවා ගොඩක් සෙට් උනා.
එත් කුලී ගෙයක් හරි කාමරයක් හරි හොයාගන්න වෙනවා. ඒවා හොයාගන්න එක ආමාරු නිසා අත අරින්න උනේ. කොලබ වගේනම් පත්තර වල තියෙනවා. එත් මෙහෙ ගොඩක් අඩුයි.
මම ඉන්න ගමට අන්තිම බස් එක තියෙනෙන් 6 ට. එකේ ගියත් සමහර වැසි කාල වලට පාරේ යන්න බැහැ අලි ගහනවා. ඔන්න ඕක නිසා මෙහෙ ඒවා හොයන එක ටිකක් අමතක කරේ.
අන්තිම බස එක ඒ වෙලාවට නම් උබ ඉන්න තැන හිතාගන්න පුළුවන්
6 වෙනකන් වැඩ කරන්න පුළුවන්නේ උබට
කොහොමත් ඔහේ ලැගලා වැඩක නැනේ
ජොබක් අරන් මෙහෙන් කුලියට ගනින් ගෙයක්
ඩිජි ටෙක එකේ එකාගෙන් ටිකක් අහපන් බලන්න IT වැඩක
උ හොද එකා
දිස් පුළුවන් නම් ශාන් ආර්ට් එකට ටෝක් කරපන්
බැරි නම් ටයිප් සෙටින් හරි පලයන් එකක් හොයාගන්නකන්
අම්මටත් වැඩ කරන්න පුළුවන් නම්
ඇදුම මහන්න කේක් වගේ පොඩි දෙයක් එදර ඉදන කරන්න හදල දීපන් ටිකක් ගොඩ යනකන්