මගේ නංගියේ කදුලු - Regain Virginity

ReVo LLB

Member
Feb 12, 2019
7
2
0
මගේ නංගියේ කදුලු - Regain Virginity

original.jpg


මචන් මම ෆේක් ප්‍රොෆයිල් එකකින් ආවේ ලොකුම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්.
මේකයි බං ප්‍රශ්නේ.
මට නංගි කෙනෙක් ඉන්නවා.එයාට ප්‍රොපෝසල් එකක් ආවා.එයා ඒකට කැමති උනා.ඒ කොල්ලත් හොදයි.අපේ නංගි ඒක නිසාමයි කැමති වුනේ කියලත් මට හිතෙනවා.
ඊට පස්සේ තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ.අපේ නංගිට කලින් ලව් එෆෙයාර් එකක් තිබුණා.කාලෙකට කලින් එයාලම කතා කරල ඒ එෆෙයාර් එක නැවැත්තුවා.
ඊට පස්සේ නංගි කිසිම කොල්ලෙක් එක්ක යාලු වුනේ නෑ.ප්‍රොපෝසල් වලටත් කැමති වුනේ නෑ. මේ ප්‍රොපෝසල් එකට කැමති වුනේ කොල්ලගේ හොදකමටමයි.

මට අද නංගි කොල් කලා.එයා හොදටම දුකෙන් කතා කලේ.මට රහසක් කියන්නම් කාටවත් කියන්න එපා කිව්වා.විශේෂයෙන් අම්මටයි තාත්තටයි දැන ගන්න දෙන්න එපා කිව්වා.
අර කලින් ලව් එෆෙයාර් එකේ කොල්ලගෙන් නංගි අනාත වෙලා බ.දැන් මේ ප්‍රොපෝසල් එකෙන් ආපු කොල්ලට මෙයා ගොඩක් ආදරෙයි.එ කොල්ලත් මෙයාට පන ඇරලා ආදරෙයි.එයාට බයයිලු මේ ගැන ඒ කොල්ලට කියන්න.ඒ ගැන දැනගත්තොත් ඒයා නැති වෙවිලු.මටත් ගොඩක් දුකයි. නංගි කියනවා එයාගේ කන්‍යා පටලය මහන්න පුලුවන් දොස්තර කෙනෙක් හොයල දෙන්නලු.කලින් කොල්ල එක්ක හිටියේ එක පාරලු.
මට මේ ප්‍රශ්නේ කිව්වට පස්සේ ඔලුව කම්හල වගේ බං.උඹල විතරයි මට මේ වැඩේට උදව් කරන්න ඉන්නේ.මට කන්‍යා පටලය මහන දොස්තර කෙනෙක් හොයලා දිපල්ලා.ලංකාවේ ඒවා කරන්න නීතිමය ගැටලු නෑ කියල මම දන්නවා.විශ්වාසෙ රකින හොද දොස්තර කෙනෙක් හොයල දෙන්න.මුදල ප්‍රශ්නයක් නෑ.මැයි වලට කලින් මේ වැඩේ කරගන්න ඕන.


උඹලා හැමෝටම පින්.
 
  • Like
Reactions: RushAM and SLCRI

SLCRI

Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    :dull:

    උබ joke එකක් නෙවෙයි කරන්නෙ කියල හිතෙන නිසා උබට help කරන්නෙ පුතෝ...
    මම දන්න Doctor කෙනෙක් නම් ඉන්නවා.
    එයා මේ වගේ වැඩ ඕන තරම් කරලා තියෙනවා.
    ඒ අය අදටත් ඇවිත් පිං දෙනවලු එයාලගේ විවාහ ජීවිත සාර්ථක කර ගන්න උදව් කලාට.
    එයා Rs:25000 - Rs:30000ක් විතර ගන්නවා වැඩේට.
    ලංකාවේ ඕනම තැනකට ඇවිත් surgery එක කරනවා.
    ගොඩක් හොද විශ්වාසවන්ත කෙනෙක්.
    තව විස්තර ඕන නම් PM එකක් දාවපන්.මම contact කරල දෙන්නම්.



    11.gif
    11.gif


    Elakiri වාසීන්ගේ අවදානය පිණිස : ඒ Doctor ගබ්සා වැඩ කරන්නේ නෑ. ඒවා කර ගන්න නම්, PM කරන්න එපා.

    සතුටින් ඉන්න හොදේ...

    :lol:
     
    Last edited:

    rombo

    Well-known member
  • Sep 4, 2009
    2,230
    167
    63
    උබ අවන්ක එකෙක් කියල හිතලයි බම්ප් කරෙ. උබ කරන්නේ ජොක් එකක් නම් මතක තියා ගනින් එලකිරි එකේ අවන්ක කොල්ලෙක්ට ප්‍රශ්නයක් අවාම බොක්කෙන් උදවු කරන එවුන් නැති වෙවි ඉස්සරහට
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    උබ අවන්ක එකෙක් කියල හිතලයි බම්ප් කරෙ. උබ කරන්නේ ජොක් එකක් නම් මතක තියා ගනින් එලකිරි එකේ අවන්ක කොල්ලෙක්ට ප්‍රශ්නයක් අවාම බොක්කෙන් උදවු කරන එවුන් නැති වෙවි ඉස්සරහට

    joke ekata karana ekek nam uba kiyana oya kathawen uta wedak na...

    joke ekata karana ekekta ona eka wenawa balanna tamai.. e kiwwe udaw karanna un nathiwena eka... :(
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,781
    113
    Boru kiyana lamai apaye yanewa kiyela mama ahala tiyenne..
    Aththetama adarenan aththa kiyapan
     

    kavindusrimal

    Active member
  • Jul 1, 2017
    270
    108
    43
    oke operation eka private hospitals karanawa kiyala kiyanawa bn poddak hoyala balapn e wagema privacy ekath reka ganna waga bala ganin.
     

    ReVo LLB

    Member
    Feb 12, 2019
    7
    2
    0
    Nedakin bro...
    Magula patan gannema rawateemakin ne
    Aththa kiyanna kiyapan...

    anna ekai..

    kollata attatama adare nam atta kiyana ekai tiyenne...

    mulinma boruwak karala attatama adarei lu ... :baffled::baffled:

    මමත් එහෙම කිව්වා බං.ප්‍රොපෝසල් එකක් නිසා එයාට හිතා ගන්න බැරිලු.එයා නැති වුනොත් ආයෙත් කසාද බදින්න හිතන්නෙවත් නැතිලු.මොනවද බං මම කරන්නෙ.
    තමන්ගෙ කෙනෙකුට වුනු දවසකට තමයි මේ වල බරපතලකම තෙරෙන්නෙ බං.

    :(
     

    ReVo LLB

    Member
    Feb 12, 2019
    7
    2
    0
    :dull:

    උබ joke එකක් නෙවෙයි කරන්නෙ කියල හිතෙන නිසා උබට help කරන්නෙ පුතෝ...
    මම දන්න Doctor කෙනෙක් නම් ඉන්නවා.
    එයා මේ වගේ වැඩ ඕන තරම් කරලා තියෙනවා.
    ඒ අය අදටත් ඇවිත් පිං දෙනවලු එයාලගේ විවාහ ජීවිත සාර්ථක කර ගන්න උදව් කලාට.
    එයා Rs:25000 - Rs:30000ක් විතර ගන්නවා වැඩේට.
    ලංකාවේ ඕනම තැනකට ඇවිත් surgery එක කරනවා.
    ගොඩක් හොද විශ්වාසවන්ත කෙනෙක්.
    තව විස්තර ඕන නම් PM එකක් දාවපන්.මම contact කරල දෙන්නම්.



    11.gif
    11.gif


    Elakiri වාසීන්ගේ අවදානය පිණිස : ඒ Doctor ගබ්සා වැඩ කරන්නේ නෑ. ඒවා කර ගන්න නම්, PM කරන්න එපා.

    සතුටින් ඉන්න හොදේ...

    :lol:

    PM kala.

    ලංකා හොස්පිටල් එකේ පුළුවන්. නැත්තං සෙත්මන්සල කියන තැනදීත් පුළුවන්. FB ලින්ක් එක දාලා තියෙනවා.

    https://www.facebook.com/pages/category/Community/Sethmansala-1708618729975

    thank you
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,878
    28,781
    113
    මමත් එහෙම කිව්වා බං.ප්‍රොපෝසල් එකක් නිසා එයාට හිතා ගන්න බැරිලු.එයා නැති වුනොත් ආයෙත් කසාද බදින්න හිතන්නෙවත් නැතිලු.මොනවද බං මම කරන්නෙ.
    තමන්ගෙ කෙනෙකුට වුනු දවසකට තමයි මේ වල බරපතලකම තෙරෙන්නෙ බං.

    :(

    Ahawal ewa kerenekotama tama barapathalakama gane hithanne thibbe :(
    Dan marenekal boruwe rakinne epai :dull::P