මගේ නංගියේ කදුලු - Regain Virginity

sthumi

Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    කන්‍යාභාවය අහිමිකරගන්න කොට තියෙන ආතල් එක ඒක හදාගන්න කොට නැහැ. ඕක සාමාන්‍ය දෙයක් දැන්. කෑගහලා වැඩක් නැහැ කියලා මට හිතෙන්නේ. ඕක ආරක්ෂා කරගන්න අය ආරක්ෂා කරගන්නවා. අවශ්‍ය නැති අය ඒක නැති කරගන්නවා. මීට අවුරුදු 20කට විතර ඉස්සර තමයි ඕක හදාගන්න එක අතිශය දුෂ්කර කටයුත්තක් වුණේ. දැන් ඕක සාමාන්‍ය ඔපරේෂන් එකක්. පුද්ගලික රෝහල්වල ගොඩක් වී.ඕ.ජී.ලා ඕක කරනවා. කොල්ලෙක්ට ආදරය කරනකොට කන්‍යාභාවය නැති කරගත්තා කියලා වේසියෙක් වෙන්නෙත් නැහැ. ඕක තියාගෙන හිටියා කියලා පතිවෘත්තාව ආරක්ෂා කරගෙන ඉන්න දේවතාවියක් වෙන්නෙත් නැහැ. හැසිරීම උඩ තමයි සියල්ල තීරණය වෙන්නේ.
    :yes::yes::yes:
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    original.jpg


    මචන් මම ෆේක් ප්‍රොෆයිල් එකකින් ආවේ ලොකුම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්.
    මේකයි බං ප්‍රශ්නේ.
    මට නංගි කෙනෙක් ඉන්නවා.එයාට ප්‍රොපෝසල් එකක් ආවා.එයා ඒකට කැමති උනා.ඒ කොල්ලත් හොදයි.අපේ නංගි ඒක නිසාමයි කැමති වුනේ කියලත් මට හිතෙනවා.
    ඊට පස්සේ තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ.අපේ නංගිට කලින් ලව් එෆෙයාර් එකක් තිබුණා.කාලෙකට කලින් එයාලම කතා කරල ඒ එෆෙයාර් එක නැවැත්තුවා.
    ඊට පස්සේ නංගි කිසිම කොල්ලෙක් එක්ක යාලු වුනේ නෑ.ප්‍රොපෝසල් වලටත් කැමති වුනේ නෑ. මේ ප්‍රොපෝසල් එකට කැමති වුනේ කොල්ලගේ හොදකමටමයි.

    මට අද නංගි කොල් කලා.එයා හොදටම දුකෙන් කතා කලේ.මට රහසක් කියන්නම් කාටවත් කියන්න එපා කිව්වා.විශේෂයෙන් අම්මටයි තාත්තටයි දැන ගන්න දෙන්න එපා කිව්වා.
    අර කලින් ලව් එෆෙයාර් එකේ කොල්ලගෙන් නංගි අනාත වෙලා බ.දැන් මේ ප්‍රොපෝසල් එකෙන් ආපු කොල්ලට මෙයා ගොඩක් ආදරෙයි.එ කොල්ලත් මෙයාට පන ඇරලා ආදරෙයි.එයාට බයයිලු මේ ගැන ඒ කොල්ලට කියන්න.ඒ ගැන දැනගත්තොත් ඒයා නැති වෙවිලු.මටත් ගොඩක් දුකයි. නංගි කියනවා එයාගේ කන්‍යා පටලය මහන්න පුලුවන් දොස්තර කෙනෙක් හොයල දෙන්නලු.කලින් කොල්ල එක්ක හිටියේ එක පාරලු.
    මට මේ ප්‍රශ්නේ කිව්වට පස්සේ ඔලුව කම්හල වගේ බං.උඹල විතරයි මට මේ වැඩේට උදව් කරන්න ඉන්නේ.මට කන්‍යා පටලය මහන දොස්තර කෙනෙක් හොයලා දිපල්ලා.ලංකාවේ ඒවා කරන්න නීතිමය ගැටලු නෑ කියල මම දන්නවා.විශ්වාසෙ රකින හොද දොස්තර කෙනෙක් හොයල දෙන්න.මුදල ප්‍රශ්නයක් නෑ.මැයි වලට කලින් මේ වැඩේ කරගන්න ඕන.


    උඹලා හැමෝටම පින්.

    Kawawath rawattanawata wada athama kyala banda nam iwarane. Bn. Anika u awanka genuine ekek nam oka balagena dagalana ekak na.

    Hithpan ubalata oka unoth kohomada kyala... ohma badala inna ubala kee denekwa ganu rawattala athida ...

    Man danne na lankawe godak kollo hena duupath manasikathwayen thama inne...
     

    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,537
    1,923
    113
    කන්‍යාභාවය අහිමිකරගන්න කොට තියෙන ආතල් එක ඒක හදාගන්න කොට නැහැ. ඕක සාමාන්‍ය දෙයක් දැන්. කෑගහලා වැඩක් නැහැ කියලා මට හිතෙන්නේ. ඕක ආරක්ෂා කරගන්න අය ආරක්ෂා කරගන්නවා. අවශ්‍ය නැති අය ඒක නැති කරගන්නවා. මීට අවුරුදු 20කට විතර ඉස්සර තමයි ඕක හදාගන්න එක අතිශය දුෂ්කර කටයුත්තක් වුණේ. දැන් ඕක සාමාන්‍ය ඔපරේෂන් එකක්. පුද්ගලික රෝහල්වල ගොඩක් වී.ඕ.ජී.ලා ඕක කරනවා. කොල්ලෙක්ට ආදරය කරනකොට කන්‍යාභාවය නැති කරගත්තා කියලා වේසියෙක් වෙන්නෙත් නැහැ. ඕක තියාගෙන හිටියා කියලා පතිවෘත්තාව ආරක්ෂා කරගෙන ඉන්න දේවතාවියක් වෙන්නෙත් නැහැ. හැසිරීම උඩ තමයි සියල්ල තීරණය වෙන්නේ.



    Aniwa
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    ඔච්චර මගුලක් නෑ බන් EBay එකේ කිට් එක තියනවා ගෙන්න ගනින් අහවල් වැඩේ කරන්න කලින් ඒ සිවියක් ඇතුලට දාගන්න තියෙන්නේ..

    හැබැයි මගේ අදහසනම් බොරුවක් නොකර ඇත්තම කියන්න කියන එකයි.. අදකාලේ ඔය වගේ දේවල් පස්සේ එලවනවා ගොඩක් අඩුයි මිනිස්සු
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මට නම් පට්ට අස්සයි මේ සීන් එක ඇත්තක් වෙලා, කෙල්ල කන්‍යයා පටලෙත් රෙපයාර් කරන් ඒ ප්‍රපෝසල් කොල්ලව බදිනවට. වෙන්න ඕනෙ වැදගත් දේ තමයි ඒ කොල්ලා මේ ත්‍රෙඩ් එකේම ඕක අහවල් තැනින් රෙපයා කරගනින් කියලා පෝස්ට් එකක් දාපු එකෙක් වීම. :lol:

    :lol::lol::lol:
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,456
    25,709
    113
    රෙප් කපපු හේතුව...මේ ත්‍රෙට් එක පුද්ගලික මතවාද ( රජයේ වි.වි. අවතක්සේරු/පහත් කිරීමට ) යොදා ගෙන ඇති බව හැඟීයයි.
     

    Another_Me

    Active member
  • Feb 5, 2016
    299
    213
    43
    ෆෑන් එක යට
    උබ අවන්ක එකෙක් කියල හිතලයි බම්ප් කරෙ. උබ කරන්නේ ජොක් එකක් නම් මතක තියා ගනින් එලකිරි එකේ අවන්ක කොල්ලෙක්ට ප්‍රශ්නයක් අවාම බොක්කෙන් උදවු කරන එවුන් නැති වෙවි ඉස්සරහට


    :yes::yes::yes:
     

    ReVo LLB

    Member
    Feb 12, 2019
    7
    2
    0
    උබ කිව්වෙ ඇත්තක්නම් අර උඩ එකෙක් කියපු විදියට කරල බලපන්...ඔයතරම් ඕපන් නන්ගිකෙනෙක් ඉන්න එක ගැන සතුටු වෙයන්.කොහොම උනත් ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් හැමෝගෙම පිලිතුර දාර්ශනිකයිනෙ....උඩ පනින පප්පල කොහොම කිව්වත් හමෝම ආස බ්‍රෑන්ඩ් නිව් සීන් වලට
    :yes: