මගේ නංගියේ කදුලු - Regain Virginity
මචන් මම ෆේක් ප්‍රොෆයිල් එකකින් ආවේ ලොකුම ලොකු උදව්වක් බලාපොරොත්තුවෙන්.
මේකයි බං ප්‍රශ්නේ.
මට නංගි කෙනෙක් ඉන්නවා.එයාට ප්‍රොපෝසල් එකක් ආවා.එයා ඒකට කැමති උනා.ඒ කොල්ලත් හොදයි.අපේ නංගි ඒක නිසාමයි කැමති වුනේ කියලත් මට හිතෙනවා.
ඊට පස්සේ තමයි ප්‍රශ්නේ පටන් ගත්තේ.අපේ නංගිට කලින් ලව් එෆෙයාර් එකක් තිබුණා.කාලෙකට කලින් එයාලම කතා කරල ඒ එෆෙයාර් එක නැවැත්තුවා.
ඊට පස්සේ නංගි කිසිම කොල්ලෙක් එක්ක යාලු වුනේ නෑ.ප්‍රොපෝසල් වලටත් කැමති වුනේ නෑ. මේ ප්‍රොපෝසල් එකට කැමති වුනේ කොල්ලගේ හොදකමටමයි.
මට අද නංගි කොල් කලා.එයා හොදටම දුකෙන් කතා කලේ.මට රහසක් කියන්නම් කාටවත් කියන්න එපා කිව්වා.විශේෂයෙන් අම්මටයි තාත්තටයි දැන ගන්න දෙන්න එපා කිව්වා.
අර කලින් ලව් එෆෙයාර් එකේ කොල්ලගෙන් නංගි අනාත වෙලා බ.දැන් මේ ප්‍රොපෝසල් එකෙන් ආපු කොල්ලට මෙයා ගොඩක් ආදරෙයි.එ කොල්ලත් මෙයාට පන ඇරලා ආදරෙයි.එයාට බයයිලු මේ ගැන ඒ කොල්ලට කියන්න.ඒ ගැන දැනගත්තොත් ඒයා නැති වෙවිලු.මටත් ගොඩක් දුකයි. නංගි කියනවා එයාගේ කන්‍යා පටලය මහන්න පුලුවන් දොස්තර කෙනෙක් හොයල දෙන්නලු.කලින් කොල්ල එක්ක හිටියේ එක පාරලු.
මට මේ ප්‍රශ්නේ කිව්වට පස්සේ ඔලුව කම්හල වගේ බං.උඹල විතරයි මට මේ වැඩේට උදව් කරන්න ඉන්නේ.මට කන්‍යා පටලය මහන දොස්තර කෙනෙක් හොයලා දිපල්ලා.ලංකාවේ ඒවා කරන්න නීතිමය ගැටලු නෑ කියල මම දන්නවා.විශ්වාසෙ රකින හොද දොස්තර කෙනෙක් හොයල දෙන්න.මුදල ප්‍රශ්නයක් නෑ.මැයි වලට කලින් මේ වැඩේ කරගන්න ඕන.
උඹලා හැමෝටම පින්.
1. Ow oka karanna nam puluwan. lankawe karanawa. maha ganak wenneth na
2. Nnagi e kollata aththatama adare na. just an attraction. adare nam oka wahala uwa rawattanne naha.
methanadi ubage nangi wagema e kollath paw. nangige pera waradak (thani athin appudi gahanna ba)
kolla ubalawa wiswasa karala ubalage boruwakata ahuw enawa. ewa maha thuppahi weda ban. hari nam wenna ona aththa kathawa uta kiyana eka. u hoda porak nam eka amathaka karala nangiwa baragani.. e kiyanne u sira love karana ekek. ehema nathnam u karanneth boruwa ubala karanneth boruwa.
pajathai ubala okkomala ehema nam