මගේ පපුව රිදෙනව

virginboy27

Well-known member
  • Nov 9, 2018
    979
    1,419
    93
    මගේ කොල්ලනේ පපුව රිදෙන්න ගත්ත පෙරීද ඉදඳන්. නිදාගෙන ඉද්දි සැරටම ආව, ඇදේ ඉඳගත්තම ටිකක් වෙලා තිබිල අඩු උනා නැත්තටම නැති උනේ නෑ. එදායින් පස්සේ එක දිගට අද වෙනකම් ටික ටික තියෙනව හරියට නිකන් පපුව මොකක් හරි දේකින් ප්‍රෙස් කරල වගේ ගතියක් එනව වේදනාවට අමතරව ඒ වෙලාවට මට පපුව පුම්බන්න හිතෙනව.

    මේ ගතිය මීට අවුරුද 10කට විතර කලිනුත් තිබිල නැති වෙලා ගියා. ඒ මදිවට මගේ වම් කකුල හිරි වැටෙනව පොඩ්ඩක් වෙලා ඉදගෙන හිටියත් දකුනු කකුල නෑ මේක වෙන්න ගත්තේ ඊයෙ ඉඳන්.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    බඩු හරි එහෙනං ටිකට් එක ඇදෙන්න යන්නෙ :baffled: මේකෙ එකාලගෙන් උපදෙස් අරන් ගොඩ වෙදකන් කරල හරියන්නේ නෑ ඉක්මනට බේතක් ගන්න ගිහින්
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,246
    3,814
    113
    LONDON
    Symptoms usually comes with heart condition. Best thing to do is consult a doctor ASAP and he will tell you what to do.