මගේ පරණ හොනට්ටුව.. ජුකයි ජුකයි 😥

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    මේ හුත්තා කාලා ඒක. අලුතෙන් පේන්ට් එකක් ගහලා හතර වටේ ස්ටිකර් අලවලා. ඒ මදිවට අරාබි අකුරුත් ගහලා. හෙඩ් ලයිට් මාරු කරලා. කාබන් ෆයිබර් මීටර් පැනල් එකක් දාලා.වෙසක් කූඩුවක් කරලා.. ලොකුම දුක කෑන් එක තමා. සුපිරිම කෑන් එකක් ඕක.. 😥

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,612
    75,535
    113
    මේ හුත්තා කාලා ඒක. අලුතෙන් පේන්ට් එකක් ගහලා හතර වටේ ස්ටිකර් අලවලා. ඒ මදිවට අරාබි අකුරුත් ගහලා. හෙඩ් ලයිට් මාරු කරලා. කාබන් ෆයිබර් මීටර් පැනල් එකක් දාලා.වෙසක් කූඩුවක් කරලා.. ලොකුම දුක කෑන් එක තමා. සුපිරිම කෑන් එකක් ඕක.. 😥

    Atha arinna puruduweyan pako Gotabaya wage.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    සතුටු වෙයන් දැන් ඒක මෙ වෙලාවෙ උබ ගාව් නැති එක ගැන 🤣
    දැන් යකෝ දන්ලොප් ටයර් දෙකම ලක්ෂයයිලු. මම ගනිද්දී දෙකම 35යි. ඕකට තෙල් ගගහා හිටියා නම් දිගටම පෝලිමේ තමා.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    ඒ උනාට වෙලාවට නෙහ් වික්කෙ..කෝමද පෝලිමේ තියන් තල්ලු කරද්දි සැප?

    දැං තිබ්බ නම් ඒ කාලෙ bmw එකක් පදින ගානක් මේකා වියදම වෙනව
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,332
    1
    101,189
    113
    34
    Kalutara
    ඇයි යකෝ තම්බියෙක්ට බයික් එක දුන්නෙ?
    ඕකට නෙමෙයි මම දුන්නේ කහතුඩුව පැත්තේ එකෙක්ට. ඔය කීවෙනියද දන්නේ නෑ.

    ඒ උනාට වෙලාවට නෙහ් වික්කෙ..කෝමද පෝලිමේ තියන් තල්ලු කරද්දි සැප?

    දැං තිබ්බ නම් ඒ කාලෙ bmw එකක් පදින ගානක් මේකා වියදම වෙනව
    ඒ වගේම තමා දැන් වටිනාකමත්. ලක්ෂ 15ක් වගේ වෙනවනේ.