ඔන්ටපනු කැලැබ් එකේ ලොකු අය්යලා අශ්රේ කරලා ගොන් වැඩ කරන්න ගිහින් නේද උබට කෙල උනේ.
උබ උබේ ගේම ගහන ඉදියනම් උබ අද ගොඩ.
උබ උබේ ගේම ගහන ඉදියනම් උබ අද ගොඩ.


seriously?උඹට ඇත්තටම මොකද බන් උනේ
උඹලට වාහනේකුත් තිබ්බා නේද GP 01 ද කොහෙද
යකෝ හොනට් එකකුත් තිබිලා
උඹ පිස්සු කෙලලා සියල්ල හින්දුවද?
මේ යෝධයා හොඳට තිබ්බ එකෙක් බන්seriously?
I've seen few. let's hear it from him if it is for a good reasonමේ යෝධයා හොඳට තිබ්බ එකෙක් බන්
අද මෙහෙම පිස්සු කෙලියට
මුගෙම ත්රෙඩ් වලින් තමා මාත් කෑලි ඉස්සුවේ
කතාව මටත් ක්ලියර් නෑ. දැන් නම් රුවල කැඩ්ච්ච නැව වගේ පාවෙනවා. හිත හොඳ කොල්ලෙක් මූ
මේ යෝධයා හොඳට තිබ්බ එකෙක් බන්
අද මෙහෙම පිස්සු කෙලියට
මුගෙම ත්රෙඩ් වලින් තමා මාත් කෑලි ඉස්සුවේ
කතාව මටත් ක්ලියර් නෑ. දැන් නම් රුවල කැඩ්ච්ච නැව වගේ පාවෙනවා. හිත හොඳ කොල්ලෙක් මූ
මේ හුත්තා කාලා ඒක. අලුතෙන් පේන්ට් එකක් ගහලා හතර වටේ ස්ටිකර් අලවලා. ඒ මදිවට අරාබි අකුරුත් ගහලා. හෙඩ් ලයිට් මාරු කරලා. කාබන් ෆයිබර් මීටර් පැනල් එකක් දාලා.වෙසක් කූඩුවක් කරලා.. ලොකුම දුක කෑන් එක තමා. සුපිරිම කෑන් එකක් ඕක..
Now Telecasting "Matamai wenne Season 3 episode 17"
ඒක උබේ නෙවෙයි යකෝ දැන්..
හොනට් එකේ කොන කපලා අදාල ආගමට අරගෙන![]()
උබත් පැත්තකට වෙලා ඉදපන් නැත්නම් උබෙත් කොන කපයි![]()
අවුලක් නෑ ඔය දීල තියෙන්නෙ අගේටසතුටු වෙයන් දැන් ඒක මෙ වෙලාවෙ උබ ගාව් නැති එක ගැන![]()
ඇයි වෙන මොනව පදින්නද?උබල තාම පදින්නෙ ඔවාද මිට්ටො ? 2022 දැන්![]()
ඒකත් ඇත්ත.. ඒත් පාර්ට් පට්ටම ගනන් බං..ඕකට නෙමෙයි මම දුන්නේ කහතුඩුව පැත්තේ එකෙක්ට. ඔය කීවෙනියද දන්නේ නෑ.
ඒ වගේම තමා දැන් වටිනාකමත්. ලක්ෂ 15ක් වගේ වෙනවනේ.