මගේ පරණ හොනට්ටුව.. ජුකයි ජුකයි 😥

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,047
    1,408
    113
    ඔන්ටපනු කැලැබ් එකේ ලොකු අය්යලා අශ්රේ කරලා ගොන් වැඩ කරන්න ගිහින් නේද උබට කෙල උනේ.
    උබ උබේ ගේම ගහන ඉදියනම් උබ අද ගොඩ. :(
     
    • Wow
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    උඹට ඇත්තටම මොකද බන් උනේ
    උඹලට වාහනේකුත් තිබ්බා නේද GP 01 ද කොහෙද
    යකෝ හොනට් එකකුත් තිබිලා

    උඹ පිස්සු කෙලලා සියල්ල හින්දුවද?
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    උඹට ඇත්තටම මොකද බන් උනේ
    උඹලට වාහනේකුත් තිබ්බා නේද GP 01 ද කොහෙද
    යකෝ හොනට් එකකුත් තිබිලා

    උඹ පිස්සු කෙලලා සියල්ල හින්දුවද?
    seriously?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    seriously?
    මේ යෝධයා හොඳට තිබ්බ එකෙක් බන්
    අද මෙහෙම පිස්සු කෙලියට
    මුගෙම ත්‍රෙඩ් වලින් තමා මාත් කෑලි ඉස්සුවේ

    කතාව මටත් ක්ලියර් නෑ. දැන් නම් රුවල කැඩ්ච්ච නැව වගේ පාවෙනවා. හිත හොඳ කොල්ලෙක් මූ
     

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    මේ යෝධයා හොඳට තිබ්බ එකෙක් බන්
    අද මෙහෙම පිස්සු කෙලියට
    මුගෙම ත්‍රෙඩ් වලින් තමා මාත් කෑලි ඉස්සුවේ

    කතාව මටත් ක්ලියර් නෑ. දැන් නම් රුවල කැඩ්ච්ච නැව වගේ පාවෙනවා. හිත හොඳ කොල්ලෙක් මූ
    I've seen few. let's hear it from him if it is for a good reason
     
    • Wow
    Reactions: Heshan Daminda

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ඉමෝජි දාලා මාරු වෙන්නේ මොකද යකෝ
    උත්තර දීපිය මේවට
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,862
    31,114
    113
    මේ යෝධයා හොඳට තිබ්බ එකෙක් බන්
    අද මෙහෙම පිස්සු කෙලියට
    මුගෙම ත්‍රෙඩ් වලින් තමා මාත් කෑලි ඉස්සුවේ

    කතාව මටත් ක්ලියර් නෑ. දැන් නම් රුවල කැඩ්ච්ච නැව වගේ පාවෙනවා. හිත හොඳ කොල්ලෙක් මූ

    සිරාවට @Heshan Daminda උබේ ස්ටෝරිය කියහන්කො කැමතිනං 🙄 හොනට්ටුවක් පැද්දා GP1 එකක් පැද්දා කියලා උබ කියලා තිබ්බා මතකයි මටත්. උබ ඒකාලෙ ෆයිවර් කරලා ගේමක් ගහගත්තා නේද? සිරාවට මොකද උනේ උබට?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,418
    32,138
    113
    මේ හුත්තා කාලා ඒක. අලුතෙන් පේන්ට් එකක් ගහලා හතර වටේ ස්ටිකර් අලවලා. ඒ මදිවට අරාබි අකුරුත් ගහලා. හෙඩ් ලයිට් මාරු කරලා. කාබන් ෆයිබර් මීටර් පැනල් එකක් දාලා.වෙසක් කූඩුවක් කරලා.. ලොකුම දුක කෑන් එක තමා. සුපිරිම කෑන් එකක් ඕක.. 😥



    Sathutu weyan umba dan bicycle owner kenek, aroo polime...
     
    • Haha
    Reactions: Heshan Daminda

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    Now Telecasting "Matamai wenne Season 3 episode 17"
    ඒක උබේ නෙවෙයි යකෝ දැන්..
    හොනට් එකේ කොන කපලා අදාල ආගමට අරගෙන :rolleyes: :P
    උබත් පැත්තකට වෙලා ඉදපන් නැත්නම් උබෙත් කොන කපයි :rofl:
    සතුටු වෙයන් දැන් ඒක මෙ වෙලාවෙ උබ ගාව් නැති එක ගැන 🤣
    අවුලක් නෑ ඔය දීල තියෙන්නෙ අගේට🤣
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,112
    19,693
    113
    Miami
    ඕක හොඳයි යකෝ. තමිල් සගෝතරම් කෙනෙක්ට අහු උනා නම් ඕකෙ මල් වැල් ඇරලා ගණපතිගෙ පිළිමයක් පිටිපස්සෙ සීට් එකේ ගැට ගහලා තමා නතර වෙන්නේ.
     

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,909
    18,779
    113
    ඕකට නෙමෙයි මම දුන්නේ කහතුඩුව පැත්තේ එකෙක්ට. ඔය කීවෙනියද දන්නේ නෑ.


    ඒ වගේම තමා දැන් වටිනාකමත්. ලක්ෂ 15ක් වගේ වෙනවනේ.
    ඒකත් ඇත්ත.. ඒත් පාර්ට් පට්ටම ගනන් බං..
    මගෙ CB4 එකෙ rectifier එක ගිහින් 30ක් ඉල්ලල