මගේ යාළුවා කසාද බැන්දෝ !
මාර සිද්දියනේ මාත් එක්ක එක Beer එක ගහගෙන හිටපු එකා මේ ලගදි කෙල්ලෙක්ව ගෙදරින් පන්නගෙන ඇවිල්ල කසාද බැදලා..
කෙල්ල නිකන් ටිපර් එකක් වගේ.. හැබැයි මුණ ලස්සනයි..
මුට තාම 19.. යි..
මූ මටත් කියන්නේ නැතුව දවසක් ඒ කෙල්ලව දාගෙන අපේ දිහා ඇවිල්ල හෙල්මට් එඅක් ඉල්ලගෙන ගියා හවස දෙන්නම් කියල. මූ ගිහිල්ල තියෙන්නේ අරකිව කසාද බදින්න..
මට කලින් කිව්වා නම් ගහනවා ඕකට කන පැලෙන්න..

මුට හරිහමන් රස්සාවක් තියනවනම් කමක් නෑ..
මොකද උබල කියන්නේ ?
මූ මේ කරපු වැඩේ හරිද ?

නැ අනිත් එක මම බියර් බොන්නෙත් නැ 